Thursday, April 21, 2011

CD එකකට PassWord දාමු (එන්න ඉගෙන ගන්න)

මෙන්න තවත් සිරා වැඩ....
මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න
[දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ ;) ]

ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම
( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ)

දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල, 
හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද?
මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ..



මම දැං කියන්න යන්නෙ 
වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක් :)


එ කොහොමද ආරක්ශා කරන්නෙ?
(මුලින්ම අහන ප්‍රශ්නෙ :D )

මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ,

පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ :)
(පොඩි කිව්වට ඩොලර්  34.95)

හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො
මෙන්න බා ගන්න එහෙනම්

http://www.mediafire.com/?9ay4yblcmbt5n6q (බා ගැනීමෙ ලින්කුව)
බය වෙන්න කිසිම දෙයක් නැ පිරිසිදු ක්‍රැක් එකක් එක්ක තමයි තියෙන්නෙ :D

හරිද බා ගත්තනම්
ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො
හැබැයි  C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න


එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො
පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා 
පැච් කියන බොත්තම එබුවා :D සරලයි

මෙ තියෙන්නෙ පැච් එකෙ රුපයක්


thoppiya
හරි එහෙනම්
ඕක ඉන්ස්ටෝල් කරගෙන්න

දැං තියෙනෙ ඉතිං write කරන්න :D
හොයා ගන්න කො හිස් CD 1ක් හො DVD එකක්

හරි එහෙනම් සිඩි එක රයිටැරෙට දාලා එහෙම ඔපෙන් කරගන්න අපෙ අලුත් සොෆ්ට් වෙයාර් එක
GiliSoft Secure Disc Creator 2.3 
( CD එකක් හො DVD එකක් නොදමා කරන්න බැ ඔන්න )

දැන් ඔය සොෆ්ට් එකෙන් තියෙනවා නෙ බටන් එකක් 
Add files කියලා,
අන්න ඒක ඔබන්න :)

එහෙම ගියාම එනවා මෙන්න මෙහෙම එකක්




explorer view කියන කොටසෙ තියෙන්නෙ අපෙ මැචිමෙ තියෙන දත්ත..
ඔය ඊට පහලින් තියෙන සුදු කොට්ටට තමයි අපි රයිට් කරන එව්වා දාන්නෙ Disc Layout කියන්නෙ එතන

දැං explorer view කියන එකෙන් රයිට් කරන්න ඕනෙ දෙවල් තියෙන ඩ්‍රයිව් එක හො ෆොල්ඩෙර් එක තොරන්න.
ඊට පස්සෙ
එ ඩ්‍රයිව් එකෙක් හො ෆොල්ඩෙර් එකෙ තියෙන එව්වා පෙන්වනවා දකුනු පැත්තෙන්.

රයිර් කරන්න ඔනෙ දෙවල් ටික ඔහොම තියා ගෙන

යමු පාහල සුදු කොටුවට :D

එකෙන් තොරගන්න පුලුවන් Secure Area එකද නැතනම් public area එකද කියලා.
thoppiya
පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් secure area එකට දාන්න
එහෙම දාන්න ඕනෙ නම් Disc layout කියන තැනෙන් තොරන්න secure area කියන එක.
එහෙම තොරලා 

අර උඩින් තියෙන අපිට රයිට් කරන්න ඕනෙ එව්වා ඇදලා දාන්න (drag & drop) 
එහෙම ඇදලා දාලා ඔය වින්ඩො එක close කරලා දාන්න 
හරි නෙද?
දැන් පේන විදිය.

thoppiya


එ විදියට අවශ්‍ය දත්ත ටික දාගෙන ඔබන්න Burn කියන බටන් එක.
එහෙම එබුවම එනවා වින්ඩො එකක් 
අපිට කැමති පාස් එකක් තෝරන්න..

කැමති පාස් එකක් දාගන්න..
තහවුරු කිරිම සදහා නැවත එයම ලබා දෙන්න පහලින් තිබෙන තැනට

දැන් ඔක්කොම හරි 
ok කරලා දාන්නකො :D

දැන් රයිට් වෙන්න පටන් ගනිවි...
හැබැයි writer එකෙ ලයිට් එක වැඩ කරන්න ගන්නෙ 20% විතර ගියාම ඒක නිසා බය වෙන්න එපා.

සම්පුර්න රයිට් උනාම සිඩි එක ඔටො එලියට එනවා.. මෙහෙම මැසෙජ් එකකුත් එක්ක


හරි දැන් වැඩෙ ඉවරයි...
thoppiya

 මෙය මගින් ලියන සිඩි ඔපෙන් කිරීම සදහා මෙම සොෆ්ට් එක තිබෙන PC ම ඕනෙ වෙන්නෙ නැත.
 (portable විදියට වැඩ කරන නිසා)

මෙන්න මෙහෙම තමයි  අපි හදා ගනිපු CD පෙන්වන්නෙ ඔපෙන් කරන්න ගියාම
(මෙ අවස්තාවෙදි මගෙ පරිගනකයෙ මෙම සොෆ්ට් එක නොමැත)


thoppiya

හරි නෙද?
ප්‍රශ්න එහෙම තියෙනම් අහන්න :)




28 comments:

Nuwanga said... REPLY

Thank you very much for writing letters using white colour.

Anonymous said... REPLY

එල

Anonymous said... REPLY

Niyama soft ware eka machan. Elakiri. DVD Video Fomat ekatath danna puluwan unanam thamai honda. Ehema ekak thibunoth e genath apita kiyanna

Anonymous said... REPLY

thanks for the post!
if we can add this to a DVD video and if we can allow user to play the DVD while they cannot copy content that would be great!
if you know anything like that please post
Cheers

Thoppiya said... REPLY

මෙකෙන් පුලුවන් Data විදියට රයිට් කරන්න විතරයි :)

වෙන සොෆ්ට් එකක් සෙට් උනොත් මම දාන්නම්
කොමෙන්ට් කරපු සැමට ස්තූතියි :D

TL LANKA said... REPLY

ela macho.ma gawa issella meka thibba.eth key eka thibbe nehe.thank ක්‍රැක් eka hari dunnata apata.

Anonymous said... REPLY

ehenam baya nathuwa walak ehema right karala thiya ganda puluwan neeee :p

Anonymous said... REPLY

මම පාවිච්චි කලේ CD-Lock කියල එකක්

bhanu said... REPLY

Hey, Thanks a lot
Thats what iam looking for. thnks buddy.

නයා said... REPLY

ෆට්ටම තමා

Thoppiya said... REPLY

:) ස්තූතියො කොමෙන්ටු වලට..

Anonymous said... REPLY

නියම වෙඩක් tksssssssssssssssssssssssssssss

ඇඩ්මින් @ www.blogpituwa.tk said... REPLY

එල. nice work macho
ප්‍රශ්නයක් තියෙනව මට. CD එක Right Click කරල open කලාමත් පpassword ඉල්ලනවද?


(Darshana Wimukthi)

Thoppiya said... REPLY

CD එක open කරාම පෙන්වන්නෙ එක පොඩි ෆයිල් එකක් විතරයි :)
අන්න එක ඔපෙන් කරාම තමයි අපි රයිට් කරපු ෆයිල්

ඒක නිසා ඔපෙන් කරන්න පාස් ඕනෙ නැ..
ඔය ලිපියෙ අන්තිම රූපෙ තියෙන්නෙ එ icon එක.. agent කියන එක අන්න එච්චරයි පෙන්න්වන්නෙ :) එක ඔපෙන් කරන්න පාස් එකක් ඕනෙ

Anonymous said... REPLY

machan meke patch eka weda na ne mata? patch done kiyala awata thama soft eka trial version ekak kiyala ne pennane?

Thoppiya said... REPLY

c ඩ්‍රයිව් එකට අනිවා install කරන්න ඕනෙ නැතිනම් පැච් වෙන්නෙ නැ මචන්

෴ හසියා ෴ said... REPLY

ම්ම්ම්ම් නියමයි මචෝ...බලමු ඉන්ස්ටෝල් පාරක් දාලා...තැන්කූ සහෝ....

Thoppiya said... REPLY

:) ට්‍රයි කරන්න හසියො :)

Shammika N. Abeysinghe said... REPLY

mama danui thoppiya daganna yanne. isthuthi hode.

Anonymous said... REPLY

Ela kollo mamath hamathnama hoya hoya hitiye.Gogak thankz macooooo.Ummaaa

Thoppiya said... REPLY

තැන්කු තැන්කු කොමෙටු වලට ශාමිකට සහ ඇනොට

Anonymous said... REPLY

oya software eke dan crack eka expire wela kiyala enawa enter key kiyala kiyanwa mokkd akaranne?

ම න් දා කි ණි said... REPLY

kiri affata ballo penapi kiwwalu siraa ma thamyi kolloo :)

irfan said... REPLY

mcho niyamaine aday me addrss 1ka set une

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More