නොමිලෙ Android PC හැමොටම...
හැ :O
මෙ මම දකින්නෙ සිහිනයක්ද,
තොප්පියා නිකන් කොම්පූටර් දෙන්නද හදන්නෙ??
ඔහ්!
එහෙම කොම්පූටර් දෙන්න මට ශල්ලි නැ.. :D
කස්ටිය දන්නවනෙ ඉතිං Android කිව්වම,
මෙ කාලෙ නොදන්න පොඩි එකෙක් නැ ඕක ගැන...
නොදන්න අයත් ඉන්න නිසා පොඩි හැදින්වීමක් කරන්නම්..
Android කියන්නෙ නොමිලෙ දෙන මෙහෙයුම් පද්ධතියක්
අර OS කියලා කියන්නෙ..
ජංගම දුරකතන වලට තමයි බහුලව යොදාගැනෙන්නෙ :)
හරිනෙ,
හරි හරි...
අද කියන්න ආපූ දෙ කියන්නම් කො එහෙනම්..
අද කාලෙ හැටියට ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මාර ගනනෙ අෆ්ෆා..
ඔව්වා ගන්න කොහෙන්ද ශල්ලි.
මෙන්න එව්වල ගනන්
Motorola Atrix 4G Android Phone (AT&T)
දැන් හැමෝට අමුත්තෙක් උන මෙ ඇන්ඩ්‍රොයිඩ් os එකෙ මොකක්ද තියෙන වෙනස..
පාවිච්චි කරන්නෙ නැතිව කොහොම කියන්නද :P
අන්න, මට ඕනෙ ටොපික් එක :D
Android os එකත් එක්ක පොඩ්ඩක් වැඩ කරන්න.. ලෙසි ක්‍රමයක්
විදින්න ඇන්ඩ්‍රොයිඩ් වෙනස,
එහෙනම් අහගෙන ඉන්න
අද මන් කියන්නෙ යන්නෙ අපෙ කොම්පුටරේට Android දාගන්න විදිය,
(කිසිම අව්ලක් නැතිව.)
හරි එහෙනම් මෙන්න ඕනැ කරන බඩු ලැයිස්තුව, බාගන්න එහෙනම්..
(කිසි අව්ලක් නැ ඔක්කොම නොමිලෙ දෙන් එව්වා තියෙන්නෙ)
1. Virtual BOX
2. HJ split
(Virtula box යොදා ගන්නෙ නොමිලෙම හා පහසුවෙන් භාවිතා කිරිමට හැකි නිසා)
thoppiya
1. බාගෙන මුලින්ම ඔපෙන් කරන්න HJ split කියන එක.
ඔපෙන් කරාම එන්නෙ මෙහෙම වින්ඩෝ එකක්.
ඔය ආපු වින්ඩො එකෙන් තොරන්න join කියන එක.
එහෙම එබුවම එන්නෙ input file කියලා එකකුයි output කියලා එකකුයි
මෙ තියෙන්නෙ ඒක.
thoppiya ඔබන්න input file කියන එක.
එහෙම ඔබලා තොරන්නකො අපි බාගත්තු android os එකෙ part 1 එක.(part 2 එකත් part 1 එක තියෙන තැනම තියෙන්න ඕනෙ)
හරි දැන් part 1 එක තෝරලා output කියන එකට කැමති තැනක් දෙන්න
(නැතිනම් output එක එන්නෙ part 1 එක තියෙන තැනටම තමයි)
ඒකත් හරිනම් ඔබන්න start බටන් එක.
(දැන් පෙනේවි ෆයිල් 2 join වෙනවා complete කියලා මැසේජ් එක ආවම ok කරන්න)
බලන්න කො output එකට තෝරපු තැනට ගිහින්
"liveandroidv0.3" නම තියෙන 172MB ෆයිල් එකක් තියෙනවා නේද කියලා. :)
thoppiya
2. install කරගන්න Virtual Box එක
( වැඩි දෙයක් නැ next කිහිපයක් දුන්නම හරි)
3. දැන් තමයි ඔන්න වැඩෙට එන්ටර් වෙන්න හදන්නෙ..
(මෙ වෙන කොට අපි බා ගනිපු Android os එකෙ කොටස් 2 එකතු කරලා
සහ Virtual box එක install කරලා තියෙන්නෙ)
ඔපෙන් කරගන්න Virtual Box එක.
මෙ වගෙ වින්ඩො එකක් ඒවි.
thoppiya (අවශ්‍ය ටික විතරයි ෆොටො එකෙ තියෙන්නෙ)
4. දැන් ඔබන්න ඔය නිල් පාටින් තියෙන new කියන එක.
මෙන්න එන විදිය
next කරන්න
thoppiya 5. දැන් තියෙන්නෙ නමක් දාන්න සහ os type එක තෝරන්න
මෙන්න එන විදිය.
හරි,thoppiya
තමන්ට කැමති නමක් දෙන්න පුලුවන් නම විදියට.
*Operating system කියන එකට තෝරන්න linux
*Version කියන එකට දෙන්න Other linux
එහෙම දීලා ආයෙ next කරන්න
6. මෙ වින්ඩො එකෙන් එන්නෙ රැම් ප්‍රමානය තෝරන්න.thoppiya
(512MB තේරුවනම් වැඩිත් එක්ක)
ඔබන්න ආයෙමත් next
7. දැන් එන්නෙ අපි හදන බොරු මැශිමෙ හාඩ් එකෙ සයිස් එක තෝරන්න
Create hard disk කියන එකට Tick එක වැටිලා තියෙන්න ඕනෙ.
දැන් ඔබන්න ආයෙ next.thoppiya
මෙන්න next එබුවම එන විදිය
ඔබන්න ආයෙම next බටන් එක
8. දැන් එන්නෙ Storage Type එක තොරන විදිය
(දැන් ටික් එක වැටිලා තියෙන විදියටම තියන්න එ කියන්නෙ Dynamically විදියට)
මෙන්න රූපෙ
ඔබන්න ආයෙමත් next
(1GB දුන්නම් වැඩිත් එක්ක)
ඔබන්න ආයෙ next
thoppiya 10. දැන් පෙන්වන්නෙ summery එක
ඕකෙ ඔබන්න finish
11. දැන් මෙන්න එන විදිය.
thoppiya
දැන් ගොඩක් වැඩ ඉවරයි..
12. ඔබන්න කො ඔය උඩ ෆොටො එකෙ තියෙන Settings කියන කහපාට බටන් එක,
මෙන්න එන විදිය,
thoppiya13. දැන් ඔය Setting වින්ඩොව් එකෙන් ඔබන්න වම් පැත්තෙ තියෙන Storage කියන එක
මෙන්න එහෙම එබුම එන විදිය,
thoppiya 14. දැන් එහෙම එබුවම එන IDE controller එකෙන් තොරන්න Empty කියන එක
(එහෙම තේරුවම එනවා දකුනු පැත්තට වෙන්න attributes කොටසෙ CD/DVD Drive කියලා එකක්)
thoppiya
15. දැන් පහල රූපෙ තියෙන විදියට අංක එක ඔබන්න එහෙම එබුම අංක දෙක කියන කොටස එනවා
එහෙම ආවම අංක දෙක කියන තැනත් ඔබන්නකො ඔබන්නකෝ
(iso කියන්නෙ අපි බාගෙන join කර file format එකට)
thoppiya
17. දැන් තෝරන්නකො අපි හදාත්තු 172MB ෆයිල් එක.
(මෙන්න තෝරන වෙලාවෙ 4ටො එක)
දැන් එහෙම තොරලා ඔපෙන් කරන්නකො.
thoppiya
18. හම්මෙ දැන් නම් 98% ඉවරයි වැඩෙ, දැන් අපි ආයෙමත් ඉන්නෙ 11 step තියෙන වින්ඩොව් එක
හැරි එහෙනම් ඔබන්න Start කියන බටන් එක,
(ඔය කොල පාට ඊතලයකින් තියෙන්නෙ)
19. දැන් එහෙම Start කරාම අපෙ බොරු මැශින් එක boot වෙන්න ගන්නවා,
මෙන්න boot උනාට පස්සෙ එන විදිය,
ඔකෙන දැන් තෝර ගන්න 1024*768 කියන එක
(keyboard එකෙන් තෝරන්න)
එන්ටර් (Enter) එකක් දෙන්න,
thoppiya 20. මෙන්න Android welcome screen එක
(සුටුස් ගාලා ලෝඩ් වෙනා හොදෙ)
21. මෙන්න බලා ගන්න Android කෝම්පූටර් එක මගෙ
(මම මෙ full screen දාලා නෙවෙයි ෆොටො එක ගත්තෙ.)
එහෙනම් කස්ටිය පොඩ්ඩක් භාවිතා කරලා බලන්නකො, හැබැයි මතක තියා ගන්න මේක Moblie os එකක්
ඒක නිසා mouse එක ගන්නෙ නැ, කී බොර්ඩ් එකෙන් ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්,
Arrow Keys හා Enter විතරයි ඕනෙ වෙන්නෙ
thoppiya Android වලින් මගෙ blog එක :D (සිංහල නැ හොදෙ)
thoppiya
මෙන්න මෙනු එක Android වල
අහ් ඔය මැශින් එක ඔෆ් කරන්න නම් සාමාන්‍ය විදියට close ලකුන ඔබන්න, ඇන්ඩ්‍රොයිඩ් වල ශට් ඩවුන් කරන්න බැ නෙ
thoppiya හම්මෙ වැඩෙ නම් ඉවරයි, ප්‍රශ්න එහෙම සැහෙන ඇති නෙ අහන්න අහන්න
ලිව්වෙ- ThoppiYa
25 comments:
හොඳ දැනුවත් කිරීමක් .........
thanks machan. try karala balannam.
thawa seen ekak ahanna one machan virtual box eka files drag and drop support karanawada? windows os 2k dala thibbamawath drag and drop support da ban?
ස්තූතියි කල්හාර.
දුලන්ග-- ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් නම් බැ share folder එකක් හදන්න පුලුවන් :)
machan mekata songs apps videos and games danna puluwanda and kohomada danne ?
මාර්කට් එකට ගිහින් බලන්න මචන්, මමත් තාම පරික්ෂන අවදියෙ :)
menu kiyana button ekata tiyana key eka mokakda?
කි එකක් නෙවෙ හර්ශ, ඇරො කි එක ඔබන්නකො දකුනු පැත්තෙ එක.. එතකොට අර තැඹිලි පාට තිරුව හයිලයිට් වෙනවා.
එතකොට එන්ටර් කරන්න :)
කොම්පියුටරේකට මේක කෙලින්ම ඉන්ස්ටෝල් කරන්න බැරි වෙයිද?
දන්න තරමින් තියෙන්නෙ live CD එකක් විදියට,
Virtual BOX එක නැතිව CD එකකට Bootable විදියට ඔය බාගනිපු iso එක රයිට් කරගෙන මෙ වැඩෙම කරන්න පුලුවන්...
මම පවිච්චි කරන්නේ VMware Workstation එකෙනම් mouse point 1 හොදට වැඩ.. නියමයි මචෝ android ගැන කියලා දුන්නට
මම පවිච්චි කරන්නේ VMware Workstation එකෙනම් mouse point 1 හොදට වැඩ.. නියමයි මචෝ Android ගැන කියලා දුන්නට..දිගටම මෙවගෙ වටින ලිපි ලියන්න ...මගේ සුබ පතුම්....එල එල
තොප්පියා,මේක පට්ට නේ :ඩී
සුදු මල්ලි පාවිච්චි කරන එකත් දාගෙන බලන්න ඕනෙ :)
ස්තූතියි අදහසට
මේක මාතෘකාවෙන් පිට දෙයක් ඒත් දැනුවත් කරන 1 හොඳ නිසා කියන්නෙ. මේ පහත තියෙන ලින්ක් 1 fileserve එකේ compressed file එකක ලින්ක් එකක්. ඒක බා ගත කරගෙන remove wat 2.6 එකයි microsoft security essential එකයි පිළිවෙලින් ඉන්ස්ටෝල් කරගන්න්. ඊට පස්සෙ අප්ඩේට් කරගන්න. එතකොට හොඳම වෛරස් ගාඩ් 1ක් සදා කල් ම පාවිච්චි කරන්න පුලුවන්.
Note:- නැතුව අලුත් microsoft security essential එක බෑවට වැඩක් නෑ ඒක genuine wndows ඉල්ලනව.
මෙන්න ලින්ක් 1 ; http://www.filesonic.com/file/1052156534
මුකුත් නොතේරෙන දෙයක් තියෙනව නම් මට මේල් කරන්න.
sasika_samarawickrama@yahoo.com
තැන්කු තැන්කු චාටර් කොල්ලා කොම්න්ටුවට :D
ඇනො,
ඔහොම කොමෙන්ට් දාන එකනම් එච්චර හරි නැ.. ඔයත් බොල්ග් එකක් හදා ගන්න :) නිකන් නෙ දෙන්නෙ,
නියමයි.මැක්සා වැඩක්
ipad ekak hari iphone ekak hari oneda?
ehenam menna kiyawanna - https://www.facebook.com/notes/madushan-jayasekera/win-free-iphone-or-ipad/147095695362427
මමත් ඩව්න්ලෝඩ් කරමින් පවතිනවා. මෙන්න මේවගේ බෙස්ටි ටිප් තියන සයිට් එකක් තමයි මේක www.embilipitiya.info
මචන් ලා spam කරන්න එපා....
ඔහොම කරලා සෙනග අද්දවගන්න ඕනෙ නැ බන්ස්
තැන්කූ වේවා කියල දුන්නට... තව ටිකක් කල් යද්දි ඇනරොයිඩ් ලොවෙත් නැති වේන්න දියුණු වෙයි... එතකන් ඉවසමු නේ...??
හ්ම් හ්ම්... වින්ඩෝස් ලට කෙල වෙලා යාවිද දන්නෙ නැ :D
ඇන්ඩ්‍රොයිඩ් වල PC වර්ශන් එකකුත් තියෙනව.virtual box නැතිව vmware වලින් ගියානම් වැඩ..මට නම් vmware තමා හරියන්නෙ.ඕනම platform එකක් වැඩ ඒකෙ.try කරල බලන්න මෙන්න ලින්ක් එක http://rapidshare.com/files/356620771/VMware.Workstation.7.0.1.227600.Lite.rar 100mb file එක
vmware සමහර pc වලට support කරන්නේ නෑ නෑනේ...
Great!
Meka external hard drive ekata install karanna puluwan da?
Post a Comment