කොහොමද යාලුවනේ....
.මේක වටින්නේ සීමා සහිත අන්තර්ජාල පහසුකම තියෙන අයට....
ඔය( Mobitel, Dialog, Airtel) වගේ ජංගම සේවා සපයන අයගෙන් ගන්න තියෙන අන්තර්ජාල පැකේජ වල සීමා රහිතව බාන්න බෑනේ.... SLT වලත් තියෙනවනේ දැන් සීමා සහිත පැකෙජ... ඉතින් ඔය වගේ සීමා සහිත පැකෙජ වලින් නෙට් යනකොට කාට උනත් පොඩි සැකයක් තියෙනවනේ, නිකම් ලැබෙන ඩේටා ප්‍රමානය ඉක්මවා අපි භාවිත කරලද කියලා.... ඉතින් කෝකටත් හොදයිනේ අපි භාවිත කරන් ප්‍රමානය දැනගෙන ගියාම.... ඔන්න අන්තර්ජාලේන් බාපූ ප්‍රමානය දැන ගන්න පොඩි ගැජට් 1 තමයි මම මේ හදුන්වල දෙන්න යන්නේ.... මේකේ නම නම් DU Meter 5.02 සංස්කරණය තමයි මම ඔයලට ලබා දෙන්නේ... මේකෙන් කරන්න පුලුවන් මොනවද???? හ්ම්ම් මෙකෙන් කරන්න පුලුවන්,
අපි Download හා Upload කරපු ප්‍රමනය දැන ගන්න එක....
මේ ගැජට් 1න් පුලුවන්
thoppiyaඑක පැයකට,එක දිනකට,එක සතියකට,එක මාසෙකට, අපි කොච්චර බානවද කියලා සම්පූර්න විස්තර ඇතුව ලබාදෙනවා... ඔන්න පහල බලන්නකෝ මගේ කොම්පූටර් 1 මේ ගැජට් 1න් දුන්න රිපොට්....අහ්මට අමතක උනා නේමෙන්න ඕනේ අය මෙතනින් බාගන්න(රහස් පදය : thoppiya) මේ ගැජට් 1 අපේ කොම්පූටරෙට දැම්මම(install) කරාම සිස්ටම් ට්‍රෙ 1 එවී ඊතල 2ක් වගේ Icon 1ක් එතන රයිට් ක්ලික් 1 දුන්නම ඔයලා තෝර ගන්න totals and reports (1 රූපය බලන්නකෝ) f4 එබුවවත් හරි ඔන්න මන් කියලා දුන්නා ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න....
11 comments:
mamath downloard kara tnks!
ස්තූතියි ....... නදී
මේ ගැජට් එක ගොඩක් වටිනවා... දන්න කට්ටියට දෙන්න.....
නියමයි... තැන්කු..
[This file has been made private. If you would like to share the file, you must first make it public.]
pls make it public. thnx
මචෝ සොෆ්ට් වෙයා එක එලට වැඩ....මට මේකේ තියෙන ගැජට් කැලි පොඩ්ඩක් තේරෙන්නේ නෑ..කියල දියන්කෝ...
මොකක්ද මචන් වෙන්න ඕනෙ මට මේල් එකක් දාන්න :)
තියෙන ප්‍රශ්න ටිකම...
blog.thoppiya.@gmail.com
මරු ගැජට් එක..
මම මේ වගෙ ජිරිබිරිස් එකක් හොය හොය හිටියේ.. එල්z තොප්පියා...... :D :D
එල එල තෑන්ක්ස්...
එළ ම එළ කිවුවා එහෙනම්... :)
Post a Comment