Friday, June 24, 2011

[ThoppiYa] එක Shot එකෙන් 70ක් Open කරන්න


             කොහොමද කස්ටිය සැපෙන් සනිපෙන් ඉන්නවද?
ඔන්න අද මම අරගෙන ආවෙ එසෙ මෙසෙ මෙව්වා එකක් නෙවෙ එක ශොට් එකෙන් 70ටම වැඩෙ දෙන්න ඇහැකි  


හැ… Surprised
Open-mouthed හරි හරි ඔහොම ඉන්න මම කියලා දෙන්නම් මොකක්ද කියලා සීන් එක.එහෙනම් පටන් ගත්තා ඔන්න Smile
මෙකත් ඇවිල්ලා Software එකක් තමයි සුපුරුදු ලෙස, හැබැයි හොදම ගානට එ කියන්නෙ නොමිලෙ බෙදා හරින එකක්Happy
අම්මෙ කස්ටියගෙ තියෙන සතුට නිකං දෙනවා කිව්වම Winking

******************************************************************************************************************************


හරි හරි මෙන්න එහෙනම් සොට්ෆ්වෙයාර් එක ගැන හැදින්වීම
මේකෙ නම ඇවිල්ලා
Free Opener 
නමෙන්ම තෙරෙනවනෙ නිකං දෙනව කියලා, එහෙනම් කැමති අය මෙතනින් ගන්න
download
 එහෙනම් ඔක බැවෙනකම් මෙ ටික කියවන්නකො මෙකෙන් අපිට වෙන වැදගත්කම
අපිට පුලුවන මෙ තනි 20MB විතර තියෙන සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා වෙනත් සොෆ්ට්වෙයාර් බර ගානකට අදාල file Open කරන්න

 එ කියන්නෙ අපි හිතමුකො Word ෆයිල් එකක් ඔපෙන් කරන්න ඉස්සර අපිට අනිවාර්යෙන්ම MS Office දාන්න වෙනවනෙ ඒත්
මෙ සොෆ්ට්වෙයාර් එක දාලා තිබුනා නම් එහෙම වෙන්නෙ නැ. මෙකෙන් පුලුවන් word ෆයිල් හා තවත් ෆයිල් ජාති 70කට ආසන්න ප්‍රමානයක් Open කරන්න.

ගොඩක්ම වටින්නෙ Office වල වැඩකරන අයට වගෙ තමයි,
ThoppiYa

මොකද එයාලට තමන් කැමැති හැම දෙයක්ම දාන්න පුලුවන් උනත් ඉඩ ප්‍රමානය  බලපාන නිසා මෙ වගෙ සොෆ්ට්වෙයාර් එකකින්   එ අපහසුතාව  මගඇරගන්න පුලුවන් ලේසියෙන්ම.
www.thoppiya.info
මෙන්න ඉන්ස්ටොල් වෙන විදිය හරිම සරලයි (Slide Show එක බලන්න)

                                     

ThoppiYa

හැ ඉවර උනාම එන්නෙ මෙහෙම හිස් වින්ඩො එකක්නෙ
empty 
හරි හරි දැන් ඔකෙ file>open ගිහින් ඔනෙ දෙයක් ඔපෙන් කරලා බලන්නකො
ඔන්න දැන් මම කියන්නම් මෙකට සපොර්ට් කරන ෆයිල් ජාති ටික අෆ්ෆා මහ ගොඩක් තියෙනවා .Happy

Supported File Types

Code Files (.c, .cs, .java, .js, .php, .sql, .vb)
1
ThoppiYa

Web Pages (.htm, .html)
2
ThoppiYa

Photoshop Documents (.psd)
 3
www.thoppiya.info

Images (.bmp, .gif, .jpg, .jpeg, .tiff)
4
ThoppiYa

 XML Files (.resx, .xml)
 5

PowerPoint® Presentations (.ppt, .pptx) & Microsoft® Word Documents (.doc, .docx)
6 7
www.thoppiya.info

Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
10
ThoppiYa

Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv)
8 8a
ThoppiYa

RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
9
www.thoppiya.info
ThoppiYa

Archives (.jar, .zip.7z)
11a 11

Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
12 

මෙවට අමතරව තව තියෙනව
  • Icons (.ico)
  • SRT Subtitles (.srt)
  • Open XML Paper (.xps)
  • Torrent (.torrent)
  • Flash Animation (.swf)
  • Rich Text Format (.rtf)
  • Apple Pages (.pages)
  • Comma-Delimited (.csv)
  • Outlook Messages (.msg)
  • PDF Documents (.pdf)
  • vCard Files (.vcf)
එහෙනම් චැක් කරලා බලලා එහෙම මට කියන්නකො මොකක් හරි හුටප්පරයක් උනොත්..
අපි ගියා එහෙනම් Wave
ලිව්වෙ – ThoppiYa

23 comments:

Anonymous said... REPLY

රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com රෙස්ලින්.lk

Anonymous said... REPLY

ela ela....thoppi maru oyage ගැජට්Z

මහසෝණා said... REPLY

අඩේ පිස්සු බම්ප් වෙන භාණ්ඩයක් නේ තොප්පියෝ..! තැන්කූ වේවා..!

ඇඩ්මින් @ www.blogpituwa.tk (Darshana) said... REPLY

එල සහෝ මාත් බා ගත්ත. බලමු.
thanks හොදේ

prabathsupun said... REPLY

නියමයි මචෝ..............

උදාර said... REPLY

පේන විදිහට මේ සැරෙත් ගෙනල්ල තියෙන්නෙ මරු භාණ්ඩයක් වගේ. බාගෙන චෙක් කරලම බලන්නම්.

Thoppiya said... REPLY

ඇනොටයි, මහසෝනාටයි, දර්ශනටයි,ප්‍රභාත්ටයි,උදාරටයි.... ගොඩක් ස්තූතියි කොමෙන්ට් එකක් දාලා සහයොගයක් දුන්නට...

රෙස්ලින් මැන් ඔයවිදියට spam කරලා සෙනග අද්දව ගන්න එපො.. :P

Yasantha Hennayake said... REPLY

මරු සොෆ්ට්වෙයා එකනේ බොල.. තැන්කූ වේවා.. :ඩී

Thoppiya said... REPLY

සංජය රණසිංහ, චතූ ටයි ස්තූතියි කොමෙන්ට් වලට.. :)

Unknown said... REPLY

ගොඩක් ස්තුතියි. හරිම ප්‍රයෝජනවත්.

Unknown said... REPLY

macn pda open karanna puluvanda

Thoppiya said... REPLY

තැන්ක් කප්පා කොමෙට් එකට?

මචන් එලා pda ද pdf ද
pdf නම් පුලුවන්

ගිනි අව් සහ ගිනි කෙලි said... REPLY

රෙස්ලින් මැන් ඔයවිදියට spam කරලා සෙනග අද්දව ගන්න එපො.. :P-----------------
මෙ හලො ඔහෙගෙ එකට ඈව්ල්ලා කොමන්ටුවක් හෑට්යට දෑන්මෙ මෙ බ්ලොග් එක කරන මාගෙ මල්ලිට උදවුවක් හෑට්යට තමුසෙගෙ බොලොග් එකෙ මොනවාද ඔයි තියෙන්නෙ වල් පල් නෙ බලනවා මාගෙ මල්ලිගෙ බ්ලොග් එකෙ තියනවා මෙ ඔයි මෙ නොන්ඩ් බොලොග් එක වහලා මාගෙ මල්ලිගෙ බොලොග් එකවත් බලනවා ඔයි එ අහින්සකයාට බනින්න එපා මොනහාරි තියනවානම් මට බෑනපන් තොප්පියො.............................................................

ගිනි අව් සහ ගිනි කෙලි said... REPLY

රෙස්ලින් මැන් ඔයවිදියට spam කරලා සෙනග අද්දව ගන්න එපො.. :P

Thoppiya said... REPLY

හා මම මෙ උබ කියන කම් හිටියෙ වහන්න :P

හි හි අඩෙ මමත් දැන් ජනප්‍රිය වෙලා නෙ :D ස්පැම් කාරයො සැහෙන්න එනවා කියන්නෙ ජනප්‍රිය ලක්ශන :D, සෙනග ගැවසෙන තැන් වලටනෙ එන්නෙ :P

හා හා ඔන්න සෙනග අද්දව ගනින්

Bishan said... REPLY

මරැ භාණ්ඩයක්නෙ. එල එල. තැන්කූ වේවා...

Thoppiya said... REPLY

තැන්කු මචන් බිශාන්

ගයාන් said... REPLY

tank you මචං පේන විදියටනම් හොද භාණ්ඩයක් වගේ බාගෙනම බලන්නම්කෝ.

Thoppiya said... REPLY

ගයාන් ටයි පන්සල් හංදියටයි ස්තුතියි කොමෙන්ටු වලට

NAV Sparrow said... REPLY

machan wade nam hondai digatama karagena palayan ;)

Anonymous said... REPLY

fatta ah

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More