Saturday, July 23, 2011

Lock නම් Lock මෙන්න ලොක්ස්!

කස්ටිය! කෝමද? සැපසනිප? සැහෙන්න කාලෙකින් post එකක් දාන්න හිතුනෙ!
කාලෙකින් දාන නිසා ටිකක් වටිනා කියන බඩ්ඩක් දෙන්න හිතුනා!
ආයෙ ලොක් කරලා දාන්න ඇහකි ශුපිරියටම!

මේකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් කියලා දෙන්නම්!
File lock
Windows lock
Shortcut & Program lock
Folder/Driver lock
Internet lock
System lock

ඔය පහසුකම් ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නෙ

මේකෙන් සැහෙන්න වැඩ කරන්න පුලුවන්! පැහැදිලි කරන්න ගියොත් වෙනම බ්ලොග් එකක් ලියන්න වෙනවා! 

මෙව්වා එකෙ නම

Tropsoft PC Security 
මෙතනින් බා ගන්න ඕනෙ අය

බාගෙන ඉන්ස්ටෝල් කරන්නකො වැඩි දෙයක් නැ!
 ඉන්ස්ටෝල් කරලා සොෆ්ට්වෙයාර් එක රෙගිස්ටර් කරන්න ඕනෙ 

 Name: Team EAT 
               Code: t3at8UJG8J0018UJ 

ඔය නමයි කෝඩ් එකයි දිලා රෙගිස්ටර් කරන්න! 
දැන් ඔන්න සම්පූර්න පහසුකම් ලැබෙනවා!

මෙකෙ තියෙන විෂෙශත්වයක් තමයි ඉතා පහසුවෙන් ලොක් කරන්න පුලුවන් Right click කරලා ලොක් කරා! 


අහ් කියන්න අමතක උනානෙ! Install කරපු ගමන් ඕකෙ පාස් එක "SECURITY"

security දුන්නා Enter කරා! 
thoppiya
දැන් අපිට කැමති පාස් එකක් දෙන විදිය! 

උඩ තියෙන රුපෙ බලන්න! (ඔය රූපෙ තමයි Open කරාම එන්නෙ)
එකෙ තියෙන Settings ඔබන්න, එබුවම එන්නෙ මෙහෙම වින්ඩො එකක්

ඔතනින් තමන් කැමති පාස් එකක් දීලා හදාගන්න!
thoppiya
තව වාසියක් තමයි
අයිතිකාරයට හොරෙන් පාස් එක ගහලා පාස් එක වැරදුනොත් 
අයිතිකාරයා හරි පාස් එක ගහලා බලන කොට අපිට පෙන්වනවා කොච්චර වැරදි පාස් ගහලද කියලා!
thoppiya
එ වගෙම! වැරදි පාස්වර්ඩ් 5 කට වඩා ගැහුවොත් මුලු සිස්ටම් එකම ලොක් වෙනවා!
(5 කියලා ගත්තෙ උදාහරනයකට තමන්ට කැමති ගානක් දාගන්න පුලුවන්)
thoppiya
මෙහමයි ලොක් කරපු එකක් ඔපෙන් කරන්න ගියාම එන්නෙ


තව මරු වැඩ තියෙනවා! 
ලොක් කරන එකෙත් එක එක විදි තියෙනවා! 
ලොක් කරාට පස්සෙ ෆයිල් එකක් ඔපෙන් කරන්න දෙන්න පුලුවන් හැබැයි ඇතුලෙ තියෙන මොනවත් පෙන්නෙ නැ :D
thoppiya
තව විදියක්, Read ඔන්ලි කරන්න පුලුවන්!

සැහෙන්න වටිනා සොෆ්ට්වෙයාර් එකක් මම දැනට අවුරුදු 4 පමන කාලයක් භාවිතා කරනවා! මට නම් කිසි අව්ලක් නැ!

ඔයාලත් දාගෙනම බලන්න!

තියෙන ලොකුම වාසිය තමයි වෙන ලොක් සොෆ්ට්වෙයාර් වගෙ හැම වෙලෙම සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරන්න ඔනෙ නැ Right Click එකෙන් වැඩෙ කරගන්න පුලුවන්!
සොෆ්ට්වෙයාර් එක තියෙනවද කියලා දැනෙන්නෙත් නැ!

අවාසිය තමයි මේක වැඩ කරන්නෙ Windows XP මත පනමක් වීම

******************************************************
Uninstall කරන විදිය
settings යන්න admin කියන tab එක ඔබන්න Uninstall PC security 
කියන එක ඔබල තමයි ඉවත් කොරන්න ඕනෙ
****************************************************** 


ලිව්වෙ-ThoppiYa

16 comments:

Unknown said... REPLY

මෙක හොදයි..... එත් kaspersky එකට මෙක අහන්නෙ නම් නැහැ... ලොක් ඔක්කොම ඇරෙනේවා.... :(

Thoppiya said... REPLY

@Nalaka

අහ්! මමත් කැස් දාගෙන දිව්වා කාලයක්! කැස් වලින් කියන්නෙ ලොක් කරපු ෆොල්ඩර් එකක් තියෙනවා කියලා විතරනෙ :S

Anonymous said... REPLY

ස්තූතියි..........

S.M.N.S.Samarathunga said... REPLY

thankx thoppiya,meka hari watina baduwak

නාකියා said... REPLY

මට නම් ඉතින් හංගන්න දෙයක් නෑ නෙව;)
ඒත් බාගත යුතුමය. හේතුව,
"ලොක් කරාට පස්සෙ ෆයිල් එකක් ඔපෙන් කරන්න දෙන්න පුලුවන් හැබැයි ඇතුලෙ තියෙන මොනවත් පෙන්නෙ නැ :D"
එය නම් ලොල්ය.

Anonymous said... REPLY

machan oke okkoma hodai....habai podi awulak thiyanawa...api LOCK karana folder ekata uda folder eka(UP or BACK karama thiyana folder eka)rename karoth LOCK eka kadenawa.....habai meka mama used karapu PC SECURITY version eke awulak danne na...

johny

Thoppiya said... REPLY

@සිත - ස්තූතියි!

@නාකියා - ;) හි හි නාකියා ලොල් කිවයන පහසුකම කොචචර වටිනවාද කියලා දන්නවද :D ;)

@ජොනි - අහ් මට නම් එහෙම එකක් නැ! Total lock දුන්නම හොලවන්නවත් බැ

Anonymous said... REPLY

වින්ඩෝස් 7 ට වැඩ කරනවද?

Anonymous said... REPLY

වින්ඩෝස් 7 ට වැඩ කරනවද?

Thoppiya said... REPLY

@Anonymous
අවාසිය තමයි මේක වැඩ කරන්නෙ Windows XP මත පනමක් වීම

සංකල්ප said... REPLY

අප්පෝ වින්ඩෝස් 7ට වැඩ කරන්නේ නැද්ද ?
මාර කේස් එකෙනේ තොප්පි මල්ලි. මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7නේ.
කමක් නෑ මොනා කරන්නද මේක නියම වැඩ කෑල්ලක් නේ. තැනුවත් කලාට ස්තුතියි.

ප.ලි. - කොහෙද බොලව් මෙච්චර කල් ගිහින් හිටියේ. බුකියේ දැක්කෙත් නෑ.

Thoppiya said... REPLY

@මධුරංග
ඒකනෙ අව්ල 7ට වැඩ නැ :/


බුකියෙ හිටියා! හැබැයි වෙනදට වඩා අඩුවෙන් :D

තාරක Dilsh@n said... REPLY

අයියෝ බන් 7 නෑනේ!

Anonymous said... REPLY

thaaaaaaaaaaaanx kolla...umba nam super...jaya wewa...wadi wadiyenma labewa....

shankaslt@gmail.com said... REPLY

ඇත්තටම වටිනවා

mohammed fawaz said... REPLY

eththatama maru post ekak kiyawaddi mata mara sathutak denuna....ela sftwr ekak denma download karamu kiyala....download ekata dala ithuru tika kiyawanda gaththa....affata siri menna bole elis...anthimeta thiyenawa XP walata wtharai weda kiyala.....ayyoooooo salli....:P

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More