Thursday, May 24, 2012

Droid කස්ටියගෙ sms සහ call log ටික Gmail එකට Backup කරමු.

දැන් ඉතිං Android ගැන නොදන්න පොඩ්ඩෙක් නැ හැම එකාම ඩ්‍රොයිඩ් 
චයිනා ෆොං කාරයොත් ඩ්‍රොයිඩ් දාගෙන මොකද නිකං දෙන OS එකනෙ පහසුකමුත් සුපිරියි නෙ

Android ගැන කොටන්න ගියොත් ඉතිං මට වෙනම බ්ලොග් එකක් හදලා වෙනක ටයිප් කරන්නත් පොරක් ගන්න වෙනො :D

ඩ්‍රොයිඩ් OS ගැන කතා කරන්න නෙවෙ නෙ ආවෙ,
අද ආවෙ
Droid OS තියෙන අයට පොඩි වැඩ කැල්ලක් දෙන්න 



SMS සහ Call Log
බැකප් කරන මෙව්වා එකක්

අපො ඔව්වද ඔව්වා ඕනෙ තරම් තියෙ නෙ මාර්කට් එකෙ පුරොලා 
ඔව් ඒක නම් ඇත්ත.

ඒ උනාට මේක සාමාන්‍ය බැකප් ඇප් එකක් නෙවෙ මේක ඇවිත් අපෙ sms සහ call log ඔක්කොම ටික
අපෙ Gmail එකවුන්ට් එකට දාගන්න පුලුවන් 

නිකං 7GB+ තියෙන gmail එකෙන් වැඩක් ගන්න පුලුවන් 
APP එකෙ නම ඇවිත්

පුංචි සුට්ටි ඇප් එකක් නොමිලෙ දෙන්නෙ 
Play shop එකෙ search පාරක් දාලා බාගන්නකො

මෙහෙම එකක් එවි install කරාම

Connect කියන තැනට install කරපු ගමන් එන්නෙ තමන්ගෙ Gmail එක දෙන්න හොදෙ ඒක දීලා ඔකෙ කරන්න, එක පාරයි එහෙම කරන්න ඕනෙ ඊට පස්සෙ අපි Backup කියන එක ඔබන පාරාක් පාසා බැකැප් වෙනො නැතිනම්

Auto backup දෙන්නත් පුලුවන් 
Restore කරන්නත් පුලුවන්

බලන්නකො කස්ටිය ට්‍රයි එකක් දාලා 





ලිව්වෙ - ThoppiYa


1 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More