Wednesday, December 1, 2010

මූවීස් (movies) බලන අයට පොඩි උදව්වක්...

අලෝව් ක්ස්ටිය
ඔන්න ම්න් පොඩි දෙයක් කියලා දෙන්න කියලා හැදුවේ.....

ගොඩක් කස්ටිය දන්නවත් ඇති....

ඔය ළමයි ඉතින් ටොරෙන්ට් එහෙම බාවිතා කරලා මූවීස් එහෙම බානවනේ
ඔහොම බාන මූවීස් වල සමහර ඒ වල ඉංගිරිසි උපසිර නෑ නොව.....
ඉතිං කොහේ තෙරුම් ගන්නෙයි.......

(((දැන් කස්ටිය හිතනවා ඇති මේ තොප්පියා හෙන කඩු ශිල්පියෙක් කියලා
පිස්සුද??? යාන්තම් පලිහක් අල්ලන් ඉන්නේ....)))

තේරුම් ගන්න පුලුවනෙයි අර සුද්දො කියන ඉංගිරීසී....
(ශබාබහ්ස්ඩ්ජශ්ජ්හ්ඩ්ජ ජහ්ස්ජ්ඩක්ස්ද්ජ් ) මේ වගේ නේ....

ඔන්න ඔහොම කම්පන්වාක් දාගෙන ඉන්න කොට...තොප්පිය ගලවලා පොඩ්ඩක්
ඔලුව කැහුවම තමා මතක් උනේ
බයිස්කෝප් සිංහලෙන් දෙන බ්ලොග් අඩවිය....( බොහොම ඉස්තූතියි බයිස්කෝප්
බ්ලොගය කරන යාලුවොන්ට අපිට සිංහල උපසිරස දෙනවට)

ඉතින් අපේ බයිස්කෝප් යාලූවන්ටත්.. හැම මූවී එකකටම උපසිර දෙන්න බෑ නේ

ඉතින් ම්න් බැලුවා මේ මූවීස් ටිකක් හරි තෙරුම් ගන්න ඉංගිරීසී උපසිරසක් වත්
හොයා ගන්න....


දැන ඉතිං කොහොමෙයි එව්වා හොයන්නේ....
එතකොටම මට මතක් උනා අන්තර්ජාලෙට ඉහලින් වැඩ සිටින Google දෙයියා
ගැන...

මම ඉතින් පොඩි සෙඋමක් දැම්මා...
මෙන්න බොලේ වැඩේ හරි...
ඉංගිරීසී උපසිරස දෙන වෙබ් අඩවි මහ ගොඩක් තියෙනවනේ....
අෆ්ෆේ  මහ ගොඩක් තියෙනවනේ....

මම ඉතින් ඔවයින් එකින් එක චැක් කොරලා ටිකක් හොද සයිට් ටිකක් හොයා ගත්තා....
ඔන්න ඒවා මම ඔයලත් එක්ක බෙදා ගන්න පහලින දානවා.....

http://www.opensubtitles.org/en
http://www.moviesubtitles.org
http://subscene.com/
ඔන්න ඔය සියිට් වලට ගොහින්....
උඩින්ම තියෙන සෙවුම් දාන තැන ඔයාලට ඔනේ මූවී එකේ නම කොටලා
හොයන්නකෝ.... (1 රූපේ බලන්නකෝ)

ඒපාර ඒවී උපසිරස ලිස්ට් එකක්ම
ඊට පස්සේ ඔය ලිස්ට් එකේ තියෙන ඉංගිරිසි උපසිරස පෝලිමෙන්
ඔයා කැමති 1ක් ක්ලික් කරන්න... (2 රූපේ බලන්නකෝ)
 
ඊට පස්සේ ඒ පුන්චි ෆයිල් එක බාගන්න....( zip විදිහට තියේවී ගොඩක් දුරට) (3 වැනි රූපේ බලන්නකෝ)

ඒ පාර බා ගත්ත ෆයිල් 1 (4 වැනි රූපේ බලන්නකෝ)
extract කරගන්න....

දැන් ඔයාල ලග තියෙන මූවී ෆයිල් 1 ලගට ඒ srt ෆයිල් එක කොපි කරන් ගිහින්
පේස්ට් කරන්න (5 වැනි රූපේ බලන්නකෝ)

ඊලගට බලන්න ඔය ලග තියෙන මූවී ‍ෆියිල් එකෙයි දැන් බා ගත්තු
උපසිරස ෆයිල් එකෙයි නම දෙක එකමද කියලා...

එහෙම නැත්නම්
අර බාගත්තු උපසිරස ෆයිල් එකේ නම ඔයා ලග තියෙන මූවී ‍ෆියිල් නමට
සමාන විදියට හදන්න....
(මූවී ‍ෆියිල් එකෙන් ඒ නම කොපි කරගන්න)

දැන් වැඩේ හරි.....
දැන් අර මූවී ෆයිල් එක දාවනය(play) කරන්න...

ජෙට් ඕඩියෝ (jet Audio) බාවිතා කරනවනම් හරි ලෙසියි

ඔන්න එහෙනම් ...........
මම ගියා...
ඔය ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න.. හිතේ තියන් ඉන්න එපා










3 comments:

lahirupro said... REPLY

යාළුවා ඔයා දාලා තියෙන site එල,මේකත් ගොඩක් හොදය් http://www.podnapisi.net/en

Thoppiya said... REPLY

ටෙස්ටින්ග්

Anonymous said... REPLY

අනෙ thank U very much අය්යා........දෑන් තාමයි මට සීන් 1 තේරුනේ.......

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More