Monday, January 30, 2012

හොරබඩු eMail කරන්න මෙන්න ක්‍රමෙ :D

කාට කටත් ඉතිං හොර බඩු එහෙම සුට්ට සුට්ට එහෙම ඇතිනෙ ;)
(ලැජ්ජ වෙන්නෙ ඔනෙ නැ ඉතිං)


අද හදුන්වලා දෙන්නෙ email සෙවාවක්.. සාමාන්‍ය එවා වගෙ නෙවෙ ටිකක් වෙනස්

වෙනස කියනව නම් ඉතිං මෙ email සෙවාව හරහා යවන email අපිට මකන්න පුලුවන් email එක කියෙව්වට පස්සෙ. (කියවන කෙනාගෙ මේල් එකෙතියෙන එක)
Gmail, Yahoo වගෙ එවලින් අපිට මෙ සේවාව ලබා දෙන්නෙ නැ...gmail,yahoo වල පුලුවන් ඉතිං sent item වලින් අයින් කරන්න තමයි 

අපිට ඕනෙ වෙනවා කියමුකො යවනකෙනා එක පාරක් විතරක් දකින්න ඔනෙ මේල් එකක්.
බැලුවට පස්සෙ ඔටොමැටික් මැකිලා යන්න 
(උදා- පුද්ගලික පින්තුර, ලියුම, ගනුදෙනු)

එහෙනම් මෙන්න ක්‍රමෙ 
Self-Destructing Email
ඒත් මොකක්ද එහෙම සේවාක් සපයන ආයතනය ???
(ඒක තමයි ඉතිං අද මං කියන්න ආවෙ)

ඒකෙ නම නම් ඇවිත් BigSring කියලා එකක :)
(දන්න කට්ටියත් ඔනෙ තරම් ඇති)
මෙතනින්යන්නකො
www.bigsring.com


ඔතනින් ඔබන්න Sign Up සුපුරුදු පරිදි
ඊට පස්සෙ එන වින්ඩො එකට තමන් කැමති user name එකක් දෙන්න දිලා බලන්න අපිට ගන්න පුලුවන්ද කියලා... :) එ උසර් නේම් එක හරි යන්නෙ නැතිනම් වෙන එකක් ට්‍රයි කරන්න..

ඊට පස්සෙ
එනවා මෙහෙම එකක්
Continue කියන එක ඔබන්නකො ඉතිං :D

ඊට පස්සෙ තමන්ගෙ තොරතුරු ලබා දීලා ෆොර්ම් එක පුරවන්න



දැන් ඔය ඔක්කොම හරියට පුරවල ඉස්සරහට ගියාම හරියට කරානම් එන්නෙ මෙහෙම එකක්

"Thank you for signing up for a BigString Account Your account, username@bigstring.com is almost ready for your use.
Please check your alternate email address for the verification link to start using BigString."

ඊට පස්සෙ ආයෙමත් http://www.bigstring.com/ වලට ඇවිත් user name සහ pw දිලා ලොග් වෙන්න

සාමාන්‍ය විදියම තමයි පෙනුම නම් ඔබන්න කො compose කියන එක වම් පැත්තෙ තියෙන
ඔය අංක 1 කියන්නෙ email type එක...
Recallable / Quick Destruct / Regular with Tracking / Regular /Video mail

ඔය අංක 2 තමයි මැකෙන්න ඔනෙ වෙලාව වගෙ වෙනස් කම් කරන්නෙ

Recallable කියන්නෙ අපි යනව මැසෙජ් එක කි පාරක් ඔපෙන් කොලිත් මැක්කෙන ඔනෙද කියලා හදන්න පුලුවන් 

Quick Destruct එකෙන් කරන්නෙ පුලුවන් වෙන්නෙ මැසෙජ් එක ඔපෙන් කරලා කොපමන වෙලාවකින්ද මැකෙන්න ඔනෙ කියලා.

Regular with Tracking කියන්නෙ සාමාන්‍ය විදියෙ මෙල් එකක්.. track කරන්න පුලුවන් එ කියන්නෙ මේල් ඔපෙන් කරාද කියලා..

Regular කියන්නෙ ඉතිං සාමාන්‍ය.. :D



අහ් තව එකක් කියන්න අමතක උනා.. අපි Recallable / Quick Destruct / ටයිප් වලින් යවන මෙල් අපිට ට්‍රැක් කරන්න පුලුවන් ( අර ලියපදිංචි තැපැල් වගෙ )





එහෙනම් මගෙ හැදින්වීම ඉවරයි...... සුභදවසක් :D
පස්න එහෙම තියෙ නම් ඉතිං පස්සනයක් කරගන්නෙ නැතුව අහන්න :)


 

9 comments:

Darshana said... REPLY

පට්ට පට්ට

Amila Senanayaka said... REPLY

උබනම් දෙයියෙක් සුදු පුතේ....

සංකල්ප said... REPLY

අඩේ මරු වැඩ කෑල්ලක් නේ.
ඉදලා ඉදලා මල්ලිත් එලටික් වැඩ කෑලි දානවා නෙහ්. මරු මරූඌඋ

Anonymous said... REPLY

ela wedak bro <3

Anonymous said... REPLY

mare maru ....

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More