ඔන්න එහෙනම් මමත් පටන් ගත්තා වැඩේ....
ඔබට මුහුනු පොතේ account කිහිපයක් තියෙනවද?
එහේනම් ඔබට මානසික ලෙඩක් වෙන්න පුලුවන්..
මම දන්න කිහිප දෙනෙක්ට ඔය මූනූ පොතේ ගිනුම් 2,3ක් තියෙනවා...
මම ඔන්න පොඩි කත්වක් කියන්නම් කෝ...
ඔන්න එක රටක හිටපු ගැනු දරුවෙක්ට තිබුනලු ඔය ජාතියෙන් ගිනුම් කිහිපයක්
එක ගිනුමක ත්මන්ගේ නියම තොරතුරු එහෙම දාලා හරි සංවර විදියට
කරගෙන යනවා...
ඒ ගිනුමෙදි කොල්ලො එක්ක චැට් කොරන්නේ එහෙමත් නැ
හරි ලැජ්ජා බයට හැදුන දැරිවි නේ...ඒ ගිනුමේ ඉන්නේ යාලුවෝ හරි පොඩ්ඩ්යි
20ක් 30ක් වගේ එ ඔක්කොම එයව දන්න යාලුවො වෙනන්න ඇති...
ඒ ලැජ්ජා බයට හැදිච්ච දැරිවිට තිබුනලු තව ගිනුමක්....
ටිකක් වෙනස් නමක් එහෙම දාගෙන තිබුන ඒ ගිනුම හරි ප්රසිද්ධයි නෙව කොල්ලෝ
අතරේ....
ඒ ගිනුමේ හරි හරි වැඩ තමා සිද්ද වෙන්නේ...
අනේ අපේ අසරණ කොල්ලෝ ටික ඔහේ බයිට් වෙනවා...
ගිනුම් බිත්තියේ කොල්ලෝ ගිහින් එක එක එව්වා ලියලා...
සමහරු Hi කියන්වා සමහරු bye කියනවා...
මහා විජ්ජුම්බරයක් නොවැ එතන වෙන්නේ....
මේ විජ්ජුම්බර අස්සේ මමත් පොඩ්ඩක් තොප්පිය එහෙම උස්සලා බැලුවා මේ මොකක්ද වෙන්නේ කියලා
හතවලාමේ ඒ දැරිවි විතරක් නෙවෙයි බොල
ඔය ලස්ස්න ඉටි රූප වගේ ඉන්න ලැජ්ජා බයට හැදුන දැරිවියෝ එහෙමත් සැහෙන්න
මේ වැඩේ නෙව කරන්නේ...
ඔන්න දැරිවියෝ විතරක් නෙවෙයි
අපේ මේ සමහර කොලු දරුවොන්ටත් මේ ලෙඩෙම තියෙනවනේ ....
ශිකේ කියන්නත් ලැජ්ජයි දරුවෝ කොරන වැඩ...
තමන් එක්ක යාලු වෙලා හිටිය ගැනු ලමයි තරහ උනාම එහෙම කොලු දරුවො
සමහරුන්ට ඉතින් මලේ මල....
ඔන්න ඒ පාර මතක් වෙන්නේ මූනූපොත....
ගියා සුටුස් ගාලා හැදුවා ගිනුමක් දැම්මා අර කෙල්ලගේ විස්තර.....
විස්තර දාලා විතරක් හෙම නිකන් ඉන්නෙත නෑ නේ ඉතින්....
දන්නවනේ කොලු විසේ...
අෆ්ෆා
කොල්ලොන්ට්ත් නින්දාවක්
හෆ්ෆ්රා මගේ කි බෝඩ් 1ත් ගෙවිලා නෙව.. මේ ඩිංගට....
ඔන්න ඔය මූනූ පොතේ ලැජ්ජා බයට හැදුන කෙල්ලෝ එහෙම ඉන්නව නම්
ඒ අය ඔයලත් එක්ක කතා කරන්නේ නැත්නම්
සුටුස් ගාලා හොයා ගන්න
ඒ දැරිවිගේ අනිත් ගිනුම.....
හැබැයි ඔන්න පාර තොටෙදි කෙල්ලො සෙට් ක් එකතු වෙල බ්යිට් කරොත්
ඔන්න මම නම් නෑ......
කොල්ලනේ බොරු ගිනුම හදන්න එපා.....හැදුවොත් අඩු කඩනවා හරිද
(කොල්ලොන්ට පොඩ්ඩක් සැරෙන් කියන්න එපයි නැත්නම් උන්ට ඇහෙනවා හොරයි)
ඔං එහෙනම් මම ගියා...........

7 comments:
අප්පට සිරි .... මටත් මුහුනු පොතේ ගිනුමක් තියෙනවා. මමත් දාලා බලන්න ඕනෙ රික්වෙස් ට් එකක් අර කියපු දැරිවිට. මමත් බයිට් වෙයිද දන්නේ නෑ.
ඔන්න පුතේ රික්වෙස්ට් කොලා වගේ නෙවෙයි...
ඉටි රූප වගේ හිටියට හරි භයානක චරිත හොදේ....
ඔය කොල්ලා online දූෂනය කොරලා දාවි......
සිරාවට ඇත්තම කතාව බං. අද මූන බලාගෙනත් මිනිස්සු කරන වැඩත් එක්ක බලපුවහම, මේ online කෙරුවාව නම්, කිසිම විස්වාසයක් තියන්න හොද එකක් නෙමේ. තමන්ගෙ original account එකෙන් කෙලින් වැඩ කරන්න බැරි එවුන් ගැන කතා කරල වැඩක් නෑ බං.
හ්ම් හ්ම් පරිස්සමින් කොල්ලනේ
මට පෙනෙන සැටියට තොප්පියා බයිට් වී ඇති සැටිය ..
තොප්පියා රජ කෑමක් කාල වගේ ෆේක් එකකින්...
Mata account 27k thiyanawa. Man mokekda :-O
Post a Comment