Sunday, June 2, 2013

Anycall Samsung Galaxy SII ජංගමය i9100 ට හරවමු!

Anycall SII ජංගමය  i9100 ට හරවමු!

( අවධානම තමන් සතු වෙ :D )
Do it at your own risk 

අවශ්‍ය කරන ද්‍රව්‍ය!

1. SII anycall ජංගමයක්  (Korean Galaxy SII M250S / M250K / M250L)

2. i9100 Firmware (GB/ICS/JB) - http://www.sammobile.com/firmwares/
3. Odin - http://db.tt/2uFsPkw7
4. PIT files - http://db.tt/0XhZfF29
5. Drivers - http://goo.gl/HTZqk
6. Memory Chip එකක්

ඔය ඔනෙ කරන එව්වා ඔක්කොම ටික අරගෙන වැඩෙට බහිමු එහෙනම් :D

මුලින්ම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කර ගන්න තියෙන්නෙ :)
කිසි අව්ලක් නැ ඩබල් ක්ලික් එකක් විතරයි ඊට පස්සෙ නෙක්ස් ඔබාගෙන යන්න ඇ ;)


දැන් බා ගත්තු Odin සහ PIT file එක්ස්ට්‍රැක් කරගන්න :D


ඊලගට
ඔපෙන් කර ගමු Odin එක වින්ඩොස් 7 /8 කට්ටිය Run as admin දෙන්න හොදෙ

ඊට පස්සෙ ඔඩින් එවි මෙන්න මෙ වගෙ


දැන් phone එක Download mode එකෙන් කනෙක්ට් කරන්න ඔනෙ!

ඇ මොකක්ද ඩවුන්ලොඩ් මෝඩ් එක?

මෙහෙමයි එකට යන්නෙ :D
1. ෆෝන් එක ඔෆ් කරන්න
2. දැන් මෙ බටන් තුනම එක මොහොතෙ ඔබන්න [Power+ Voldown Up+ home button]

දැන් ඒවි කොරියන් වලින් මොකක්ද එකක් ;)

3. එක ආවම ඔබන්න Volume + එක

දැන් පෙන්නාවි Odin mode කියලා මෙන්න මෙ වගෙ එකක්




දැන් ඩේටා කේබල් එකෙ ෆෝන් එකට හා කොම්පියුටර් කනෙක්ට් කරන්න

කනෙක්ට් කරාම ඔඩින් එකෙන් Odin එකෙන් තියෙන කොටු වලින් එකක් කහ පාට වෙයි මෙන්න මෙ වගෙ



(හරියට ඩ්‍රයිවර්ස් දාලා තියෙන්න ඔනෙ හැබැයි / පලවෙනිපාර ගත්තෙ නැතිනම් ආයෙත් ගලවලා ගහන්න )
නැතිනම් ඩ්‍රයිවර්ස් චෙක් කරන්න

ඊලගට
දැන් අන්තිම අදියරට :D

*Odin එකෙන් දකුනු පැත්තෙ ඇති PIT කියලා එකක් ඒක ඔබලා අර කලින් බා ගත්තු පිට් ෆයිල් එකෙ තියෙන gt9100 එක තෝරලා දෙන්න

* දැන් PDA කියන තැන පේනවා නෙහ් එතන ඔබලා බා ගත්තු Firmware එක තෝරලා දෙන්න ( zip එකක් නම් extract කරගන්න / එක්ටෙන්සන් එක .tar or .md5 )

* Odin එකෙ දැන් බලන්න Option වල Re-partition සහ අනිත් දෙකටම ටික් වැටිලද කියලා අනිවා බලන්න


දැන් ඔක්කොම හරි ඔබන්න Start :D

දැන් ටික වෙලාවක් යාවි විනාඩි 5ක් වගෙ :D

ඉවර වෙලා නම් PASSED කියලා කොල පාටින් වැටෙවි ගලවලා ගන්න කේබල් එකෙන්

පලවෙනි ඔන් එකට නම් ටික වෙලාවක් යාවි

-----------------------------------------------------------------------


දැන් එනවා පවර් බටන් එකෙ අව්ලක් :D ( එබුවම ගමන් ඔෆ් වෙනවා )
එක හදා ගන්න රුට් කරන්න ඕනෙ

රූට් කරන්න තමයි මෙමරි චිප් එකක් ඕනෙ වෙන්නෙ
චිප් එකට    මෙන්න මෙ ෆයිල් එක කොපි කරලා තියා ගන්න :D
http://db.tt/DZAWEU5x

ඊට පස්සෙ 4න් එකෙන් යන්න factory recovery එකට :D
(Vol down + power +home ) 


එකෙන් ගිහින්
apply sd card update.zip සිලෙක්ට් කරලා දෙන්න download කරපු update.zip එක තොරලා දෙන්න

දැන් ෆ්ලැස් වෙයි එ පොඩි ෆයිල් එක
ඉට පස්සෙ Done කියලා වැටුනම Reboot කරන්න recovery එකෙන්ම

දැන් 4න් එක රූට් :D සුපර් යුසර් ඇවිත් ඇති

දැන් Root explorer වගෙ මොකක් හරි එකකින් මෙතනට යන්න
/efs/imei

දැන් අලුත් ෆයිල් එකක් හදන්න keystr කියලා ( folder එකක් නෙවෙ file එකක් root explorer එකෙන් වලින් පුලුවන් මෙනු එක ඔබලා create new file)
Create file "keystr"

දැන් ඒ හදපු ෆයිල් එක Open කරගන්න text editor එකෙන් (root explorer එකෙන් නම් එ ෆයිල් එක ඔබාගෙන හිටියම එනවා Open in text editor )

දැන් ON කියලා type කරලා save කරන්න

ඊට පස්සෙ Permission සෙට් කර කරන්න rwx rwx rwx ( එ කියන්නෙ ඔක්කොම ටික් ටික දාන්න ටික් 9ක් තියෙනෙ)

දැන් රී බුට් කරලා බලන්න එ කේස් එකත් ඉවරයි :D

************************************************

දැන් ඔක්කොම වැඩ ඉවරයි... :D
මොකක් හරි අව්ලක් ආවොත් පලවෙනිපාර ඔන් කරන කොට ටිකක් වෙලා තියෙන්න දෙන්න සෙට්ල් වෙන්න
නැතිනම් ෆැක්ටොරි රි සෙට් කරන්න



28 comments:

BeeAdmin said... REPLY

එල වැඩක්.කීප් ඉට් අප් :)

Unknown said... REPLY

machan man gawa thiyenne samsung s2 4g akak akata me wade kara ganna puluwan weida

Anonymous said... REPLY

hello admin.matath samsung anycall SHW-M250S phone ekak lebuna.e phone eke betry godak ikmanata adu wenawa.mata dena ganna ona samsung i9100 phone eke betry me mage phone ekata awulak nethiwa danna puluwanda?.eka me phone ekata gelapenawada kiyala.danna kenek innawanam udawu karanna.thanks.

Anonymous said... REPLY

hello admin samsung anycall SHW-M100S phone ekata alutin puluwan da android danna....kohomada karane. thz admin

නරක සමනලයා said... REPLY

"i9100 Firmware" (GB/ICS/JB)... Me Firmware Eka Download Karaganna Wena Site 1k Nedda ?

viranga said... REPLY

bro meken 4n ekata aulak wennane

Dimuwa said... REPLY

Machan drivers cheq karanne kohomada bn ?

Lakshmansumedha said... REPLY

poddak heat wena and ikmanata battery bahina gathiyak have ne admin

Anonymous said... REPLY

http://samsung-updates.com/device/?id=GT-I9100 meken gaththoth....?

Anonymous said... REPLY

Drivers nane wena link ekak.....

Nalin said... REPLY

machan la wase ela kiri ane ban mata (s) ekatah me vidiyama karanda bari weida

Unknown said... REPLY

korean s2 (250k) ekata permanent cwm danna puluwanda??
( cwm sd eken flash karata ekasarayai wada karanne..restart karama default ena 3e ektama apahu enawa)

Anonymous said... REPLY

Machn nilama ela wedak...s eakath oya vidiyatama dapanko machn...elz.

Unknown said... REPLY

Ma gawa note shv-e160l ekak thiyanawa eka kohomada international kara ganne???

Unknown said... REPLY

Ma gawa note shv-e160l ekak thiyanawa eka kohomada international kara ganne???

Unknown said... REPLY

Ma gawa note shv-e160l ekak thiyanawa eka kohomada international kara ganne???

Unknown said... REPLY

root karapu widiya therune nha mcn.

Unknown said... REPLY

root explore aka koheda tinne

Unknown said... REPLY

ikmanata danaganna one

Unknown said... REPLY

factory recovery anne nhane

vishvalankara said... REPLY

Mn gaawa thiyenne M250S ekak.,,okkoma hari bt proximity n light sensor wada karanne meka gahuwama wadakaraida

vishvalankara said... REPLY

Mn gaawa thiyenne M250S ekak.,,okkoma hari bt proximity n light sensor wada karanne meka gahuwama wadakaraida

Unknown said... REPLY

sim eka wada karan na convet karata passe
eka kohomada hada ganne

Unknown said... REPLY

Machan poddak hari gassunoth sry tama 4n ekata ekanisa hariyatama karapan

Anonymous said... REPLY

Emei lost :'( ...... how to fix it?

Unknown said... REPLY

Shv-e160l eke fiemware eka download karaganne kohomada

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More