ඔන්න කොල්ලනේ දවස ගානේ kaspersky 11 කී හෙව්වා කාලේ ඉවරයි....
ඔන්න ම්න් ගෙනාවා අවුරුදු 10කට ම ඇති වෙන්න kaspersky තියා ගන්න
පොඩි ගැජමැටික් කෑල්ලක්
මෙකෙන් kaspersky 11 update කරත් අව්ලක් වෙන්නේ නෑ....
අත්දුටුයි.....
මෙහමයි මේක් කරන්න ඔනේ
) 1 ) ඊට පස්සේ kaspersky 11 trial එක දාගන්න trial key ක් ගන්න....
thoppiya
2 ) ගත්තු key 1 remove කරන්න

3 ) self defence diseble කරන්න

4 ) kaspersky exit කරන්න
thoppiya
ඊට පසු බාගත්ත crack 1 install කරන්න....

දැන් බලන්න kaspersky ඔපන් කරලා.....

thoppiya
කොහොමද වැඩේ
thoppiya
මේක වයිරස් එකක් නම් නෙවේ ඔන්න මම පාව්චි කරන්නේත් මේ ගැජට් එකම තමා
34 comments:
වැඩේ නම් නියමයි. හැබැයි පැච් එක බාගන්න බැහැ. www.fileserve.com එක බුල් කෙලිනවා. මේක mediafire වල්ටවත් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්න.
Thanks in advance.
godak pin machan....
ela kiri wedak machan.... jaya wewa !!!
නියෙමෙට වැඩ
ela ela!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔයා නියම කොල්ලෙක්නෙ.thanks a lot
Mamanam Danna gihin kela wenna giya.pata virus ekek da koheda.windows 7 walata wada nadda?system restore karala hari giya.
පැචි එක ඩවුන්ලෝඩි කරන්න බෑ නේ...
patch eka run wenne nane?
අම්මො වයිරස් බන් මෙකෙ.kas karayo බ්ලොක් කලා
මෙන්න වැඩ ලින්ක් එක වැඩ කරන්නේ නැති කස්ටියට
http://www.mediafire.com/?ujfzjmw29khq7ah#1
මේක වයිරස් එකක් නම් නෙවේ ඔන්න මම පාව්චි කරන්නේත් මේ ගැජට් එකම තමා
වින් 7 වලට නම් වෑඩද දන්නේ නෑ හොදේ....
බොහොම ඉස්තූතියි අදහස් වලට...
boru atala apa hallow apita creditcard nane..
ක්‍රෙඩිට් කාර්ඩ් මොකටෙයි?????
machan chack 1 teyenne zip file 1k vediyata api komada unzip karane
සිප් එක ඔපන් කරලා රන් කරන්න....
නැතිනම් extract කරන්න
මරු..මරේ මරු..තැන්කූ වේවා!
machan meka win7 weda naa neda ? :S
මම නම් දන්නේ නෑ හරියටම....මොකද මම තාම xp භාවිතා කරන්නේ....
ela machan .Good Luck
mama uba kwa wagema crack eka dagatta..gindara wage 2011 eke 3700 days remaining kila enawa.(ape office ekata gatta Kaspersky 3 user eka genat eken instl karala..crack eka dagatte ;) )
mata internet na gedara itin podi awlakata tiyenne mama virus definition file download karala manual update dunnama update wenne na..pahala tiyena error msg enawa.
"1/19/2011 10:18:39 PM Task failed License verification failed"
mokada macho ekata karanne?taraha natuwa mata help ekak denawada?
my email address: rajapakse.prw@gmail.com
Thanx a lot for this posts :))))
Keep on doin!
Niyamai machan
Thank you very much
I'm from elakiri
meka tika dawasakin kiyanwane licence not found kiyala . ekata mokada karanna ona
ඒක වෙන්න බැ මචන් මගෙත් මෙ වැඩ කරන්නෙ ඕකම තමා
meka machan kaspersky karayo alluwane
නියමයි..... මරේ මරු....... තිතටම වැඩ. එක්ස්පී වල එලටම වැඩ. අප්ඩේට් කළත් අවුලක් නෑ...... දවස් 3700ක් ඒ විදියටටම පෙන්නනවා...... ගොඩාක් ස්තූතියි මේ තාක්ෂණය බෙදා ගන්නවට.......... ගොඩාක් පින්.....
win 7 waladi kaspeskey exit wenne koomada?????
right click කරලා exit කරන්න
meka thibbe hakage site aeke neda? mamath denma. tikadawasakin un aelluwa.. mekata aewageda rathu thooppiyo?
macho meka kasper internet security 1tath wadada
meka install karanakota kiyanawane kasper install karanna kiyaya
@ano 1
මේක කොහොමත් ඉන්ටර්නෙට් සෙකුරිටි තමයි
@ano2
මුලින් කැස් 2011 දාගන්න ට්‍රයල් එක
maxxxxxxxxxaaa... it works 100%. thanx a loott Thoppiya bro :D
wedenam 100% sarthakai day 3700 pennuwa..eth online update karapu gaman kelauna data base ekata..
Post a Comment