Wednesday, April 6, 2011

Torrent, IDM එකෙන් බාන්න ට්‍රික් එකක්

Torrent බාන්න ගියාම ටිකක් කරදරයි නෙද? 
කොහොමද Torrent, IDM එකෙන් බාන්න තිබ්බ නම් එල නෙ :D

බැරි නැ පුලුවන් :)
මෙහෙමයි කරන්නෙ:)
මුලින්ම මෙ සයිට් එකට ගිහින් රෙග් වෙන්න :)


 රෙග් වෙලා 
පුංචි ට්‍රොරෙන්ට් ෆයිල් එකෙ Download ලින්ක් එක 
(ටොරෙන්ට් ෆයිල් එක බාන ලින්කුව හොදෙ, එ ලින්කුව අන්තිමෙ තියෙන්නෙ ".torrent" කියලා)

එතන තියෙන 
torrent URl කියන තැනට දීලා get කියන තැන ඔබන්න :)

සුලු මොහොතකින් ඔබට 
torrent එකෙන් බාන ඒවල ලිස්ට් එකක් දේවි 
ඊට පස්සෙ බා ගන්න එකයි තියෙන්නෙ :)



සැලකිලිමත් වන්න
1.මෙමගින් අනවශය ලෙස බැමෙන් වලකින්න :)
2.seed කරන්නන් අඩු ටොරෙන්ට් බැම සදහා යොදා ගන්න

3.මෙහි යම් දෝශ ඇත ( බාන අය වැඩි උනාම ටිකක් අවුල්)

4 comments:

Anonymous said... REPLY

නියම ක්‍රමයක්
ස්තුතියි සහොදරයා......
තව මෙ වගෙ එවා දාන්න

Thoppiya said... REPLY

:) තව එව්වා දාන්නම් :)

amila said... REPLY

thawath thoppiyakda danne...
Ubata godak pin..!

kalana said... REPLY

http://torrific.com block karala pane..dan mokada karanne

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More