අතිශයින්ම වැදගත්...
දැන් මුහුන දෙන්න වෙලා තියෙන දරුනුම වැඩක් තමයි Virus ප්රශ්නෙ....
මොන මොන ජාතියෙ වයිරස් ගාඩ් තිබ්බත් සමහර වෙලාවට වයිරස් රිංගන අවස්තා තියෙනෙ
අපි කොච්චර මහන්සිවෙලා ඔය දෙ කරත් හිස් තැන් තියෙන්න පුලුවන්,
ඒක නිසා මම පොඩි ක්රමයක් කියලා දෙන්නම් වයිරස් වලින් බේරෙන්න...
*** මෙය වයිරස් ගාඩ් බාල්දු කොට කතාකරනවා නොවෙ තමන්ගෙ ආරක්ශාව තර කර ගැනිමක් පමනි***
හරි අපි ඉතිං මෙ ජාලෙ කරක් ගහලා නිකං දෙන මොනා හරි එකක් බාගන්නවනෙ
(නිකං දෙන නිසා ඕනෙ ජරාවක් ;)
දැන් ඕගොල්ලො මොනවා හරි බැවට පස්සෙ,
ඒක scan කරලා බලලා නෙ install කරන්නෙ :)
එහෙම කරත් සමහර වෙලාවට අහුවෙන්නෙ නැතිව තියෙන්න පුලුවන්..
ඒක නිසා
තියෙනවා පොඩි පිලියමක්
එක වයිරස් ගාඩ් එකකින් නෙවෙ virus Gurad 50 කින් විතර එකපාරට
scan කරලා දෙන සේවාවක් දෙන Site එකක් තියෙනවා...
කොහොමොද වැඩෙ...
(install කරන්න දෙයක් නැ Online scan වෙන්නෙ)
කිසි වදයක් නැ..
හරි එහෙනම් මුලින්ම යන්නකො මෙතනට
ගියාම එන්නෙ මෙවගෙ වින්ඩො එකක්
හරි දැන් ඕහොම ආවම
ඔබන්න Choose File කියන එක,
Choose file කියන තැන ඔබලා ඔයාලට සැක, scan කරන්න අවශය ෆයිල් එක තෝරන්න.
හරි එහෙනම් එහෙම තෝරගත්තට පස්සෙ
ඊට පහලින් තියෙන send file කියලා බටන් එකක්
අන්න එක ඔබන්න
එහෙම එබුවම එ file එක upload වෙනවා මෙන්න එතකොට මෙ වගෙ පේනවා.
Chrome වල නම් වම් පැත්තෙ යටින්ම upload වෙන ප්රමාණය පෙන්වනවා..
දැන් එහෙම upload වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගලගෙන් අහනවා
Reanalyse කරන්නද Report එක පෙන්වන්ද කියලා,
ඔබන්න view Report ඔබන්න..
කොහොමද දැන්...
වයිරස් ගාඩ් කීයකින් scan වෙලාද..
වයිරස් ගාඩ් 41 කින් scan වෙලා නෙ (මගෙ නම් එහෙමයි)
ඔකෙන් තියෙන කුනුජරාව ඔක්කොම පෙන්වනවා...
මෙන්න ලින්කුව මම ගත්තු Report එකෙ
එහෙම නම් ඔයාලට සැක හිතෙන ඒවා install කරන්න කලින් scan කරලා බලන්න.
වාසි:- virus Guard බොහො ප්රමානයකින් scan වෙන නිසා වයිරස් වලට බේරි යාමට තිබෙන ඉඩ අඩුය.
අවාසි:- මෙමගින් scan කිරිමට පුලුවන් 20MB හො විස්සට අඩු ෆයිල්,
upload වීමෙ වේගය ඔබෙ ISP මත රදා පවති.
ලිව්වෙ:-තොප්පියා
මගෙ අදහස ලියන්නම් අන්තිමෙදි..
ඔය සයිට් එකෙ මොන අවාසි තිබුනත් පට්ටම සර්විස් එකක් දෙනවා ඔය සයිට් එකෙන් :)
7 comments:
try jottiQ for small files like keygen and patches......
මේ ක්රමය ජාල වේගය මත රඳා පවතින නිසා සහ ෆයිල් ප්රමාණය විශාල විට සාර්ථක නෑ නේද?
මෙ ක්රමය හරි යන්නෙ ලොකු ෆයිල් වලට නෙවෙ යාලුවා... පොඩි පොඩි ෆයිල් කැලි, පැච්,කී ජන් වගෙ එව්වට...
සැක කටයුතු එවට තමයි
තැන්ක්ස් යාලුවා!!!!!!!!!!!
Ape rate internet speed ekata mewa karanna bea.
එල එල
මම මේක ටිකක් කොපිකරගෙන FB දෑම්මට කමක්නෑ නේද?
Post a Comment