Thursday, June 9, 2011

පොතක් පෙරලමුද?

දියුනු වෙන ලෝකයෙ පොත් පත් ඩිජිටල් වෙලානෙ ඩිජිටල් උන පොත් පත් වලට කියන්නෙ
eBook කියනල්නෙ ගොඩක් අය දන්නවා මෙ ගැන.
(මම අද කියන්න හදන්නෙ eBook ගැන නම් නෙවෙ)

මෙ දියුනු ලෝකෙ eBook කියවන්නම වෙනම උපකරනත් නිපදවනවා නෙ
(එව්වා ඉතිං ශැහෙන්න ගනන්)

අපි එමු අපෙ කොම්පූටර් එකෙන් කියවන්න පුලුවන් විදිය ගැන කතා කරන්න,

සාමාන්‍ය ක්‍රමෙයෙන් (adobe PDF මාදිලියෙන්) නැතිව වෙනස්ම ආකාරයකට පොත් කියවන විදියක්
PDF කියවන්න ගියාම ඉතිං වාත කේස් නෙ!, ඒක නිසා ඔන්න තියෙනවා පොඩි ගැජට් එකක් පොත් කියවන්න

PDF වගෙ රලු ගතියක් නම් නැ.. අර User Friendly Interface කියන්නෙ


MartView 
ඔන්න ඕක තමයි නම

නමෙන් වැඩක් නැ නෙ මෙන්න මෙතනින් බාගන්න
http://www.mediafire.com/?6nmzf2rphxm7diu

මේක වටිනෙ ගොඩක්ම eBook කියවන අයට, හා අධ්‍යාපන කටයුතු කරන අයට ගොඩක් වැදගත් වෙනවා 
ඔයාලා දන්නවද?
මෙ Martview එකෙ තියෙනවා ලොකුම ලොකු පුස්තකාලයක් එකෙන් අපිට ඔනෙතරම් පොත් බාගන්න පුලුවන් නොමිලෙ කිසිම මුදලක් ගන්නෙ නැ පොත් විතරක් නෙවෙ මැගසිනුත් තියෙනවා

තවත් ලොකුම වාසියක් තමයි පොත් ඩවුන්ලෝඩ් කරන කොට Resume කරන්නත් පුලුවන්
ඒක නිසා එ වෙලෙම බාන්න ඔනෙ කියලා නියමයකුත් නැ.

මම පොඩ්ක්ක කියන්නම් කො Install කරන විදිය,
වැඩි කතා ඔනෙ නැ බාගත්තම එන්නෙ තනි ෆයිල් එකක් ඒක උඩ ඩබල් ක්ලික් කරලා next කිහිපයක් දෙන්න විතරයි තියෙන්නෙ Crack නැ Patch නැ 

ඊට පස්සෙ Desktop එකට එනවා ශෝට් කට් එකක් එක ඔබලා යන්න 
මුල්ම ඔපෙන් එකෙදි එනවා බාශාව තෝරන්න 


ඉංගිරිසි කියලා දාලා Ok බටන් එක ඔබන්න

මෙන්න ඊට පස්සෙ ලෝඩ් වෙන විදිය

ඔහොම සුලුමොහොතක් ලෝඩ් වෙලා මෙන්න මෙ වගෙ එකක් බලන්න Read First කියලා තියෙන්නෙ

ඒක පොඩ්ඩක් කියවන්න ඒකෙ තියෙන්නෙ කොහොමද Martview එක්ක වැඩකරන්නෙ කියලා
Zoom කරන විදිය ,පිටුවක් පෙරලන විදිය රූප එක්කම සරලව තියෙනවා.

හරි එහෙනම් ඕකත් කියෙව්වට පස්සෙ යමුකො පුස්තකාලෙ පැත්තෙ 
ඉතිං කොහොමද යන්නෙ? 
මෙන්න මෙහෙමයි මවුස් එක අරන් යන්නකො උඩ හරියට එනවා නෙ මෙනු බාර් එකක් අන්න ඒකෙ තියෙනවා මෙ වගෙ අයිකන් එකක් (Download E-BOOKS) 


ඔබන්න ඕක එබුවම ඔන්න පටන් ගන්නවා ලෝඩ් වෙන්න එතකොටනම් ටිකක් වෙලා යනවා මොකද සැහෙන්න පොත් තියෙනවා නෙ, මෙන්න ලෝඩ් වෙන කොට

හරි ඕකත් ලෝඩ් උනාට පස්සෙ එනවා පොත් රාක්කෙ :D ඕනෙ පොතක් තොරලා බාගෙන බලන්න නැතිනම් දකුනු පැත්තෙ උඩ හරියෙ තියෙනව Search කරන්න තැනක් එතනින් තමන්ගෙ විශයට අදාල පොත තියෙද බලන්න.

මෙන්න පොත් ගබඩාව පේන විදිය


මෙන්න මෙහෙම තමයි පෙන්නෙ පොත් Download කරන කොට
එ වගෙම ඔයාලටත් පුලුවන් මෙ පුස්තකාලෙට පොත් ඇතුලත් කරන්න
උඩ මෙනු බාර් එකෙ තියෙන Create Ebook තොරලා කැමති විදියට හදාගන්න

ඊට පස්සෙ
උඩ මෙනු බාර් එකෙ තියෙන Upload eBook තොරලා එ වැඩෙ කරගන්න පුලුවන් ඉතා පහසුවෙන් ඔබගෙ ඩිජිටල් පොත මුලු ලෝකෙට කියවන්න දෙන්නත් පුලුවන්.


හරි නෙ එහෙනම් මගෙ හැදින්වීම ඉවරයි දැන් තියෙන්නෙ ඔබගෙ වාරයයි


 ලිව්වෙ- ThoppiYa

13 comments:

රාජ් said... REPLY

වැඩේ හොදයි වගේ බාගෙනම බලමු!

kumaraya said... REPLY

මිස්ට තොප්පි ... මාත් මේකට නම් හරිම ආසයි බොලං ...
බොහෝ පින් ලැබේවා ...

මකුළු පැංචි (මංචි) said... REPLY

ශා නියම වැඩක් තොප්පියෝ...වැඩි වඩියෙන් පොත පත කියවන්නට ලැබේවා...!!!

උදාර said... REPLY

පේන විදිහට නම් හුඟක් වටිනවා වගෙයි. මාත් බානවා. ඒ වගේම පොඩි කාරණයකුත් දැනගන්න කැමතියි. මේකෙන් පොතක් බලන්න නම් ඒ පොත බාන්නම ඕනෙද ?

Thoppiya said... REPLY

රාජ්, අනුශ, කුමාරයා, මකුලු පැංචි,
ඔය හැමොටම ස්තූතියි කොමෙන්ටු වලට :)

උදාර ට මෙන්න උත්තරෙ :)
ඔව් බාන්නම ඕනෙ ඔන්ලයින් බලන්න නම් බැ.
ඔන්ලයින් බලන්න නම් Google Books තමයි සුපිරි

Anonymous said... REPLY

Ela ela toppiyo :)

Observer said... REPLY

බොහොම ස්තුතිය්, තවම ඩවුන් ලෝඩ් කලේ නැහැ, ඒ වුනත් හුඟාක් ප්‍රයෝජවත් වෙය් කියලය් හිතෙන්නෙ.

Anonymous said... REPLY

නියමයි තොප්පියො ඔහොම යන්

praween said... REPLY

එල එල තොප්පි... තැන්කු වේවා

Thoppiya said... REPLY

ඇනො ලා දෙන්නටයි,

Observer ටයි :)
ප්‍රවින් ටයි

හැමොටම ස්තූතියි කොමෙන්ට් වලට :)

Anonymous said... REPLY

Thank you so much dear........ I will try........

Anonymous said... REPLY

Umba nam niyamai machan.. Maxxa porak thamai..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More