Sunday, July 10, 2011

ඔබ සයිබර් කාලකණ්නියෙක්ද?

කොල්ලනෙ ! කෙල්ලනෙ ! ඉතිං කොහොම්ද ජිවිතෙ?
මම හිතනවා වරදක් නැතුව ඇති කියලා..

අදත් මම කියන්නෙ සොෆ්ට්වෙයාර් එකක් ගැන නම් නෙවෙ ඔන්න
(ආයෙ සොෆ්ට්වෙයාර් දෙන්නෙ නැද්ද එතකොට)

අහ්  එහෙම නොදෙන්න අදහසක් නැ, ThoppiYa නෙ නම ඉතිං මෙක ඇතුලෙ නැති දෙයක් නැ,
එහෙනම් එන්ටර් වෙමු අපෙ ටොපික් එකට!






මාතෘකාව දැක්කා නෙ?
අමුතු හැඟිමක්ද? ඔබත් එ වගෙ කියලා හිතුනද? මොකක්ද මෙ හරුපෙ? මෙකට පිස්සුද?
ප්‍රස්න ගොඩක් නෙ.
හරි මම පැහැදිලි කරන්නම්,

ඉන්ටර් නෙට් තියෙද? එකෙන් මොකද කරන්නෙ?
Facebook යනවා, ‍YouTube විඩියොවක් බලවා, Forum එකක් පැත්තෙ යනවා, Film එකක් බානවා?
ගොසිප් සයිට් පීරනවා, අසභ්‍යා අඩවි වලට යනවා, චැට් කොරනවා, මල් කඩනවා, ෆෙක් ප්‍රොෆයිල් හදනවා, 
මම ඔය කිව්වෙ සාමන්‍ය ඉන්ටර්නෙට් තියෙන 90% වගෙ කරන වැඩ 
(ඕවා ඔනෙවට වඩා කරනවා නම් ඉතිං සයිබර් කාලකණ්නියෙක් තමයි)

internet කියන්නෙ ඔච්චරද? අපිට ජිවිතෙට යමක් ගන්න බැරිද?
(දැන් ඉතිං කියාවි, ඇයි ෆෙස්බුකියෙන් කෙල්ලෙක් හොයා ගන්න ඇහැකි කියලා)
ඊට වඩා හොදයි අෆ්ෆා හොද කිරි හරකෙක් අරගන්න 

(හැම වෙලෙම මාතෘකාවෙන් පිටපනිනවානෙ)

හරි මම අද කියන්නම් කොහොමද අන්තර්ජාලය භාවිතා කරලා යම් දෙයක් ඉගෙන ගන්නෙ කියලා
කිසිම මුලික දැනිමක් අවශ්‍ය වෙන්නෙ නැ මෙව්වට. මුල ඉදලට කියලා දෙන ටුටොරියල් තියෙනවා.
thoppiya
Software ගැන ඉගෙන ගන්නවා නම් තියෙන හොදම සයිට් එකක් තමයි 


ලින්ඩා නැන්දා ගෙ
 බලන්න ඔය පහල ෆොටො එකෙ මම select කරලා තියෙන්නෙ "A" අකුර විතරයි තව "Z" දක්වා තියෙනවා


හැබැයි පුතො ඔව්වා නිකං නම් දෙන්නෙ නැ :(  මුල් ටික අපිට බලන්න පුලුවන්. එ කියන්නෙ හැදින්විම වගෙ එව්වා. ඊට පස්සෙ තියෙන විඩියො බලන්න සල්ලි ගෙවලා එකවුන්ට් එකක ගන්ඩ වෙනවා


ඩොලර් බර ගනන් දෙන්න අපිට කොහෙන්ද සල්ලි ?
එ උනාට බය වෙන්න එපා..
ඔනෙ තරම් ටොරෙන්ට් තියෙනවා අපිට බාගන්න :D හිහි කොමදවැඩෙ...
මාසෙට එක ගානෙ බාන්නකො වැඩෙ ලෙසෙයි :)


බාන කොට මුලින් මුලික දැනුම ගන්න එ කියන්නෙ

Essential Training

  thoppiya
මුලික විඩියො ටික තමයි ඉතා වැදගත්


කස්ටිය ටොරෙන්ට් හොයා ගන්න අමරුනම් මට කියන්නකො මම පුලුවන් විදියට හොයලා දෙන්නම්!
thoppiya

මෙන්න පොඩ් උදාහරනයකටත් එක්ක 

XHTML and HTML Essential Training


thoppiyaමම ඔය දුන්නෙ මුලික දැනුම ගැන තියෙන විඩියො.. එෆෙක්ට් දාන අනම මනං ඔනෙ තරම් තියෙනවා... 
thoppiyaඑතකොට ලින්ඩා නැන්දා විතරද ඉන්නෙ අපිට ඉගෙන ගන්න ?
නැ තව හොද සයිට් එකක් තියෙනවා


http://www.w3schools.com/
thoppiyaමෙකෙන් පුලුවන් අපිට ඉගෙන ගන්න ගමන් ප්‍රායොගිකව අත්හදා බලන්නත් ඉඩ දෙනවා 
මෙවා නොමිලෙ තමයි :)
ඔය w3 ඉස්කොලෙන් ඉගෙන ගන්න පුලුවන් අපිට
MultimediaServer Scripting

HTML Tutorials

Browser Scripting

XML Tutorials

Web Services

Web Building

Multimedia


ඔච්චරද තියෙන්නෙ? ඇයි මදි වගෙද?
thoppiya
ඔය සයිට් දෙකයි ටොරෙන්ට් උපයොගි කරගෙන හොද දැනුමක් ගන්න පුලුවන් අපිට හැබැයි මහන්සි වෙන්න ඕනෙ නිකං හිටියට ලැබැන්නෙ නැ..
thoppiya


තව පොඩි කරන්න වැඩක් කියන්නම්.
එන්න අපෙ Facebook Group එක පැත්තෙ, ඇවිත් උදව් කරන්න කාට හරි
Online හෙල්ප්


thoppiya කියක් හරි හොයා ගන්න ඔනෙ නම් යන්න microworkers 
මම එකෙන් $9.47 ගත්තා (තාම මග)



thoppiyaඑහෙනම් මම යන්න කියලා! 
නිකං කාලෙ කා දාන්න එපා, මොනා හරිදෙයක් ඉගෙන ගන්න 
මාසෙකට මොකක් හරි එකක 1/4ක් වත්
ඉගෙන ගන්න ඉබෙම පුරුදු වෙනවා.
මුලදි ටිකක් අමාරුයිම, එ උනාට පහු වෙනකොට 
ඔනෙම දෙයක් තනියෙන් ඉගෙන ගන්න පුලුවන් වෙනවා
thoppiya

*මෙ මම කිව්වෙ FB or G+ or Twitter යන්න එපා විඩියො බලන්න එපා කියලා නෙවෙ :)

ඔනෙම දෙයක් ඔනෙවට වඩා ඔනේම නැ
සමබරව කරන්න හැමදේම! 


කාලයා කා දමන්නෙක් නොවි යමක් ඉගෙන ගන්න 
thoppiya



ලිව්වෙ-Thoppiya


35 comments:

Udaya Jaliyagodage said... REPLY

දිපු අදහස නම් නියමයි..... මමත් උත්සාහ කරල බලනවා මොනව හරි ඉගෙන ගන්න.....

Anonymous said... REPLY

සෑහෙන වටිනවා... ලින්ඩගේ වීඩියෝ නම් ගොඩක් මා ළඟ තියනවා... කඩ්ඩනේම තමයි තියෙන්නේ... ක්‍රියාකාරකම් කරන හැටි පෙන්වල තියන නිසා ලේසි...

නැද්ද විද්‍යාව ගැන ඉගෙන ගන්න තැනක්... රසායන විද්‍යා වගේ..

චතුර said... REPLY

ටෝක් එකට මගෙ සප් එක...... ලින්ඩ එක ඇරෙන්න මාත් අනික් ඔක්කොම යූස් කරනව.....
මට තියෙන්නෙ ලිමිටඩ් ඩේට කනෙක්ශන් එක නොවෑ

Thoppiya said... REPLY

@උදය.. පුලුවන් කරන්න මමත් දැන් HTML ඉගෙන ගන්නවා

@සිත... මෙව්වා තමයි හොයා ගන්න පුලුවන් උනෙ ගැලපෙනවද දන්නෙ නැ
ඔනෙ කරන පාඩම් තියෙනම් කියන්න මම උත්සහ කරන්නම් :) හොයලා දෙන්න
http://freevideolectures.com/Subject/Chemistry

http://chemistry.about.com/od/generalchemistry/General_Introductory_Chemistry.htm

http://www.chemistry-videos.org.uk/chem%20clips/index.html

http://videolectures.net/Top/Chemistry/

(chemistry :D අපො මම ඔව්වා ලගටවත් යන්නෙ නැ හි හි)

Thoppiya said... REPLY

@චතුර


:) Oops! ලිමිට් නම් ටිකක් අමාරුයි නෙ ලින්ඩා නැන්දගෙ විඩියො බාන්න 1GB 2GB පනිවනවා සමහර එව්වා..

w3 එක නියමෙට ගැලපෙනවා :)

චතුමිතු said... REPLY

මාත් ගියා ලින්ඩා නැන්දාව බලන්න..:) හරි සැරයි වගේ..:O ඉස්සෙලාම ගිය වතාව හින්දා වෙන්න ඇති.. මාත් යාළු වෙලාම බලන්නම් කෝ..:)

Thoppiya said... REPLY

@චතුමිතු

:D මගෙ නම කිව්වා නම් හරිනෙ ;)
හිහි.........

ශැර නැ... කොහොමත් 1 පාර අවුල් නෙ :D
එහෙම තමයි :D

Anonymous said... REPLY

creativecow.net

Anonymous said... REPLY

හොද ලිපියක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1159902
මෙතනත් ඕක තිබ්බා.

Thoppiya said... REPLY

@Anonymous

ඔව් අව්ලක් නැ මගෙ අවසරය පිට කෙරෙන්නෙ වැඩෙ :D
ස්තුතියි දැනුම් දුන්නට

නදී said... REPLY

අනේ නියමයි

Anonymous said... REPLY

හොද වැඩක් ....අදනම් මේ ඇඩ් එකක්වත් හිතේ තරහක් නැතුවයි අපි කියන්නේ බනින්නම් එපෝ................

රෙස්ලින්.lk කන්ඩායම

උදාර said... REPLY

වටිනවා මචං.

Anonymous said... REPLY

ස්තූතියි තොප්පියෝ...........

සංකල්ප said... REPLY

මගේ මොබිටෙල් ගිගාබයිට් එකේ කනෙක්ශන් එකෙන් නම් ටොරට්න් බාගන්න බෑ. ඒ උනාට මම ට්‍රේනින් හිටපු දවස්වල ග්‍රැෆික් පැත්තට අදාල ගොඩක් ටියුට් බාගත්තා. ඇත්තටම තොප්පි මල්ලි කිව්වත් වගේ මේක ඉගෙන ගන්නවා නම් හොද සයිට් එකක්.

ග්‍රැෆික් පැත්තට වගේම ඩිවෙලොපින් පැත්තටත් හොද ටියුට් එහෙම තියෙනවා. කොටින්ම සරල පාඩමේ ඉදන් සංකීර්ණ පැත්තට යනකන්ම ටියුට් තියේනවා.

දැනුවත් කිරීම් වලට ස්තුතියි තොප්පි මල්ලි. !!!!

Nadun said... REPLY

එලකිරි මචං.. බොහෝම ස්තූතියි මේවා කිව්වාට.. ඒත් ඉතිං කේලමක්, ෆිල්ම් එකක් වගේ ඒවා නොබල ඉන්නේ කොහොමද?

Thoppiya said... REPLY

@ගලායන ජිවිත... :D
@රෙස්ලියා....... :D ඔය ඉන්නෙ හොද බබා වගෙ :D හොද ලමයා :P

@උදාර..... :)

@සිත.... .. :)

@මදුරංග.... :) ඔව් අෆ්ෆා ලිමිට් නම් ටිකක් අවුල් එ වගෙ අයට w3school හොදා...
(අද මොකද 1st කොමෙන්ට් එක නැති උනෙ :D)

@නදුන්.... ෆිල්ම් බලපන් අව්ලක් නැ :D ඉංගිරිසි වචනයක් හරි ඉගෙන ගනිවිනෙ :D

Anonymous said... REPLY

Monawa hari awlak giyoth enna www.expertcore.org
Sinhala supported!

රතු මුහුද said... REPLY

ඔව් එයා හොද නැන්ද කෙනෙක්.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said... REPLY

මමත් w3school එකෙන් ඉගෙන ගෙන තිබෙනවා. FaceBook ගැන හා සයිබර් කාලකන්නිකම ගැන කලකට උඩින් මම ලිව්ව ලිපියක් මේ .

සාතන් said... REPLY

ලින්ඩ නැන්ද නම් මාරම හොඳයි... මමත් මොන තරම් දේවල් ඉගෙන ගත්තද?...

Thoppiya said... REPLY

@පන්සල් හන්දිය... :):)

@ඇනො.... හා! ලොල්

@රතු මුහුද... :) අනිවා හොද නැන්දා කෙනෙක්

@චතුරංග.... :)

@සාතන්.... :) හොද සාතන් කෙනෙක් නෙව

කිඩෝ said... REPLY

හප්පා වටින පෝස්ට් එකක් තව ටිකෙන් මිස්වෙනවා.... ට්‍රයි කරලා බලන්න ඕනේ....

ඇඩ්මින් @ www.blogpituwa.tk (Darshana) said... REPLY

මරු මරු. තැන්කූ කිව්වට තොප්පි.

සංකල්ප said... REPLY

@තොප්පියා :
මම ඊවෙනකොට ඉන්ටවු එකකට කොළඹ ගිහින් නේ. ඒකයි මිස් උනේ. නැත්නම් මම එනවා. :)

Thoppiya said... REPLY

@කිඩො... :D :D
@දර්ශන.... :)

@මධුරංග.... ඔකෙ අව්ලක් නැ :D

Anonymous said... REPLY

ELLLLAAAAAAZZZZZZZZZZ

Anonymous said... REPLY

haaane!!! thanx kollo niyamai...oya nam niyamai...wow..hamadetama thanx!!!

Thoppiya said... REPLY

@ඇනො 1,2 ස්තුතියි :D

Anonymous said... REPLY

මේ විදියට පාට පාටින් comments box දාන්නේ කොහොමද

තාරක Dilsh@n said... REPLY

මමත් එක්තරා විදියක කාලකණ්නියෙක් බලන් ගියාම. හැමදාම පටන් ගන්නම් කියල හිටියට බැරුට යනවා. තැන්කූ ඔත්තුවට

Dilan I Wijerathna said... REPLY

www.khanacademy.org
www.brightstorm.com
http://101science.com/Chemistry.htm

මේව පවිච්චි කල්ල ඉගෙන ගන්න. මෙව්ව මන් AL වලට පවිච්චි කරන වෙබ්සෛට් කිහිපයක්. මන් ටියුශන් යන්නෙ නෑ මම ඉගෙන ගන්නෙ අන්තර්ජාලය භාවිතා කරල විතරයි.

Anonymous said... REPLY

thankzzz broo ela monawa wunath wedagath kathawak

Anonymous said... REPLY

thoppiyooooooo thanks adahasata....

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More