Friday, April 29, 2011

Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..

ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන :)
කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න..

මේකයි වැඩෙ..
මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි)



දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ :D
එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ.
ඉතිං
ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ!
කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ
ශකබක ශොරබොර ගානවා වගෙනෙ  උන් කතා කරන එව්වා ;)

ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස :) කියන ජාතිය
ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ)

සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ :)
(මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ )

එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ..

සබ් බාන්න ගියාම,සබ් තියෙන සයිට් එකට

ඇඩ් ලෝකයක්,
තැන් 5,6ක ක්ලික් කරන්න වෙනවා :/

එහෙම කට්ටක් කාලා බාගත්තට පස්සෙ,
බාගත්තු ෆයිල් unzip කරන්න වෙනවා
ඊට පස්සෙ rename කරන්න වෙනවා. (අපොයි ෆිල්ම් එකම බාන්න ඇහැකි ඔයිට කලින්) :D


මම අද කියන්න ආවෙ ඔය ජරමර වලට විසදුමක්..
සබ්ටයිටල් ලේසියෙන් හොයාගන්න :)

බාන්න කලින් දාලා බලලා ගන්නත ඇහැකි

මෙකත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් :D
එහෙනම් මෙන්න මුලින්ම බාගන්නකො
http://www.mediafire.com/?4csmcm1fch9dn69

දැන් බාගෙන එහම ඉවර නම්
ඔබ්බන්න සෙටප් එක උඩ (ඩබල් ක්ලික්)
(භාශාව තොරගන්න,ok-->User agreement,next-->
ඔහොම next කිපයක් දිගට දුන්නම හරි එපාර ඉන්ස්ටෝල් වෙලා dos වලින් මොනාද
වගයක් යනවා ඒකටත් යන්න දෙන්න..

(පහලින් තියෙන්නෙ එ ෆොටො එක)
dos වලින් ගිහින් ඉවර උනාට පස්සෙ finish කියලා බටන් එක එනවා.(ඔබලා දාන්න)

එහෙම එබුවම එනවා සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙන එක :D
ලෝඩ් උනාම ආයෙ එනවා බාශාව තෝරන්න :D (එකත් තොරන්න)next කරන්න
දැං එන්නෙ view එක තොරන්න, මම තොරගන්නෙ standard view එක (next ඔබන්න)

ඊට පස්සෙ එන්නෙ subtitels ඔනෙ බාසාව. (මම නම් තොරන්නෙ english)


next කරන්න..

ඊට පස්සෙ එන්නෙ
*none
*Windows Media Player කියන එක ( මම නම් none දාලා යනවා)
<පහලින් කියලා දෙන්නම් ඇයි කියලා>
next ඔබන්න

දැං එන වින්ඩො එකෙ තියෙන හැම එකටම්  tick කරන්න :D

දැන් ඔබන්න finish 

හරි වැඩෙ භාගයක් ඉවරයි... :D

දැං එන්නෙ මෙහෙම වින්ඩො එකක්

හරි නෙ දැන් ඔබන්න මුලින්ම තැබිලි පාටින් තියෙන option කියන එකට
එකෙ තියෙන settings කියන එක ඔබන්න

වම් පැත්තෙ ඇති
External Application for video playback
කියලා එකක් අන්න එක ඔබන්න,
එබුවම එනවා දකුනු පැත්තෙන්

Video application
Location
Paramerers
කියලා තැන් 3ක්

හරි දැං මුලින්ම Video application කියන එකට දෙන්න
එක්කො wmp එක නැතිනම් custom

මම දෙන්නෙ custom, (මොකද මම wmp එකෙන් වැඩ කරන්නෙ අඩුවෙන්)

custom දුන්නු අය ඊලගට
locataion එක විදියට
කැමති  player එකක් දෙන්න (install කරපු තැන තියෙන exe එක)

දැන් ඔක්කොම හරිනම් ඔබන්න වම් පැත්තෙ උඩින් තියෙන
save and apply changes කියන එක (floppy disk ලකුන)
success කියලා හරි වැටෙයි :D

දැන් ආයෙ ඔබන්න Search subtitles කියන එක
(ආයෙම එන්නෙ ඔපෙන් කරාම තිබුන විදියට)

1.දැං choose කරලා ඔයාගෙ film එක තොරලා දෙන්න..
 (‍xvid කියන තැනට කොල පාට හරියක ලකුනක් ආවොත් ඒක ඔබන්න)

2.දැන් criteria for manual search කියන තැන
බලන්න ඔයාගෙ ෆිල් එකෙ නම හා වර්ශය auto ගන්නවා
ඒ එක්කම suggest තියෙද කියලත් බලනවා.
suggest තියෙනම් ක්ලික් කරලා එන්ටර් කරන්න :)

3.දැන් උඩ step හරි නම් ඔබන්න Search subtitle කියන එක


දැං පහලින් එනවා සබ් ටික  හොයලා ගත්තු :D

දැන් බලන්නකො ඔය search list එකෙ තියෙන result එකක් උඩ raight click
කරලා,play with video with subtitle කියන එක ඔබන්න


සමහර විට registar වෙන්න වෙයි :) (පොඩි දෙයක් රෙග් වෙන්න)
සමහර විට එක ඇඩ් එකක් යාවි  තප්පට 5ක්
(fb like ඒකක් වගෙ)
ඒකත් ඔබලා දන්න :) පොඩි උදව්වක් දෙන්න එ අයටත්


එහෙම ඇඩ් එක එබුවම ඔයාලා තෝරපු player එකෙන් ෆිල්ම් එක ඔපෙන් වෙයි

දැන් බලන්නකො සබ් එක හරියට ගැලපෙවනවද කියලා..
(ගැලපෙන්නෙ නැතිනම් පහලින් තියෙන result චෙක් කරන්න )

සබ් එක ගැලපුනා නම්
ගැලපුන සබ් එක උඩ right click කරලා download subtitle කරන්න

හරි දැන් බලන්න කො ෆිල්ම් එක බාපු තැනට ගිහින්
අපි බාපු සබ් එක unzip වෙලා rename වෙලා ඔක්කොම හරි බලන්න විතරයි තියෙන්නෙ :)


හම්මෙ මෙ ලොකුවට මෙහෙම තිබ්බට වැඩිය දෙයක් නැ හොදෙ හරි සරලයි :)
ඔයාලත් ට්‍රයි කරලා බලන්නකො :)


ලිව්වෙ:- තොප්පියා

21 comments:

-HacKrisH- said... REPLY

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... හොඳට පැහැදිලි කරලා ලියලා තියෙනවා මචන්. ගොඩක් වටිනවා.

සංකල්ප said... REPLY

නියමෙටම පැහැදිලි කරලා තියෙනවා. තැන්කු

MaXoR said... REPLY

හොද තොප්පියක්

Thoppiya said... REPLY

:) බොහොම ස්තූතුයි කොමෙන්ටු වලට :)

උදාර said... REPLY

දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි මචං. පුලුවන් නම් ෆිල්ම් එකකට හාඩ් සබ් ගහන විදිහ ගැනත් ලිපියක් දාන්න.

supun said... REPLY

Machan මේ සොෆ්ට්වෙයාර් එකේ setup File එක ඩබල් ක්ලික් කලාම මේ වගේ මැසේජ් එකක් එනවා. මොකක්ද මේකට කරන්නේ.
http://i54.tinypic.com/1zd9pw0.jpg

Thoppiya said... REPLY

http://www.sublight.si/Downloads/SublightSetup.exe

මෙන්න වැඩ නැතිනම් ආයෙ බාලා බලන්න :)

සබ් ලියන විදිය නම් තියෙ
http://toppiya.blogspot.com/2011/02/blog-post.html

supun said... REPLY

ස්තුතියි මචන්.
සොෆ්ට්වෙයාර් එක එලට වැඩ උඹට ගොඩක් පින් මේ කරපු උදව්වට.

Anonymous said... REPLY

@ උදාර - DVD Flick කියන software එකෙන් පුලුවන් ඔයා කියන හාඩ් සබ් හදන්න. ෆිල්ම් එකයි සබ් ෆයිල් එකයි එකම තැන එකම නමින් තියනවනම් ඔටෝ හැදෙනව

Nuwanga said... REPLY

නියමයි

සංඛ said... REPLY

තෑන්ක්ස් මචං...
ඇත්තටම හොඳ වැඩක්

පන්සල් හංදිය said... REPLY

එල මචං තෑනක්ස්..........

MADUSHAN said... REPLY

SUPPAAAAAAAA machan FATTAAAAAAA ......

JAN's hOtspOt said... REPLY

තැන්ක් යු මචං

Anonymous said... REPLY

Niyamai!
Meka niyameta weda karanawa.Obata kohoma thanks karannada hithaganna behe.
Pin.

Anonymous said... REPLY

Machan aluth player kattak thibe "Splayer" kiyala...anna eka subtitle nethi film ekaka dunnama internet ekata connect karala thiyenawa num nikanma subtitled download karqanawa...try karala balanna

Thoppiya said... REPLY

බොහොම ස්තුතියි විචාර වලට සහ නව අදහස් වලට :)

Asanga said... REPLY

Maxi AAAAAAAAA!!!!

Unknown said... REPLY

me software eken Subtitle ganna puluwanda
ane plz kiyanawada






djchameera said... REPLY

thoppi wade nam kore kora ela .

djchameera said... REPLY

me dana 2wani comet eka mokada me soft eka mata mara widiyata wadagath. mokada me danuth mama meka pavichchi karana.
me wage ekak hoyala dunna thank you brother.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More