කොහොමද කස්ටිය සැපෙන් සනිපෙන් ඉන්නවද?
හැ…
හරි හරි ඔහොම ඉන්න මම කියලා දෙන්නම් මොකක්ද කියලා සීන් එක.එහෙනම් පටන් ගත්තා ඔන්න
මෙකත් ඇවිල්ලා Software එකක් තමයි සුපුරුදු ලෙස, හැබැයි හොදම ගානට එ කියන්නෙ නොමිලෙ බෙදා හරින එකක්
අම්මෙ කස්ටියගෙ තියෙන සතුට නිකං දෙනවා කිව්වම
******************************************************************************************************************************
හරි හරි මෙන්න එහෙනම් සොට්ෆ්වෙයාර් එක ගැන හැදින්වීම
මේකෙ නම ඇවිල්ලා
Free Opener
නමෙන්ම තෙරෙනවනෙ නිකං දෙනව කියලා, එහෙනම් කැමති අය මෙතනින් ගන්න
එහෙනම් ඔක බැවෙනකම් මෙ ටික කියවන්නකො මෙකෙන් අපිට වෙන වැදගත්කම
අපිට පුලුවන මෙ තනි 20MB විතර තියෙන සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා වෙනත් සොෆ්ට්වෙයාර් බර ගානකට අදාල file Open කරන්න
එ කියන්නෙ අපි හිතමුකො Word ෆයිල් එකක් ඔපෙන් කරන්න ඉස්සර අපිට අනිවාර්යෙන්ම MS Office දාන්න වෙනවනෙ ඒත්
මෙ සොෆ්ට්වෙයාර් එක දාලා තිබුනා නම් එහෙම වෙන්නෙ නැ. මෙකෙන් පුලුවන් word ෆයිල් හා තවත් ෆයිල් ජාති 70කට ආසන්න ප්රමානයක් Open කරන්න.
ගොඩක්ම වටින්නෙ Office වල වැඩකරන අයට වගෙ තමයි,
ThoppiYa
මොකද එයාලට තමන් කැමැති හැම දෙයක්ම දාන්න පුලුවන් උනත් ඉඩ ප්රමානය බලපාන නිසා මෙ වගෙ සොෆ්ට්වෙයාර් එකකින් එ අපහසුතාව මගඇරගන්න පුලුවන් ලේසියෙන්ම.
www.thoppiya.info
මෙන්න ඉන්ස්ටොල් වෙන විදිය හරිම සරලයි (Slide Show එක බලන්න)
ThoppiYa
හැ ඉවර උනාම එන්නෙ මෙහෙම හිස් වින්ඩො එකක්නෙ
හරි හරි දැන් ඔකෙ file>open ගිහින් ඔනෙ දෙයක් ඔපෙන් කරලා බලන්නකො
ඔන්න දැන් මම කියන්නම් මෙකට සපොර්ට් කරන ෆයිල් ජාති ටික අෆ්ෆා මහ ගොඩක් තියෙනවා .
Supported File Types
Code Files (.c, .cs, .java, .js, .php, .sql, .vb)
ThoppiYa
Web Pages (.htm, .html)
ThoppiYa
Photoshop Documents (.psd)
www.thoppiya.info
Images (.bmp, .gif, .jpg, .jpeg, .tiff)
ThoppiYa
XML Files (.resx, .xml)
PowerPoint® Presentations (.ppt, .pptx) & Microsoft® Word Documents (.doc, .docx)
www.thoppiya.info
Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
ThoppiYa
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv)
ThoppiYa
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
www.thoppiya.info
ThoppiYa
Archives (.jar, .zip.7z)
Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
මෙවට අමතරව තව තියෙනව
- Icons (.ico)
- SRT Subtitles (.srt)
- Open XML Paper (.xps)
- Torrent (.torrent)
- Flash Animation (.swf)
- Rich Text Format (.rtf)
- Apple Pages (.pages)
- Comma-Delimited (.csv)
- Outlook Messages (.msg)
- PDF Documents (.pdf)
- vCard Files (.vcf)
එහෙනම් චැක් කරලා බලලා එහෙම මට කියන්නකො මොකක් හරි හුටප්පරයක් උනොත්..
අපි ගියා එහෙනම්
ලිව්වෙ – ThoppiYa
23 comments:
රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com රෙස්ලින්.lk
ela ela....thoppi maru oyage ගැජට්Z
අඩේ පිස්සු බම්ප් වෙන භාණ්ඩයක් නේ තොප්පියෝ..! තැන්කූ වේවා..!
එල සහෝ මාත් බා ගත්ත. බලමු.
thanks හොදේ
නියමයි මචෝ..............
පේන විදිහට මේ සැරෙත් ගෙනල්ල තියෙන්නෙ මරු භාණ්ඩයක් වගේ. බාගෙන චෙක් කරලම බලන්නම්.
ඇනොටයි, මහසෝනාටයි, දර්ශනටයි,ප්රභාත්ටයි,උදාරටයි.... ගොඩක් ස්තූතියි කොමෙන්ට් එකක් දාලා සහයොගයක් දුන්නට...
රෙස්ලින් මැන් ඔයවිදියට spam කරලා සෙනග අද්දව ගන්න එපො.. :P
එළකිරි මචං
මරු සොෆ්ට්වෙයා එකනේ බොල.. තැන්කූ වේවා.. :ඩී
සංජය රණසිංහ, චතූ ටයි ස්තූතියි කොමෙන්ට් වලට.. :)
ගොඩක් ස්තුතියි. හරිම ප්රයෝජනවත්.
macn pda open karanna puluvanda
තැන්ක් කප්පා කොමෙට් එකට?
මචන් එලා pda ද pdf ද
pdf නම් පුලුවන්
රෙස්ලින් මැන් ඔයවිදියට spam කරලා සෙනග අද්දව ගන්න එපො.. :P-----------------
මෙ හලො ඔහෙගෙ එකට ඈව්ල්ලා කොමන්ටුවක් හෑට්යට දෑන්මෙ මෙ බ්ලොග් එක කරන මාගෙ මල්ලිට උදවුවක් හෑට්යට තමුසෙගෙ බොලොග් එකෙ මොනවාද ඔයි තියෙන්නෙ වල් පල් නෙ බලනවා මාගෙ මල්ලිගෙ බ්ලොග් එකෙ තියනවා මෙ ඔයි මෙ නොන්ඩ් බොලොග් එක වහලා මාගෙ මල්ලිගෙ බොලොග් එකවත් බලනවා ඔයි එ අහින්සකයාට බනින්න එපා මොනහාරි තියනවානම් මට බෑනපන් තොප්පියො.............................................................
රෙස්ලින් මැන් ඔයවිදියට spam කරලා සෙනග අද්දව ගන්න එපො.. :P
හා මම මෙ උබ කියන කම් හිටියෙ වහන්න :P
හි හි අඩෙ මමත් දැන් ජනප්රිය වෙලා නෙ :D ස්පැම් කාරයො සැහෙන්න එනවා කියන්නෙ ජනප්රිය ලක්ශන :D, සෙනග ගැවසෙන තැන් වලටනෙ එන්නෙ :P
හා හා ඔන්න සෙනග අද්දව ගනින්
මරැ භාණ්ඩයක්නෙ. එල එල. තැන්කූ වේවා...
තැන්කු මචන් බිශාන්
tank you මචං පේන විදියටනම් හොද භාණ්ඩයක් වගේ බාගෙනම බලන්නම්කෝ.
එල .......
ගයාන් ටයි පන්සල් හංදියටයි ස්තුතියි කොමෙන්ටු වලට
machan wade nam hondai digatama karagena palayan ;)
fatta ah
Post a Comment