Saturday, December 3, 2011

සයිබර් අනාතයෝ...................

ඔන්නා ආයෙත් කාලෙකට පස්සෙ මම ආවා ටිකක් අමුතු කතාවක් කියන්න
මෙක ඇත්තටම අමුත්තක් ඇත්තෙත් නැ :D
මොකද ඔයලා ඔනෙ තරම් මෙව්වා දැකලා ඇති
ඒත් කවුරුවත් මෙ වගෙ වැඩ කරන උන්ට නම දීලා තිබුනෙ නැ නෙ ඔන්න මම නමක් දෙන්න යන්නෙ


සයිබර් අනාතයො!
අනාතයො ගැන නම් අහලා ඇති එත් මොක්කුද මෙ සයිබර් අනාතයො කියන්නෙ
(දැන් කස්ටියට එක එක එව්වා හිතට එනවා ඇති :D හරි හරි )

මට මේක කියන්න හිතුනෙ Facebook එකෙ Group වලට බලපාන ලොකු ප්‍රශ්නයක් තමයි මෙ සයිබර් අනාතයොන්ගෙ සංක්‍රමන :D
(තාම තෙරුනෙ නැ නෙ)

කව්ද සයිබර් අනාතයෙක් කියන්නෙ?

අන්තර්ජාලයෙ ඉන්නවා නේද වෙබ් අඩවි අයිති කරුවන් 
උදා- මම තමයි මෙ අඩවියෙ අයිතිකරුවා
thoppiya
ඔහොම වෙබ් අඩවි අයිති කරුවන් අතර ඉන්නවා මොකක් හරි සයිට් කැල්ල අටවගෙන වෙන අදහස් හිතෙ තියා ගෙන ඒත් දැනුම බෙදා දෙන්න වගෙ ඉන්න අය
(හක්ක බුදුරැස් බොක්කෙ දඩමස්)
ඔන්න ඔය වගෙ අයගෙ සයිට් වලට ඉතිං ජනතාව ඇදෙනවා හොරයි :( මොනා කරන්නද ඉතිං මිනිස්සු ඇදලා බලෙන් යවන්නයැයි, තමන්ගෙ කැමත්තක් තියෙන්න ඕනෙ දෙයක් බලන්න 
ඉතිං ඔහොම වෙන කොට එ වගෙ කස්ටියට ඉන්න බැ කසනවා වගෙ අනිත් අයගෙ සයිට් එකට යනවා මගෙ එකට එන්නෙ නැ ඔන්න දැන් පත් වෙනවා අන්ත අසරන තත්වයට

එපාර පටන් ගන්නවා තමන්ගෙ සයිට් එකෙ ගෘපියෙ ලින්කුව හැමතැනම අලවා අලවා යනවා 
අනුන්ට වදයක් වෙමින් 
(ඔය Spam කරනවා කියන්නෙ)
thoppiya
අපෙ බ්ලොග් අයිති කරුවනුත් දන්නවා ඇතිනෙ මෙ වගෙ සයිබර් අනාතයො අපෙ බ්ලොග් කොමෙන්ට් වලට උන්ගෙ ලින්ක්දාගෙන යන හැටි
ඉතිං ඔය වගෙ අනාතයොන්ට අපි නම් ඉතිං පොඩි උපකාරයක් විදියට කොමෙන්ට් මොඩරෙශන් කරන්නෙ නැ පවුනෙ.. 
thoppiya
මෙ අනාතයොන්ගෙන් වැඩිම ප්‍රමානයක් අපෙ ගෘපියෙ Online Help එකට ඇවිත් ලින්කු දාගෙන දාගෙන යනවා. මොනා කරන්නද අනාතයො නෙ

එ උනාට මට මෙ කතාව කියන්න හිතුනා
මිනිස්සු තමන්ගෙ අඩවියට එන්නෙ නැතිනම් බලෙන් අද්ද ගන්න එපා! 
මිනිස්සු කැමති එව්වා දාන්න සම්ප්‍රදායෙන් ඔබ්බට...
thoppiya
ඔය අනුන්ගෙ ලිපි උස්සනෙත් සයිබර් අනාතයො තමයි

එක නිසා අනුන්ට කරදරයක් නොවි තමන් වෙනස් වෙලා වෙනස් විදියට හිතලා අලුත් වෙන්න බලන්න
සයිබර් අනාතයෙක් නොවි 

www.thoppiya.info

17 comments:

සංකල්ප said... REPLY

කතාව ඇත්ත මල්ලි. මේ ලඟදිත් මම් බ්ලොග් කමෙන්ට් වල සයිට් එකක ලින්ක් එකක් දාලා ගිහින් තියෙනවා දැක්කා. දැන් ඒක ස්ටයිල් එකක් වෙලා.

ප.ලි.- බොලා කාලෙකට සැරයක් විතරක් මතුවෙලා ආයෙම දකින්නත් නැතුව යනවා. මොකෑ මලේ වෙන්නේ ? මේ දවස්වල බිසී ද ?

Thoppiya said... REPLY

ඔව් එක දැන් ස්ටයිල් එක ලෙසියෙන් උඩට යන්න නෙ හදන්නෙ....

ටිකක් විතර බිසි :D
කොහොමත් මම දිනපතා පොස්ට් දාන කෙනෙක් නෙවෙ :)

මකුළු පැංචි (මංචි) said... REPLY

ආහ්හ්...තොප්පියව දැක්ක කල්... :) තොප්පි බොලොගෙත් වෙනස් වෙලානෙ බොලේ... :O

Thoppiya said... REPLY

දැක්කෙ නම් කාලෙකින් :D

බ්ලොගෙ නම් වෙනස් වෙලා නැ නෙ :O

Anonymous said... REPLY

අනේ පකයෝ මේ හුකාගන්නෙ නැතිව ඉදින් තොපේ පොන්න පයියෙ බ්ලොග් ඵකයි මහ ලොකු ගෘප් ඵකයි තියා‍ගෙන නැළවියන්.දන්න පකකුත් නෑ.හුත්තෝ සයිට් ඵකක් අලුතෙන් ඵළියට දැම්මම ඇඩ් දාලා පබ්ලිෂ් කොරන්නෙ මිනිස්සු අද්දගන්න තමා නැතුව පුක කහනවට නෙමේ.ඵ්කට තමා තරගෙ කියන්නෙ උඔ පොඩි ඵකා දන්නෙ නැති වුනාට ෆේස්බුක් ඵකත් ඇඩ් දානවා .ඵ් මිනිස්සු අද්දගන්න මිසක්වා උඹේ ගෘප් ඵකට හුක හුක ඉන්න නෙමෙයි.කැරි පොන්නයා

හුකන්නා said... REPLY

මම තමා හුත්තො shanuka rulz කියන්නේ.උඹ අම්මට හුකාගන්නෙ නැතිව හිටපන්.සයිබර් අනාථයො කියන්නෙ තොපි වගේ නිකන් අනුන්ට කඹුරන උන්ට පුක දෙන්නැති ඵක විතරයි.ඵ්ක වෙනම කථාවක්.මෙව්වා දාලා නිකන් ලොකු මිනිහ වෙන්න ඵපා.උඹට වඩා ගොඩක් දේවල් මං දන්නවා.වේස පොන්නයෙක් වෙන්න ඵපා.උඹේ බ්ලොග් ඵකට ලින්ක් ඵකක් දැම්ම කියලා සයිට් ඵක ලංකාවෙ හිට්වෙයි කියලද හිතුවෙ.අනේ හුත්තො ඕකෙ භාගෙට භාගයක් තියෙන්නෙ fake ඵව්වා.තොපිල මොනවද බං ලෝකෙ ගැන දන්නෙ.කොහෙද යන පකයෙක් ගෘප් ඵකක් හදලා හොද වැඩක් තමා බට් වුන් දැන් ලොවෙත් නෑ මෙම්බර්ස්ලා හින්දා තමා රන් වෙන්නේ.අනේ පකෝ උඹලගෙ රොෂාන් අයියා හැම හුත්තම දන්නව නම් මට කියලා දෙන්න කියපන්කො ajax,aspx,jquery මෙව්වා ගැන ටිකක් නිකන් හුකාගන්න ඵපා පොඩි ඵකෝ.මං ළග හිටිය නම් ගහන්නෙ උඹේ පුක පැලෙන්න.මේ වගේ ලිපි දාලා අයිය පයියා වෙන්න හදන්න ඵපා.marketing කියන concept ඵක මුල ඉදන් ඉගෙනගනිං.උඹල මොනවද හුත්තො ඉගෙනගෙන තියෙන්නෙ රොෂාන් අයියගෙ උකුලෙ නැලවෙන්න තමා වෙන්නෙ.මං හින්දා තොපෙ බ්ලොග් ඵකට හිට්ස් 2ක් වැටෙයි.

thoppiyata hukanna said... REPLY

I Fuck Online Help - lesbian style group

Anonymous said... REPLY

වේස තොප්පියෝ උඹ මොනාද හුත්තෝ දන්නේ නිකන් පකය වෙන්න සැරසෙන්න එපා. උඹ දන්න පුකක් නැනේ. උඹලගේ ඔය පොන්න ගෘප් එක තියෙන්නේ මෙම්බෙර්සලා ඉන්නකන් විතරය්. ඒ නිසා වැඩිය උඩ පනින්න හදන්න එපා. උඹේ බ්ලොග් එකට හුකවගන්න අසය්ද පොන්නයෝ? නිකන් පාඩුවේ හිටහන් කැරියෝ. උඹල ඉතින් ජොලියට හුකල කරුමෙට අපු එවුන් නේ.

Unknown said... REPLY

හඳ පායලා තියෙනවා දැක්කහම බල්ලො උඩුබුරලනවා බන්.. උන්ට කවදාවත් හද අල්ලන්න බෑ... බල්ලෙක් මිනිහෙක් වෙන්නෙත් නෑ... ගනන් ගන්න එපා මචන්... මේ වගෙ අසහනකාරයො ඉන්නවා කියන එකෙන් ම පැහැදිලියි උඹේ දියුණුව.. සුබ පතනවා මචෝ....

shanaka said... REPLY

www.cinelanka.net

‍ඔබේ සහයෝගයෙන් නොසැලී පෙරටම

Thoppiya said... REPLY

උබලට රිදුනද??? අනාත කුකුල්ලු :D

jhothishalanka said... REPLY

අම්මෝ කාලෙකින් හොද කුණුහරුප ටිකක් කියෙව්වා.හැබෑට මුන් මේවා මොන ලෝකෙන් ඉගෙන ගෙනද?තොප්පියෝ මේ කුණුහරුප කමෙන්ට් මොඩරේට් කලොත් නරකද?

duliponline said... REPLY

මල්ලි . . මම උඹේ බ්ලොගට කොමෙන්ට් නොකලට ඉඩ ලැබුන වෙලාවට ඇවිල්ල බලල යනව. අද තමයි කොමෙන්ට් එකක් දාන්න හිතුනෙ . . ඒකත් වෙන දෙයක් නිසා නෙමෙයි . . . .උඹට වැටිල තියන ඇනෝ කොමෙන්ට්ස් නිසා.

//හුත්තෝ සයිට් ඵකක් අලුතෙන් ඵළියට දැම්මම ඇඩ් දාලා පබ්ලිෂ් කොරන්නෙ මිනිස්සු අද්දගන්න තමා නැතුව පුක කහනවට නෙමේ.ඵ්කට තමා තරගෙ කියන්නෙ //

මේ වගේ කොමෙන්ට් වැටෙන්නෙ . . . උඹ කියපු
//එපාර පටන් ගන්නවා තමන්ගෙ සයිට් එකෙ ගෘපියෙ ලින්කුව හැමතැනම අලවා අලවා යනවා //
කතාවෙ තේරුම වටහගත්ත අය . . . ඇනෝල උඹට පොඩි එකෝ කිවුවට මම හිතන්නෙ "පරිනතියෙං" උඹ උන්ට වඩා ඉදිරියෙං ඉන්නව . . .

ප.ලි.
ඇනෝ කොමෙන්ට්ස් ටික කුනුහරුප උනාට තියෙන්න ඇරපං . . . . කවද හරි මේව කියවන පොඩි එවුං ඉගෙන ගනී "අවජාතකයො" කියන්නෙ කාටද කියල

ප.ප.ලි.
සමහරු හිතාන ඉන්න දෙයක් තමයි හු**, ප** වගේ වචන ඕනෙම තැනක ඕනෙම විදියකට පාවිච්චි කරන්න පුලුවං කියල . . . එහෙම හිතාන ඉන්නෙ ජාතකේට ඒ දෙකම හරියට සෙට් වෙන්නෙ නැතුව ජාතක වෙච්චි අය

Thoppiya said... REPLY

@ඔනයා... - (y) උබ හරි මචන්

Thoppiya said... REPLY

@JHOTHISHALANKA

වැඩක් නැ :) ඔහොම තියෙන දෙනවා

test said... REPLY

හෆ්ෆා.මේ ඇනෝල ඔක්කොම අර ෂනුක කියන එකා නේ,?පව් අප්ප.තොප්පි කියපු එක බොක්කටම වැදිල වගෙ.හලිම ලොල් සහගතයි.හැකා කියන්න වගේ බල්ලො බුරති සද බැබලෙති තමා:) (y) වෙල්ඩන් තොප්පි

Gayan Rupasinghe said... REPLY

කමෙන්ට් නොකලට නිතරම ඇවිල්ල බලල යන බ්ලොග් එකක්... කමෙන්ට් කරන්නේ වෙලාවක් නැති නිසා.... උබ කියල තියෙනවා වදින තැනට නියමෙට වැදිලා තියෙනවා... දිග ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා මල්ලි...

ජය,,..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More