
මේක පොඩි ට්‍රික් එකක්,
පොර වෙන්න ඇහැකි ;) අයි පෝන් එකක් තියෙ කියලා ;)
ඔයාල දැකලා ඇතිනෙ සමහරු ස්ටේටස් දානවා,
දැම්මට පස්සෙ via iPhone, කියලා යටින් වැටෙනවා දැකලා ඇතිනෙ.
එහෙම දැක්කම ඉතිං සමහරු හිතන්නෙ මෙන්න මෙයාට අයි පෝං එකක් තියෙ කියලා.
ඔව්, එහෙම වෙන්නත් ඇහැකි, නොවෙන්නත ඇහැකි..
මං දැං කියන්නම් iPhone එකක් නැතිව
via iPhone කියලා වැටෙන්න status දාන්නෙ කොහොමද කියලා.
:D සිම්පල් කේස් එකක් නෙ,
ඔන්න මුලින්ම යන්න මෙ ලින්කුව
ගියාම පෙනෙවි මෙහෙම එකක්,

ඔබන්න ඔය,
Facebook for iPhone කියන තැන.
එබුවම ඒවි මෙහෙම එකක්,

දැන් තියෙන්නෙ ඔය ලියන්න තියෙන තැන කැමති Status මැසෙජ් එකක් ලියලා
පබ්ලිශ් කොරන්න විතරයි.
ආයෙත් අහලා දැන් ගිහින් බලන්න ප්‍රොෆයිල් එක.
කෝමද?
මැසෙජ් එකට යටින් වැටිලා තියෙ නේද via iPhone කියලා..
බය වෙන්න එපා via iPhone කියන එක එබුවට ඔය සයිට් එකට යන්නෙ නැ ;)
ඔන්න මං අයි පෝං එක දුන්නා.
ස්ටේටස් එකක් දාලා මට ආයෙම දෙන්න ;)
2 comments:
පට්ට පට පට කියන්නේ මේවට තමා.. :D
වැඩ කරන්නෑනෙ බන් ඔක.
Post a Comment