ඔන්න අද ගෙනාවෙ දාලා ගිය අල්ලන මෙව්වා එකක්
හැ! ThoppiYa දැන් යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම්වත් කරන්න අරගෙනද?
අපො නැ :D :D පහලට කියවගෙන යන්නකො වැඩෙ තෙරෙවි
දාලා ගිය අය සොයා සොයාදෙනු ලැබෙ
මොකෙන් දාල ගිය අයද හොයලා දෙන්න හදන්නෙ,?
අහ් කියන්න බැරි උනා නේ!
Facebook එකෙන් ඔයලාව දාල ගිය අය, නැතිනම් නොකියම Friend ලිස්ට් එකෙන් ඔයාව මකපු අය!
එහෙමත් නැතිනම් බුකියා දාලා Deactivate දාලා ගිය අය
එහෙමත් නැතිනම් Friend Request එක යැව්වුම ignore කරපු අය රික්වෙස්ට් එක කැන්සල් කරපු අය.
අහ තව එකක් තමයි ඒක තමයි වටින්නෙ සැහෙන්න!
අපි යවපු Pending Request.
දන්නවනෙ පෙන්ඩින්ග් රික්වෙස්ට් තිබ්බම බුකියෙන් අලුත් යාලුවන්ට Request කරන්න දෙන්නෙ නැ නෙ.
ඔය ඔක්කොටම විසදුම මෙන්න!
මුලින්ම Facebook එකෙන් පොඩ්ඩකට Log-out වෙන්න
හරි එහෙනම් පටන් ගමු
අත්වශ්ය දෙ තමයි
1.Mozilla Firefox 3 හො 4
(5 සදහා චැක් කරෙ නැත)
1.Mozilla Firefox 3 හො 4
(5 සදහා චැක් කරෙ නැත)
මෙන්න තවත් වැදගත් ඇඩොන් එකක් මෙකෙන් කරන්නෙ JavaScript
මගින් පොඩි පොඩි වෙනස්කම් කරන එක
එහෙනම් ඔතන ඔබන්නකො එබුවම යන්නෙ ඉතිං ඇඩොන් පෙග් එකකට
හැබයි පොඩි අව්ලක් තියෙන්නෙ තියෙන භාෂාව වෙනස්
එ උනාට අව්ලක් නැ මෙන්න මෙ වගෙ තැනක් ඇති එතන ඔබන්න
හො
ඕක එබුවම එනවනෙ ඉතිං ඩවුන්ලෝ වෙන්න
Firefox 4
හැබයි පොඩි අව්ලක් තියෙන්නෙ තියෙන භාෂාව වෙනස්
එ උනාට අව්ලක් නැ මෙන්න මෙ වගෙ තැනක් ඇති එතන ඔබන්න
හො
ඕක එබුවම එනවනෙ ඉතිං ඩවුන්ලෝ වෙන්න
Firefox 4
හො
Firefox 3.6
එහෙනම් 3.6 භාවිතා කරන අය allow බටන් එක ඔබන්නකො
අනිත් අයට එහෙම අව්ලක් නැ
ඔය Step එකෙන් පස්සෙ එන්නෙ මෙන්න මෙ වින්ඩො එක
(Firefox 4 හි screen capture එක ගැනිමට නොහැකි විය)
හරි එහෙනම් රි ස්ටාර්ට් කරාට පස්සෙ
firefox 3.6 නම් පහලින් එනවා අර වදුරු මූන, firefox 4 නම් එන්නෙ දකුනු පැත්තෙ උඩින්
පහල තියෙන්නෙ ඔය එව්වා තමයි
පහල තියෙන්නෙ ඔය එව්වා තමයි
හරි එහෙනම් දැන් දාමු අපෙ Script එක
හරි එහෙනම් ඔබන්න මෙතන
එබුවම එනවා ඔන්න ආයෙ Install වෙන්න ආයෙ මෙන්න මෙ විදියට
ආයෙ කිසි අව්ලක් නැ ඔබන්නකො install බටන් එක
ඉන්ස්ටෝල් උනාම එනවා මෙ වගෙ මැසෙජ් එකක් දකුනු පැත්තෙ යටින්
3.6 හො 4 කියලා වෙනසක් නැ
ඔන්න දැන වැඩෙ ඉවරයි දැන් අපි හදන්නෙ හැරගිය අය අල්ලගන්න
Log වෙන්නකො දැන් Facebook එකෙ
වෙනසක් එහෙම නැද්ද මෙන්න මෙ වගෙ
හරි එහෙනම් ඔන්න මගෙ වැඩ කොටස ඉවරයි
undfriends කියන එක එබුමවම ඔයලාට දැක ගන්න පුලුවන් වෙයි
මම අර මුලින්ම කියපු පහසුකම්
මෙ වෙලාවෙ නම් මගෙ ප්‍රොෆයිල් එකෙ කිසි වෙනසක් නැ
මොකද මම කලින් මැකුවා නෙ ඔක්කොම
වැඩෙ කියන්නෙ අපෙ ස්කොලෙට ගිය පොරක් මගෙ friend request එක කැන්සල් කොරලා! මට අහුඋනෙ මෙකෙන්
බලන්නකො එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා!
ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න කිසි අව්ලක් නැ!
29 comments:
ඕක firefox 5ත් වැඩ එලකිරිවගේ....
නියමම නියමයි මචන්.. එළකිරි සහ ජලය කිව්වලු
නියමයි නියමයි ...............
එල එල ...........
නියම ඇඩෝන් කෑල්ලක් නේ.
මාත් හොය හොයා හිටියේ මේම එකක් තමා. මොකද කාලයක් තිබ්බ මට ෆ්‍රෙන් රික්වෙස්ට් දාන්න බැරි. අම්මෝ ඒකාලෙම මේක ලැබුනා නම් !!!!
හැබැයි ඉතින් ඔය වාගේ දෙයක් දුන්න එක හොදයි.... එත් අර වගේ "අගේ ඉදන් කන කන ඇයෝන්ටනම් " ඉතින්.... මම තොප්පියට ආවේ අදමයි මේකනම් කියේව්වා හොදට මේ වාගේ කාටත් හොදක් තියනවා ලියන්න මම සුබ පතනවා....
දෙවෙනියට ඉන්ස්ටෝල් කරන්න තියන වින්ඩෝ එක එන්නෙ නැහැනෙ, මගේ බ්‍රොවුසර් එකේ අවුලක්ද මන්දා .......
@සචිර - :) දැනුම් දිමට ස්තූතියි!
@යසයා - :) :) ස්තුතියි
@සිතුවිලි - :) ස්තුතියි
@පන්සල් - ආයෙ Reload කරන්න :) හරියනවා
@මදුරංග - :D හි හි ඉස්සරහ වැඩක් වේවි ආයෙමත්
@වෙලාව - පිලිගන්නවා මගෙ බ්ලොගයට :D
මං දැන් මාසෙක විතර ඉඳං යූස් කරනවා. මේකත් හිටිගමන් මොංගල් ගහනවා ෆේස්බුක් වගේම :ඩී
මචං මේක සිරා වැඩ කෑල්ලක් නෙ පට්ට ඈ
වෑදගත් Post එකක් ..goood work සහෝදරයා...!
අඩො තොප්පියො අපි දන්නවා බන් උබ හැකා වගේ වෙන්න අස වග එත් උබට එහෙම වෙන්නෙ බැ හැකා කියන්නෙත් බන් වැඩකාරයෙක්ද හැකා ජනප්‍රිය වෙලා ඉන්නෙ එයාට හොදට ගූගල් සර්ච් එන්ජිම යුස් කරන්න පුලුවන් නිසානේ එයා දෙන එවයි උබ දෙන එවායි ඔක්කොම ගුගලයේ තියනවා නේ උබලා නිකන් බ්ලොග් හදලා පිස්සු කෙලිනවා උබ බ්ලොග් කෙරුවාවට තමා කොඩු වැඩ්යි කොලුවො උබ තව මොරන්න ඔනේ මේක දැම්මට පස්සේ මට කියන ඕන දෙයක් සතුටින් බාර ගනිමි....
@ලකි - :D :D මම ඔනෙ වෙලාවට විතරයි එනෙබල් කරන්නෙ ඒක නිසා අව්ලක් නැ
@සමීර - :) ස්තුතියි
@සීකර් - :) ස්තූතියි
@ඇනො- හා! මම මෙ ඔයා කියනකම් හිටියෙ!
අනේ මෝඩ ගෙම්බො ඔකෙ කොහොමත් එන්නේ කවරුත් උන්ෆ්රෙන්ඩ් කරලා න කියලා, ඔකේ ඩෙලිට් කර්පු අයගේ විස්තර ෆෙස්පුක් එවින් වත් ඩටාබෙස් එකෝ තියගන්නේ නෑ මැට්ටෝ.. මැටි ආතල්....
@ඇනො - හැබැට! තැන්කු ඇ කිව්වට :P
නියම බඩ්ඩක් නේ මචෝ???? තනක් යු!!! තැන්ක යු!!!!
පල් හොරා හුත්තිගෙ පුතා තෝ මගෙ බ්ලොග් එකෙන් මේක කොපි කරල තොගෙ වගේ දානවා නේද හුකන්නො. කැරි පකයා තොට තොගෙ එකක් ලියන් ඉන්න ඉන්න බැරි පුකේ අමාරුවටද හුකන්නො මගෙ එක කොපි කලේ? වේසිගෙ පුකා තොට පුකේ අරිනවා දැන ගන්.
එල කොල්ලා!එලටම වැඩ unfriend කරපු එවුන් ටික හොයා gaththaa.elzz
is there any option to do this in Google Chrome ?
@නිශ්ශංක ප්‍රභාත්
ක්‍රෝම්වලට පෙම් බැඳි මා වැනිම අය සඳහා විශේෂ නිවේදනයයි...෴
තොප්පියා අයියා දුන්නු ග්‍රීස් වඳුරු ස්ක්‍රිප්ට් එක ක්‍රෝම් වලින් බාගන්න.
http://www.unfriendfinder.com/unfriend_finder.user.js
ඒක සේව් කොරාට කමක් නැතෙයි කියා අහයි. කම් නැත කියා දෙන්න. එතකොට ඒක එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සෙ ආයෙ ලොග් වෙන්න. එළටම මේ ස්ක්‍රිප්ට් එක ක්‍රෝම් එක්කත් වැඩ කරනවා. මෙය අත්දුටුයි...!!! ප්‍රත්‍යක්ෂයි...!!! සියලුම ක්රෙඩික්ට්ස් තොප්පි අයියාට හිමි විය යුතුය. මෙය මා ක්‍රෝම්වලින් අත්හදා බැලුවේ මේ ගැන තොප්පියා අයියා මූණුපොතේ ඔන්ලයින් හෙල්ප් එකේ දාල තිබ්බ පට්ට ඩොක් එක කියවූ හෙයිනි. :D
එල එල දැන් හරි .........
thoppiya ela..eth mama meka dakke bukiyen .eke idala enna hadaddi enna dunnaaaa......msg ekakk watuna..addrs eka gahapuhama hari..mkdda ara case eka.
Thoppiyoo meka wada karanne nahane Firefox 9 walata
wada da balannakooo.
Thopiyoo meka wada karanne nahane Firefox 9 walata
wada da balannakooo.
අප්පට සිරි එලනේ... තැන්කු මචන් ඈ.....
macho niyanai thanks so m...........
meka dan weda ne neda?
macho thoppi meke fire fox 21.0 kara gana hati poddak kiyannako anith eka oya dala thiyena script eka install karanna ba.
mchn script 1k link 1k update krpnko eka wda na
Post a Comment