තමන් ගෙ හෙල්ත් එක ගැන හිතුවට,
කවුරු හරි හිතුවද අපෙ කොම්පූටරෙ හෙල්ත් එක ගැන
(කොහෙ හිතන්නද වද දි දි ඉන්ටර්නෙට් යනවා, ගේම් ගහන්වා, ලියුම් ලියනවා)
ඔහොම මිනිස්සු අතරෙ එක මිනිහෙක්ට හිතුනලු ඇයි තමන් ගැන විතරක් හිතන්නෙ, තමන්ට විතරද ලෙඩ දුක් හැදෙන්නෙ, ඇයි අපි පාවිච්චි කරන කොම්පූටර් වලට ලෙඩ දු එහෙම හැදෙන්නෙ නැද්ද කියලා..
එත් කොහොමද කොම්පූටරෙ සැප දුක් හොයලා බලන්නෙ :S
(වෙද නලාව තියල බලන්නයැයි)
ඔහොම කම්පනා කරපු මනුස්සයාට ආවලු ටොප් අයිඩියා එකක්.. හදන්න සොෆ්ට්වෙයර් එකක්.
ඔහොම කොහොම හරි එ මිනිහා දත විකාගෙන හැදුවලු මෙව්වා එකක් කොම්පුටර් වල සියලු විස්තර ගන්න සොෆ්ට්වෙයාර් එකක්... :D
හැදුවට පස්සෙ එ මෙව්වා එක සැහෙන්න ජනප්රිය උනාලු..මිනිස්සු අතරෙඑ මෙව්වා එකෙන් ඇහැකි ගොඩක් වැඩ...
මෙව්වා එකෙ නම
Everest Ultimate Edition

1. කොම්පුටර් එකෙ උශ්නත්වය (CPU, RAM, HARD)
2. Bios ගැන
3.Mother Board එක ගැන
4. RAM ගැන
5.Oparating system එක ගැන
අනෙ අම්මෙ මහ ගොඩක් තියෙනවා,
මට කියන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නැ ඔය පහසු කම් තමා ප්රදාන එව්වා..
තමන් පාවිච්චි කරන කොම්පුටරෙ ගැන හොද පුලුල් විස්තරයක් ගන්න ඇහැකි මෙ සොෆ්ට්වෙයර් එකෙන්
ඉතිං ඔය මෙව්වා එක හදපු කෙනා ඕකට මිලක් නියම කරාලු 39$ වගෙ...
ඔන්න ඉතිං අපිට කෙල වෙන තැන... :D
ලංකාවෙ අපිට ඩොලර් කොහෙන්ද අෆ්ෆා?
කව්ද අඩෙ රුපියල් 4500ක් වගෙ දීලා ඔව්වා ගන්නෙ ;)
නිකං දෙන අන්තර්ජාලෙ පැත්තෙ කරක් ගහලා
මං ඔන්න හොයා ගත්තා Keys වගයක් ;)
ආයෙ නිකං සල්ලි දිලා ගත්තා වගෙ..
ඔන්න තමන්ගෙ කොම්පූටර් එකෙ තත්වය එහෙම දැන ගන්න
ඔනෙ අය විතරක් මේක බාගන්න :D
(බා ගැනිමට ලින්කුව)
15 comments:
නියම ලිපියක්.... ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි සහෝදරයා.
everest නියමයි මමත් පාවිච්චිකරල තියනවා
@මදුරංග-- :) පාවිච්චි කරලා බලන්න..
@නදි-- ඔව් ඔව් :)නියමයි
නදි අක්කා දැන් පාවිච්චි කරන්නෙ නැද්ද?
මාත් බෑවා.තෑන්ක්ස් මචං
thanks thoppiyo!!
thannnkkkxxxx
Download kala macho thnq...
:) සතුටුයි ප්රතිචාර දකින විට
මෙි වගේ දේවල් ගොඩක් වටිනවා. ගොඩක් තෑන්ක්ස් තොප්පි මාමෙ...
brovoooo...
patta machan..thnx!!
Kavindra....
Download kala.. ela..
thanks bro....
Mediafire eken download wenne nehe. wena URL ekak nedda dear..?
mama machine eka format karalath beluwa..Media fire ekedi Your download is starting kiyala eavith Not Downloading? Try again kiyala enawa.. ane plz mata udaw karanna.. meka mata Download karagannama oni mage weda walata.. e nisa mata meka Upload karapu wena URL ekak hari denna.. Please.........
Mediafire ekata upload karanne nethuwa wena ekakata upload karanna berida..? Reply me. shankaslt@gmail.com
Downlod link 1k wath wadakaranne nane
Post a Comment