හොහ් හොහ්..... :D
පික්ශු නටනවා කිව්වට එහෙම්ම නැ.. හොදෙ...
පොඩි සොෆ්ට්වෙයාර් එකක් THOPPIYA ගානෙ.
මෙකෙන් පුලුවන් ඩෙස්ක්ටොප් එකෙ අයිකොන් අමුතුම විදියකට හදාගන්න..
(නිකන් රව්මට වගෙ)
හරි එහෙනම් මෙතනින් බාගන්න කො ඕනෙ අය..
windows XP සදහා පමණි
දැන බාගෙන එහෙම වැඩෙට ශැට් වෙලානෙ ඉන්නෙ එහෙනම් ඉන්ස්ටෝල් කරමු,
හරි සරලයි හොදෙ
(එ උනාට මම කියලා දෙන්නම් next කරන විදියත් :D )
බැවට පස්සෙ තියෙනවා ෆයිල් එකක් XUSDesktopSetup කියලා ( ඔව් නෙ තියෙ නේද?)
හරි දැන් ඒක උඩ ඩබල් ක්ලික් කොරන්න :)
එහෙම කරාම එන්නෙ වෙලකම් අනම් මනං මෙව්වනෙ
(මෙ තියෙන්නෙ)
ඔබන්න next කියන බටන් එක
ඒපාර එන්නෙ ලයිසන් ඇග්රිමෙන්ට් එක (හොදට කියවන්න ;) හොහ් හොහ් )
I accept කියලා ටික් එක දාලා
දැන් ඕකත් next කරන්න
ඊලගට එන්නෙ ඉන්ස්ටෝල් විය යුතු තැන තොරන්න.. :D
තමන්ට කැමති තැනක් දෙන්න
එකෙත් ඔබන්න next කියන බටන් එක
ඊට පස්සෙ එන්නෙ ස්ටාර්ට් මෙනු කෙස් එක
ඒකෙත් ඔබන්න next
මෙන්න ඊලගට එන්නෙ desktop එකෙ සෝට් කට් එකක් හදන්නද කියලා අහන එක
කැමතිනම් ටික් එක දාලා next කරන්න
එකත් හරිනම ඊලගට එන වින්ඩෝව් එකෙ තියෙන install කියන බටන් එක ඔබන්න
(සුටුස් ගාලා ඉන්ස්ටෝල් වෙනවා)
දැන් අහනවා launch කරන්නද කියලා finish බටන් එක එබුවම
(හා කියන්න ටික් එක දාලා finish කරන්න)
හැ :O මෙන්න රෙගිස්ටර් කෝඩ් එකක් ඉල්ලනවා නෙ
අයියො බය වෙන්න එපා :D මෙන්න කෝඩ් එක
GAOTDS2011-9B6C-8A61-EB05-261A
ඕක කොපි පේස්ට් කරලා register කියන බටන් එක ඔබන්න :)
අහ්.....
මෙ තියෙන්නෙ සෝක් එකට රෙගිස්ටැර් වෙලා ♥
පලවෙනි පාර ඔපෙන් කරාම පොඩි ටුටොරියල් එක දෙනවා
හරි එහනම් මම ගියා මෙන්න මම ඔය ගැජට් එකෙන් හදා ගත්ත ඩෙක්ස්ටොප් එක :D
මෙන්න එවගෙ හදාගත්තු මගෙ නොවන එව්වා
ලිව්වෙ :- ThoppiYa
13 comments:
එලකිරි සොෆ්ට්වෙයා එක.. හැමදාමත් අපිට අලුත් අලුත් දේ දෙන්න පුලුවන් වේවා තොප්පියට
:) ස්තූතියි චතුවො :)
win 7-64bit wada karanne ne machan
නැ මචන් වින් xp හො 32බිට් සිස්ටම් එකක තමයි වැඩ
එල එල මචං ......
ඕන කෙනෙකුට පැහැදිලි වෙන්න තියනවා ..........
:) තැන්කු තැන්කු ඉසුරු බුවාට සහ කල්හාරට :)
නියම භාණ්ඩයක් වගේ..
මචං උඩින්ම මේක සපොර්ට් වරශන්ස් මොනවද කියලත් දානවනම් හොඳයි.
දැම්මා මචන් තාරක :)
එළ. මාත් බාන්න ලින්ක් එක ඕපන් කරල යටට කමෙන්ට් කියොගෙන එද්දි දැක්කෙ 64බිට් සපෝර්ට් නෑ කියල..
දිගටම දාපන් මචං!!
L.G ගෙ spam කොමෙන්ටුව මැකුවා
අඩෙ අෆ්ෆා/..! පට්ට ආ..>!
Post a Comment