Wednesday, June 29, 2011

පික්ශු හැදෙන ALT Codes © [THOPPIYA™]

ALT Codes

කොහොමද කස්ටිය?
ඔන්න මම අද ගෙනවා වෙනම් සොෆ්ට්වෙයාර් එකක් නෙවෙ,
හැමදාම සොෆ්ට්වෙයාර්ම ගෙනාවම මෙලො රහක් නැතිව යනවනෙ ඒක නිසා ගෙනවා සමහරු දන්න සමහරු නොදන්න දෙයක්.

ඔයලා දන්නවනෙ කොම්පුටරෙට තියෙන Keyboard එක,සම්මත keyboard එකක 109-112 keys ප්‍රමානයක් තියෙනවා, UK, USA එ රටවල් අනුව කි බොර්ඩ් එක වෙනස් වෙනවා නෙ
ලංකාවෙනම් මම හිතන විදියට ගොඩක් භාවිතා වෙන්නෙ USA layout තියෙන කි බොර්ඩ් එක.

කි බොර්ඩ් එක ගැන නෙවෙ අද මගෙ මාතෘකාව, 
කි බොර්ඩ් එකක keys 112ක් තිබුනට 112 එබුවම අකුරක් වදින්නෙ නැ නෙ, 
අපිට ටයිප් කරන්න පුලුවන් වෙන්නෙ (A-Z ,a-z,0-9)  ඔය ටිකයි විරාම thoppiyaලක්ෂනයි විතරනෙ
thoppiya

එ උනාට දැකලා තියෙද?  "™  ©"   මෙවගෙ අමුතු ජාතියෙ එහෙත්      සුපුරුදු අකුරු වගයක්
උත්තරය "ඔව්"
thoppiya

මෙව්වත් ටයිප් කරන්නෙ කි බොර්ඩ් එකෙන් තමයි, 
ඒත් කොහොමද කි බොර්ඩ් එකෙ නැති මෙවගෙ එව්වා ටයිප් කරන්නෙ???

ඔය ව්දියෙ අකුරු (සංකේත) ටයිප් කරන විදිය කියලා දෙන්නම්
වැඩි දෙයක් නම් නැ තියෙන්නෙ කි බොර්ඩ් එකෙ තියෙන 
ALT බටන් එක ඔබා ගෙන Num pad නොහොත් Numeric Keypad එකෙ අංක ඔබන්න 

මොන අංකද ඔබන්න ඕනෙ?
අන්න එක තමයි මම අද කියලා දෙන්නෙ


කියලා දෙන්න දෙකුත් නැ. කරන්න තියෙන්නෙ ALT බටන් එක ඔබා ගෙන නම් පැඩ් එකෙ අංක ඔබන එක තමයි


මෙන්න බාගන්න eBook එක අවශ්‍ය අංක ඇතුලත්


http://www.mediafire.com/?50f77371soxrt40

බගෙන බලන්නකො

පොතෙ ඇත්තෙ අංකෙට අදාල සංකෙතයත් එක්කමයි.. වැඩෙ ලෙසිනෙ එතකොට

www.thoppiya.info

25 comments:

Anonymous said... REPLY
This comment has been removed by the author.
Ishara ( DarKneT ) said... REPLY

@රෙස්ලිනෝ

අනේ බන් උබට ඔය ලින්ක් දැමිල්ල තාම ඉවර උනේ නැද්ද
ඌ දෙන්නේ ඌට ඕනේ එක, උබට ඕනේ නම් ගනින් එපා නම් කට වහගෙන නිකන් හිටපන්

@තොප්පියා
මටත් ඕනේ වෙන වෙලාවට වෙබ් එකේ පිහිටනේ බන් :D, මේකවත් අරන් තියාගන්නම් ඉතින් :P

සංකල්ප said... REPLY

☺ ☻ ♥ ♦ ♣ ♠ • ◘ ○

මේක නම් සිරාම වැඩක්. ඔන්න මම ඩොක් එක බාගන්න කලින් පොඩි ට්‍රයියක් දැම්මා.
මම ඩොක් එක බාගෙනම බලන්නම්. මේ ගැන කිව්වට ගොඩක් ස්තුතියි.

Thoppiya said... REPLY

පංසල් හංදියා, උදිත්, මදුරංග, ස්තුතියි කොමෙන්ටුවක් දැම්මට :D

අර රෙස්ලින් කොල්ලට නම් ඉතිං පව තමයි.. :P

උදාර said... REPLY

මාත් බානවා. කවදහරි දවසක වැදගත් වෙයි කියල හිතෙනවා. පුලුවන් නම් හොඳ වීඩියෝ කටර් එකක් ගැන ඔත්තුවක් දීපන්කෝ මචං.

Anonymous said... REPLY

ThoppiYa - DarKneT | ඉෂාර

tu bastato tu cane tu nome bastato... non arrivo add
bastato............bastato............

Udaya Jaliyagodage said... REPLY

මම කලින් කලේ ™ © මේවා කොපි පේස්ට් කරපු එක දැන් එහෙම ඔනේනෑ. තැන්කු වේවා...

Thoppiya said... REPLY

උදාර , උදය දෙන්නටම ඔන්න තැන්ක්ස්,
@උදාර- විඩියො කටර් එකක් ගැන මම බලන්නම්

Thoppiya said... REPLY

@ රෙස්ලිනා :D
you enough for you dog, you name enough ... I do not get add
enough was enough ............ ............

උබට dog කියලද කොල්ලො ගමෙ උන් කතා කරන්නෙ :P ලොල්

Anonymous said... REPLY

Okata poth onema na ne. Character Map eka baluwanam hari ne.

Windows 7 wala

Accessories --> System Tools --> Character Map.

Thoppiya said... REPLY

:D හා හා තැන්කු ඇනො...
මම ඉතිං දැම්මා පොඩි ලමයිට ඉගෙන ගන්න ලේසි වෙන්න :D

පොඩි මෑන් said... REPLY

♂ ♀ ♪ ♫ ☼ ► ◄ ↕ ‼ ¶ § ▬ ↨ ↑ ↓ → ← ∟ ↔ ▲ ▼ ! " # j Ü y : & Ä ≡ { ƒ

එලම තමයි......

චතුමිතු said... REPLY

මේ අටමගලයේ ඔය.. කීස්ස්ස්ස්ස්ස්ස්ස් වැඩ නොකරයි.ඇයි ද යැයි නොදනි. ලියමන ආරක්ෂා සහිතව පෙට්ටගමට දාගෙන තබාගත් බැවින් තව එකෙකුගේ පරිගණක රාජයෙක් අසු වු වහාම වැඩක් ගත හැක.. :)

Anonymous said... REPLY

තොප්පියා මාමෙ ඔයාට අපි කට්ට්යම එක්තු වේලා ලස්සන ඉතාලි වචන ට්කකින් පොඩ් ලස්සන වාකයක් uda දෙවනියට ලියුවා ආනේ ඔක පුලුවන් නම් වෑඩර් නම් සි0හලට හරො ගන්නකො ඔයාගේ සොෆ්ට්වෙයාර් කෑලි වලින්
රෙස්ලින්.lk team ciao arrivederci ..................


not a addd.....

Thoppiya said... REPLY

අහ් නියමයි පොඩි මැන් :D ඔය කොටලා තියෙන්නෙ :D

චතුමුතු, alt key එක වැඩද? :D, වෙන එකක ට්‍රයි කරන්න :)

Thoppiya said... REPLY

@රෙස්ලියා - හි හි, මම උබට පරිවත්නය කොරලා එවන්නම්... දැන් අර පජාත වැඩ කරලා ඉවරද :P

Anonymous said... REPLY

මේ තොප්පි මාමේ අපි ඇඩ් දැම්ල්ල නවතා ගොඩක් කල් ඉතින් මාමේ අනුන්ට සොෆ්ට්වේයාර් කැලි දෙන මාමාට ලස්සන වචන ට්කක් දුන්නෙ
රෙස්ලින්.lk team

Thoppiya said... REPLY

අනෙ මට මාර හිනා ඕයි! රෙස්ලියො :P

මම නම් කරන්නෙ ඉතිං සොෆ්ට්වෙයාර් දෙන එකනෙ.. :D කොම්පුටර් එකක් තිබ්බට වැඩක් නැ නෙ කොල්ලො මෙව්වා නැතිව :D

අනික රෙස්ලින් වගෙ මවපාන දෙයක් නෙවෙ සොෆ්ට්වෙයාර්.. :D

මමත් ඉතිං බ්ලොග් වලට අලුත්, එ උනාට පජාත වැඩ කරලා හිට්ස් 25000+ ගත්තෙ නැ :D

Anonymous said... REPLY

ෂා ..ෂා ...සෑ‍හෙන පර‍යෝජනයි .... ඉන්සට් සිම්බෝල් ගිහිල්ල ඇති ‍වෙලා තිබ්‍බෙ...‍මේ ..තව පුංචි උදවුවක් කරන්න බැරිද... අර .. මැත්ස් සමීකරන ලියන්න ‍ලේසි මෘදුකාංගයක් ‍හෙම නැද්ද. ති‍යෙනම් හරි ප්‍රයෝජනයි ...

ස්තූතියි ...........

Anonymous said... REPLY

ඈයි බන් අපිට හින්ට් ගහන්නේ අපි ඔබේ තරහකාරයොන් ද....
රෙස්ලින්.lk team

Thoppiya said... REPLY

@සොදුරු සිත..

ටයිප් කරන්න කියලා වෙනම කෝඩ් නම් නැතො මම සොෆ්ට්වෙයාර් එකක් වත් සෙට් උනොත් දෙන්නම්

එතකම් මෙව්වා බලන්න
http://www.andy-roberts.net/misc/latex/tutorial9/symbols.pdf

මෙ ටික නම් දන්නවා ඇතිනෙ කොහොමත් alt Code වගයක්
Alt 241 ± Plus or Minus
Alt 0188 ¼ Quarter
Alt 0189 ½ Half
Alt 0190 ¾ Three quarters
Alt 46 . Decimal Point
Alt 240 ≡ Exactly Identical
Alt 61 = Equals
Alt 247 ≈ Approximately equal
Alt 60 < Less Than
Alt 62 > Greater Than
Alt 242 ≥ Greater than or equal
Alt 243 ≤ Less than or equal
Alt 251 √ Square Root
Alt 252 ⁿ Power n
Alt 0185 ¹ To the power of 1
Alt 0178 ² squared
Alt 0179 ³ cubed
Alt 227 π Pi
Alt 248 ° Degree sign

Anonymous said... REPLY

Thank You Thoppi ........ :)

Anonymous said... REPLY

මම ගොඩක් කැමතියි මේකට ‍මම හොයහොයා හිටියෙ මේ වගේ symbol ගහන්නෙ කොහොමද කියලා

බොහොම ස්තුතියි !

Thoppiya said... REPLY

@Anonymous

:) ස්තුතියි අදහසක් දැක්වුවට

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More