Tuesday, February 22, 2011

කෙල්ලොන්ගෙ කුඩය සහ කොල්ලොන්ගෙ ඇස්

පුංචි ලිපියක් දාන්න හිතුනා.....

කෙල්ලොන්ගෙ කුඩය සහ කොල්ලොන්ගෙ ඇස්

ගැලපෙන්නෙ නැති තේමාවක් වගෙද?
නැ මම හිතන්නෙ නැ.
මොකද!


අපි ඉන්නෙ ඉතින් සමකෙ ආසන්න රටක නිසා අව් රස්නෙ වැඩියි ඒක නිසා කුඩය කියන දෙ සැහෙන්න වටිනවා නෙ.
ලංකාවෙ කුඩ භාවිත කරන වැඩි පිරිසක් ගැහනු උදවියනෙ,නැත්නම් කලු වෙනවනෙ. නේද?කොල්ලොන්ට නම් මොන අව්වද
වැස්සද! කොල්ලො වගෙ ගැනු ළමයිට අව්වෙ පිච්චෙන්න,වැස්සෙ තෙමෙන්න බැ නෙ! එපාර එයාලා කැත උනොත් :O
මාර අව්ලක් වෙන්නෙ...
දැන් ඔය කුඩ වැඩිපුර භාවිත කරන කස්ටිය එ කිව්වෙ කාන්තාවන් ඔව්වා ඉහලන්නෙ පාරෙ යනකොටනේ (නැත්නම් ගේ ඇතුලෙ ඉහලන්නෙ‍යි)
අදික අවු රස්නෙන් බේරෙන්න කුඩ ඉහලන යනකොට ලස්සනයි නෙ :p ,
ලස්සන වගේ නෙවෙ අෆ්ෆා සැහෙන්න භායනකයි :O
කොයි වෙලෙ බඩු හම්බෙයිද දන්නැ කොල්ලොනෙ ඇස් දෙකට.... :O
ගැනු ළමයිගෙ සාමාන්‍ය උස අඩි 5 හො 5.5 වගේ නේ :) ‍(සාමන්‍ය හොදෙ), කුඩෙ ඉහලන් යන කොට කුඩේ තියෙන්නේ
අඩි 5.7, 5.9 වගෙ උසින්.. ඒ කියන්නෙ කොල්ලොන්ගෙ සාමාන්‍ය උස...
දැන් ඔය කුඩෙ අරගෙනෙ යන ලමිස්සියො යන්නෙත් රංචු පිටින්නේ (ඔපා දුප,දුශ මාන ආරංචි එහෙම තියෙනෙ කතාවට);)

ඔහොම කයියක් දාගෙන කුඩ අරන් යන කොට ඉතින්, පාරෙ යන එන අසරණ කුඩ නැති කොල්ලො ටිකට වෙන්නෙ සැහෙන්න කල්පනාවෙන්
කුඩ වලින් තමන්ගෙ ඇස් ආරස්සා කරගනිමින් දැඩි පරිශමයක් යොදමින් ගෙදරට පැනගන්නයි :(

නැත්නම් අර කුඩ වල තියෙන නන ඇනිලා ඇස් පොට්ට කරගන්න වෙන්නෙ :(
ඔන්න ඕකයි සීන් එක
මටත් ඕනෙ තරම් ඔය අත්දැකිම තියෙනවා


හ්ම්ම්ම්
කාන්තාවන්ව නෝන්ඩි කරන්න නෙවෙ ලිව්වෙ....
පාරේ යන එන කොට ගොඩක් සෙනග ඉන්න වෙලාවට කුඩ ඉහලන් යනකොට ටිකක් සැලකිලිමත් වෙන්න :)


 

2 comments:

Anonymous said... REPLY

ෙකල්ෙලා ෙනෙවයි බං. ෙම් වයසක හු**යන්ෙගන්ෙන ෙබ්ෙරන්න බැරි. ෙරද්ද පල්ෙලම රිංගෙගන ඒනවා අැස් ෙපාට්ට කරන්න. පට්ට ෙව්*ෙයා්

ජාල-කාල-කන්නියා said... REPLY

උඹ කතා කරන්නෙ උඹලගෙ අම්මා කවදාවත් කුඩයක් ඉහලාගෙන පාරෙ ගිහින් නැතුවා වගේ නෙ ?

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More