කො....
කස්ටිය ඉන්නවද? අද නම් ගෙනාවෙ පොඩි ට්‍රික් එකක්, IDM ක්‍රැක් කරගන්න විදිය,
ගොඩක් අය IDM ක්‍රැක් කරගන්න ගිහින් අනාගන්නවනෙ ඉතිං ඒක නිසා තමයි මට මේක දාන්න හිතුනෙ
fake serial කේස් එක සැහෙන්න එනවනෙ
IDM සංස්කරනය 6.05full එක (ඔව් අලුත් සංස්කරණ නම් ඇවිත් තියෙනවා)
එත් එව්වා තාම beta මට්ටමෙ නෙ,
මගෙ ප්‍රතිපත්තිය නම් full වර්ශන් එක එනකම් අලුතෙන් IDM දාන්නෙ නැ.
එක නිසා දැනට අලුත්ම Full වර්ශන් එක වෙන 6.05 එක
නියමාකරව ඉන්ස්ටෝල් කරගන්න විදිය හා ක්‍රැක් කරගන්න විදිය කියලා දෙන්නම්
ගොඩක් දෙවල් කියවන්න නම් නැ
මොකද අද තියෙන්නෙ විඩියො ටුටොරියල් එකක්..
මේ විඩියො එක තියෙන්නෙ windows 7 වල උනාට windows වෙනත් සංස්කරණ වලත් මෙ විදියටම කරන්න පුලුවන්
මෙන්න විඩියො එක හොදින් බලන්න (භාගෙට බලන්න එපා)
වීඩියො එක නම් කරෙ මම, කාගෙන්වත් උස්සපු එව්වා නෙවෙ ඔන්න
විඩියො එකෙ දෝශ එහෙම තිබුනොතින් මගෙන් අහන්න නොතෙර්න තැන
පටිගත කිරිම:- ThoppiYa




18 comments:
ela kri... tkx
The video is great machan. Clear & short.
By the way, from where can we download the "Cracked" file shown here in the clip?
Thanks a lot.
-- Matta
It is best, මෙන්න මේසයිට් එකේ අපේ සාමාජිකයින්ගේ නවතම වැඩදාපු විඩියෝ බලන්න www.embilipitiya.info
IDM එක බාගන්න මම youtube එකෙම ලින්කුවක් දිලා ඇති,
දැක්කෙ නැතිනම් මෙන්න
http://www.mediafire.com/?koby4a6qdw73bdu
සයිට් එකෙ දකුනු පැත්තෙ උඩින් තියෙන Most wanted ලිස්ට් එකෙත් තියෙන්නෙ ඒකමයි :)
@L.G :) මම බලන්නම් :)
macn Recording karapu software aka mookakda
http://torrents.thepiratebay.org/5493137/Camtasia_Studio_7___Keygen.5493137.TPB.torrent
ඔන්න ඔන්න රෙකෝඩ් කරපු සොෆ්ට් එක බාගන්නව නම් :)
ELLA macn
THANX
OKA KALIN ME LINK AKE DALA THIBUNA.......MASA 4K PARANAINE http://www.hackrishz.tk/2011/01/fake-serial.html
Microsoft Security Essentials aken kiyanawa crack aka virus lu............
ඇයි දෙය්යනේ software crack කරන්න. Orbit වගේ free දෙන download manager එකක් පාවිච්චි කරන්නකෝ
http://goo.gl/EHB6N
වයිරස් නැ බන් ඕකෙ..
@ඉසුරු... :D උබ මාර කතානෙ කියන්නෙ :D
Excellent
මාත් ළඟදි ඉඳන් IDM trial එක දාගෙන හිටියෙ. මේ ක්‍රැක් එක නියමට වැඩ කරා. Orbit වලට වඩා මට නම් IDM හොඳයි.
:) තැන්කු තැන්කු............
එල එල තොප්පි
pathta pata pata
ඉසුරු Orbit eken youtube eke thiyana video eka newei' htm 'eka nam download karanna puluwan
Post a Comment