Thursday, January 12, 2012

Slow PC වල HD Video බලන්නෙ මෙන්න මෙහෙමයි

හැබැට ඔය මොකක්ද HD කියන්නෙ?

HD කියන්නෙ High-definition කියන එක කොට කරාමා එන අකුරු 2 :D
වැඩි විස්තර ඔනෙ නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න 

අද මගෙ මාතෘකාවා HD ගැන පහදන්න නෙවෙ හොදෙ 

කොහොමද HD ව්ඩියො හොය ගන්නෙ?
ඔය ඔනෙ තරම් තියෙනවා YouTube වල නැතිනම් Torrent වල අර 720p, 1080p කියලා තියෙන්නෙ එව්වා ඔන්න සරලවම කිව්වා

HD චිත්‍රපටියක් බලන්න ඉතිං අපිට ටිකක් ලොකු මැශින් එකක් ඕනෙ සාමාන්‍යෙන්
මෙන්න මෙ වගෙ මැශින් එකක්

Processor: 2.4Ghz (dual core) or 3.5Ghz (single Core) processor.
GraphicsNvidia/ATi having bare minimum 256MB Video RAM and core clock 600Mhz.

ඔය තියෙන්නෙ අවම එක හොදෙ!

ඉතිං හැමෝටම ඔය වගෙ මැශින් නැ නෙ සමහර අයට Celeron, Atom, Pentium වගෙ පොසෙසර් තියෙන අයත් තාම ඉන්නවනෙ එ වගෙම හැමෝටම Graphic Card එකකුත් නැ
ඔන්න එ වගෙ අයට මම ක්‍රමයක් කියලා දෙන්නම් HD බලන්න 

හරි එහෙනම් අවශ්‍ය කරන දෙවල් මෙතනින් බාගන්නකො
                                    1. KM Player
                                    2. Core AVC pro Codec


හරි ඔය ප්ලෙයර් එකයි කොඩෙක් එකයි බාගත්ත නම් KM Player එක install කරගන්න
next කිහිපයක් දුන්නම වැඩෙ හරි

ඊට පස්සෙ Core AVC Pro එකත් Install කරගන්න එකට මම දිලා තියෙන email එකයි serial එකයි
භාවිත කරලා වැඩෙ කරගන්න 

ඔන්න දැන් තමයි වැඩෙ පටන් ගන්න හදන්නෙ ඔය දෙකම Install කරලා ඉවර නම් 
KM Player එක open කර ගන්න

ඊට පස්සෙ Player එකෙ උඩ Right Click කරලා එන Menu එකෙන් තොරන්න
Options>Preferences
ඊට පස්සෙ යන්න Video Processing වල General Tab එකට ගිහින් Condition කියන එක Disable කරන්න

ඊට පස්සෙ යන්න
Filter Control> Source Filter එකෙ The Rest කියන ටැබ් එකට ගිහින් Matroska කියන එකට tick එක දාන්න

ඊට පස්සෙ Filter Control වලම තියෙන Decoder Usage එකෙ Internal Video Decoder කියන තැන ඔබන්න
ඊට පස්සෙ H.264 සහ AVC1 කියන තැන් වල තියෙන Tick අයින් කරන්න

ඊට පස්සෙ 
Decoder Usage එකෙම තියෙන External Video Decoder කියන තැන ඔබන්නකො

Click කරන්න External Decoder Search කියන එක එතනින් එබුවම එන වින්ඩොව් එකෙන්
Add External Codec කියන එක ඔබලා

අර අපි මුලින්ම Install කරපු Core AVC එක ටියෙන තැනට ගිහින් CoreAVCDecoder.ax කියන file එක තෝරලා දෙන්න
සාමාන්‍යෙන් තියෙන්නෙ මෙතන
C:\Program Files\CoreCodec\CoreAVC Professional Edition\

තොරල දුන්නට පස්සෙ මෙහෙම එනවා ඊට පස්සෙ දකුනු පැත්තෙ තියෙන H.264 සහ AVC1 කියන 
එවට tick දාන්න

අන්තිම පියවර
Filter Control>Decoder Usage>External Video Decoder වලට යන්න ආයෙමත්
ගිහින්
H.264 සහ AVC1 කියන තැනට *Core AVC Video Decoder කියන එක Select කරන්න


ඔන්න ඔක්කොම හරි 
දැන් මම කිව්ව විදියටම කරානම් වැඩ කරන්න ඕනෙ නියමෙටම 


මම මේක Test කරෙ මගෙ දුප්පත් මැශින් එකෙ

Intel Pentium 2.00Ghz
512MB RAM
32MB VGA
Bus Speed 400Mhz

ආයෙ නියමෙටම වැඩ වෙනදා කැඩි කැඩි දුවපු 720p ෆිල්ම් දැන් යනවා නියමෙට 


එහෙනම් පස්න එහෙම තියෙනවා නම් කියන්න හොදෙ 








24 comments:

Anonymous said... REPLY

එල

-HacKrisH- said... REPLY

එල එල නියම ලිපියක්... පට්ට පට පට...

-HacKrisH- said... REPLY

ඒක නෙමෙයි රූප සටහන් ටිකක් ලොකුවට දාපං. නැත්තං මේවා ලොකු කර කර බලන්න ගියාම එපා වෙනවා.

Anonymous said... REPLY

iPlus;
Good Article

Thoppiya said... REPLY

@ano- එල එල

@හැකා- ඔන්න ලොකු කොලා :D

@ano 2- එල තැන්කු

Anonymous said... REPLY

yako umbe as penne nadda???
he heeee

sagara said... REPLY

core AVC pro codec eka download wenne nehane, Email ekai Serial ekai kiyala thiyena kathawa mokakda?

Thoppiya said... REPLY

mediafire වලින් තියෙන්නෙ මචන්
http://www.mediafire.com/?vgukv8kwoy2c8ox

serial එකයි email එකකුයි ඇති txt doc එකක

shankaslt@gmail.com said... REPLY

Deyyane.... Core AVC pro codec eka download wenne ne. e file eka remove karalalu. eka ayeth 4shared ekata harti kamak ne upload karannakoooooo....

shankaslt@gmail.com said... REPLY

Puluwannam mewa 4shared ekata upload karannako.. mediafire eke ewa download wenne nehe.. ekai.. please..

Thoppiya said... REPLY

වැඩ බන් කිසි අවුලක් නැටුව බැවෙනවනෙ :O

Thoppiya said... REPLY

http://www.multiupload.com/2APCFODSA8
ඔන්න කැමති එකකින් බාගන්න එහෙනම් :D

Anonymous said... REPLY

niyameta weda aela kollek

shankaslt@gmail.com said... REPLY

Thanks. mediafire ekata upload karana ewa mata download karaganna be. download wenne ne. hafooi.. mata help karanna..

shankaslt@gmail.com said... REPLY

Dear.. loku udawwak. puluwannam meka karannako.. Mediafire ekata upload karanne nethuwa wena ekakata upload karanna. eken download una.. ekai.. please...

shankaslt@gmail.com said... REPLY

Multiupload eken hodata Download una. thanks

Anonymous said... REPLY

machan thama slow ne.mam uba kiwa widiyatama kala et slow.!! mage email ekata reply dapanko? coolroka@gmail.com

Rookantha

Anonymous said... REPLY

machan video eka nam dan elata yanawa. but audio ekath ekka sync wenne naa ne. :(

Buddhi Pramod said... REPLY

machan internet eken online HD vedio balannath kramayak deepanko....

Anonymous said... REPLY

ane meake tiyenna link wada nane

YASH PRODUCTION said... REPLY

elaaaaaaaaaa තැන්කූ ඇ..........
මාර අවුලක හිටියේ මේක නිසා

Unknown said... REPLY

lea mchn..ara @ dipu link eka weda

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More