Friday, August 24, 2012

Sony Dorid Phone එකට Software ගහමුද?

ඉතිං ඉතිං කාලෙකින් දැක්කෙ කස්ටියම!

***************************

අද කියලා දෙන්න ආවෙ Sony හො Sony Ericsson ඇන්ඩ්‍රොයිඩ් Phone වලට software එක ස්ථාපනය කරන හැටි [ සොෆ්වෙයාර් ගහනවා කියන්නෙ] 



වැඩි ලොකු දෙයක් නැ, එ උනාට මෙ වැඩෙ කඩෙකින් කරගන්න ගියොත් ඉතිං උන්ගෙ රැස්පෙට් බලන්න වෙනවා නෙ
අනික රු- 700 ~2000 අතර ගානක් කියාවි :(


හරි වැඩෙ පටන් ගන්න කලියෙන් පොඩි ටූල් එකක් ඔනෙ වෙනවා 
[බය වෙන්න එපා මං ලින්කු දෙන්නම් ]

දැනට තියෙන අලුත්ම එක ගන්න :)  100+ MB තියෙනවා
ඔකෙන් තමයි ඉතිං අපි ඔක්කොම වැඩ කැලි දාන්නෙ :D
***************************

Flashtool කියන TOOL එකෙන් කරන්නෙ Official Update එක PC companion මෙව්වා එක නැතිව 4න් එකට දාන එක..
PC companion එකට වඩා වැඩ කාරයා :D මොකද මෙකෙන් සොෆ්ට්වෙයාර් එක ගහන්නෙ 4න් එක ඔන් කරන්න ඔනෙ නැ... [ඔය සමහර 4න් වල restart වෙනවනෙ ඔන් කරනකොට එහෙම එව්වට pc companion බැ නෙ එ උනාට ෆැල්ස්ටුල් වලින් ඇහැකි]

**************************

හරි වැඩෙ පටාන් ගමු :), දැන් බාගත්තු flashtool එක install කරගන්න සාමාන්‍ය පරිදි next next :D
සමහර මැශින් වල දාන්න දෙන එකක් නැ, එයාලා Virus Guard එක Disable කරලා try කරන්න

ඔන්න දැන් ඉන්ස්ටෝල් උනාට පස්සෙ අපි 4න් එක අදුරගන්න Drivers දාන්න ඕනේ...

යන්න
 C:\Flashtool\drivers
කියන ෆොල්ඩර් එකට, ඒක ඇතුලෙ ඇති Flashtool-drivers කියලා පොඩි exe එකක් අන්න ඒක install කරන්න ගන්න, ඉන්ස්ටොල් වෙනකොට ටික් දාන්න ඒවි

තමන්ගෙ phone model එකටයි ,Flashmoode Drivers වලටයි ටික් දාන්න

එහෙනම් ඕකත් ඉන්ස්ටොල් කරගන්න 

********************************

හරි දැන් කො සොෆ්ට්වෙයාර්??? 4න් එකට දාන්න??
හරි හරි එව්වා දෙන්නම් :D 

මෙවා එන්නෙ ftf එකෙ විදියට 
[සමහර එව්වා zip කරලා ඇත්තෙ එව්වා extract කරලා ගන්න]
********************************


2011 ආපු Gingerbread - 2.3 Firmware 

Xperia  4.0.2.A.0.424.0.2.A.0.58
4.0.2.A.0.62
Arc S

Arc

Neo V

Neo

Ray

Pro (*)

Play

Live with walkman
Mini

Mini Pro (*)


Active



4.0.2.A.0.42 කියන්නෙ පරන එක 4.0.2.A.0.62 කියන්නෙ අලුත් එක හැබැයි 42/58 එව්වා තමයි ROOT කරන්න පුලුවන් .62 රුට් බැ 

2011 ට කලින් ආපු ෆොන් සෙට් එකෙ

X10i - X10 - 3.0.1.G.0.75
E10i - X10 MINI - 2.1.1.C.0.0
U20i - X10 MINI PRO - 2.1.1.C.0.0
E15i - X8 - 2.1.1.A.0.6 - 2.1.1.A.C.0.0

2012 ආපු xperia s එකෙ GB එක
Xperia 12
Xperia S LT266.0.A.3.756.0.A.3.73



Ice Cream Sandwich firmware සෙට් එක


2011 ආපු ෆොන් වලට ICS



Mobile4.1.B.0.4314.1.B.0.4314.1.B.0.587 
Arc S    (Lt18)4.1.B.0.4314.1.B.0.4314.1.B.0.587
Arc       (Lt15)4.1.B.0.4314.1.B.0.4314.1.B.0.587
Neo V   (Mt11)4.1.B.0.4314.1.B.0.431

Neo      (Mt15)4.1.B.0.4314.1.B.0.431

Ray      (St18)4.1.B.0.431
4.1.B.0.587
Pro (*)  ( Mk16)4.1.B.0.4314.1.B.0.431

Live walkman ( Wt19)
(WT19i)4.1.B.0.431(WT19a)4.1.B.0.4314.1.B.0.587
Mini4.1.B.0.4314.1.B.0.431

Mini Pro (*)Sk17a(4.1.B.0.431)SK17i(4.1.B.0.431)

ActiveSt17i / St17ST17a / St17


  


2012 සෙට් එකෙ නම් ඔක්කොම firmware නැ ලැබෙන හැටිය දෙන්නම්




Xperia 12
Xperia S LT266.1.A.0.452
Xperia P ( LT22)6.1.B.0.544


New Firmware Updated [Special Thanks To Chamara ]
2012/09/21
.587 Frimware

Neo .587
http://bayfiles.com/file/llHB/1C5cQX/MT15i_4.1.B.0.587_Global.ftf.zip

Neo V .587 
http://www.mediafire.com/?tfzo12n5hsrzaoa

Xperia S [6.1.A.2.45]
http://www.multiupload.nl/X9EW2A84SH

Xperia U [6.0.B.3.184] 
http://uloz.to/xL9rEpX/st25i-6-0-b-3-184-o2-cz-ftf

SOLA [6.0.B.3.184]
https://hotfile.com/dl/165280984/7108d17/MT27i_6.0.B.3.184_Central_Europe.rar.html

NEO L [4.1.B.0.587 ] 
https://rapidshare.com/#!download|150p4|1292805024|MT25i_4.1.B.0.587_HongKong.rar|240915|0|0
*******************************************



දැන් හරි තමන්ගෙ 4න් එකට ගැලපෙන එක විතරක් බාගන්න තමන් කැමති එකක් ICS or GB අරගෙන
7zip හො zip හො rar නම් තියෙන්නෙ extract කරගන්න
එහෙම කරාම එන්නෙ තනි file එකක් ftf  එක්ස්ටෙන්ශන් එක තියෙන්නෙ

හරි දැන් එ FTF ෆයිල් එක අරන් ගිහින් දාන්න

C:\Flashtool\firmwares
කියන ෆොල්ඩර් එක ඇතුලට

දැන් ලේස්ති වෙමු එහෙනම් ෆ්ලැස් කරන්න :D

Open කරගන්න ෆ්ලැස්ටුල් ඔපෙන් උනාම ඔබන්න "අකුණ'' ලකුන
[ඔය කලුපාටින් රවුම් කරලා තියෙන එක තමයි]



ඊට පස්සෙ එවි පොඩි වින්ඩොව් එකක් මෙන්න මෙ වගෙ



ඔතනින් තොරන්න Flashmode තෝරන්න 

ඊට පස්සෙ එනවා අපෙ firmware එක තොරන වින්ඩො එක
මෙන්න මෙ වගෙ


ඔතනින් තමගෙන් ෆොන් එක නම එන්නෙ හොදෙ මෙ තියෙන්නෙ Xperia S එකක් select කරපු වෙලාව

ඊට පස්සෙ ඔය වින්ඩො එකෙ දකුණු පැත්තෙ ඇති මෙන්න මෙ වගෙ ටික් දාන්න පොට් එකක්
අන්න එතනට මෙන්න මෙ පොටො එකෙ තියෙන විදියට ටික් කරන්න අනිවාර්‍යෙන්


දැන් OK ඔබලා යන්න :D 
පොඩි slide show එකක් එවි Flashmode එකට කනෙක්ට් වෙන විදිය


කනෙක්ට් කරන්නෙ මෙහෙමයි

මුලින්ම 4න් එක off කරන්න
දෙවෙනියට Back Button එක ඔබාගන්න
ඊට පස්සෙ USB cable එක ප්ලග් කරන්න

හොව් හොව් :D අපෙ 4න් එකෙ ටච් බැක් බටන් එකක් තියෙන්නෙ එව්වට කොහොමද කරන්නෙ :D


අහ් හරි හරි මෙන්න මෙහෙමයි
එයාලට Volume down බටන් එක ඔබාගෙන USB එක plug කරන්න ඔනෙ



දැන් ඔය ටික හරියට වැඩෙ උනා නම්
මෙන්න මෙ විදියට ෆ්ලැස් වෙන්න ගන්නවා % වලින් පෙන්වනවා


දැන් ඔය % ගාන ඉවර වෙනක්ම්ම ඉන්න ඔනෙ 100% ඇවිත්

මෙන්න මෙ වගෙ ලොග් එක එන්න ඔනෙ



ඔන්න ඔහොම ආවට පස්සෙ 4න් එක ගලවලා ගන්න :) වැඩෙ ඉවරයි ඔන් කරගන්න 4න් එක ටිකක් වෙලා යයි පලවෙනි පාර ඔන් වෙන්න නම්





Flashmode වලට කනෙක්ට් වෙන්නෙ නැතිනම් නැවත් වරක් උත්සහා කරන්න Drivers හරියට වැටිලද කියලා බලන්න....... :D

කොමද බලන්නෙ???

මෙහෙමයි 4n එක ඔෆ් කරලා back button එක හො ටච් බැක් බටන් තියෙන අය Vol dwn එක ඔබන් නිකං මැසිමට ගහලා බලන්න device manager ගිහින් ඩ්‍රයිවර් අරන් නැති එකක් තියෙද කියලා

*************************************************************


------ මෙහි සම්පුර්න අවදානම තමන් සතු වෙ-----
‍You are doing it at your own risk

44 comments:

SE special said... REPLY

අම්මො මරේ මරු. පස්ට පොස්ට් එක

Razor said... REPLY

නියමයි මචන් මාර වටිනවා.keep it up (y)

Unknown said... REPLY

pattai machn niyamai..

Darshana said... REPLY

පට්ට පට්ට
සෑහෙන්න වටිනව මට
තෑන්ක්ස් තොප්පි

skagcss said... REPLY

වැඩේ එල කිරි වගේ..... තොප්පියා ඔබට ජය..!

Yashoda Hemal (Yash Rulz) said... REPLY
This comment has been removed by the author.
Yashoda Hemal (Yash Rulz) said... REPLY

ඔන්න අද තමා මට මේකේ ගොඩක්ම අගේ දැනුනේ.. කොල්ලෙක්ට හෙල්ප් එකක් දෙද්දී .. තැන්කු වේවා මචෝ :D

Unknown said... REPLY

elaa elaaaaaaaaaaa superrrrrrrrrrrrr

adara lokaya said... REPLY

niyana vadak machooooo thanks ...... (ubata godak pin aaaa)

Keshan Wasala said... REPLY

එල තොප්පියෝ :D ;)

EraNga said... REPLY

thoppiya podi aulak.....
"C:\Flashtool\drivers
කියන ෆොල්ඩර් එකට, ඒක ඇතුලෙ ඇති Flashtool-drivers කියලා පොඩි exe එකක් අන්න ඒක install කරන්න ගන්න, ඉන්ස්ටොල් වෙනකොට ටික් දාන්න ඒවි"

methana xperia mini pro eka nene bnz???
:o

මලිත් මල්ලි said... REPLY

machan ubata godak pin....
sira post 1 machan....(Y)

Unknown said... REPLY

ara tick dana image eka penne nane,,,kohomada e tick tika danne?

Anonymous said... REPLY

ko bn meke drivers wala tick daana eke mini eka na ne

Unknown said... REPLY

ela ela thoppi aiya (y)

Ramesh Madushan said... REPLY

i'm ramesh
www.facebook.com/crazyrmk

‎***************plZZZZZZZZZZZZZZZZZZZZ**************

machan la mage x10 mini eka onn wenewath natho eye ra man Bl unlock karala CM7 dana giya CWM dala Root kala nAr da koheda kiyala kernal ekak dana giya flash wela iwara unama flash tool walin display eka sudu una unamayi dan dislpay ekawath ene nahane ane help karapalako bnla andriod wadiya dane na bn man man meke dala thibune andriod 2.1 official eclair eka . help me guys out how to bring back my wife to alive ???????????????

help meeeeeeeeeeeeee
thopiyage blog eke widiyata flash tool tri kala but me model eke batry gaalawana bahane issela nitharama wage restart una display eka mukuth pene nathi wa. charj ekata gahuwama red light ekath pathu una dna eka wath na.
flash tool eken kiyanawa
***mena meka***
but mge 4n eka MTP yane kohomada off wela thiyedith

Device connected with USB debugging off
27/038/2013 07:38:49 - INFO - For 2011 devices line, be sure you are not in MTP mode

Shamin said... REPLY

ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න.http://justcrowd.net/

Pasan Mediwake said... REPLY

මමත් වැඩේ ගොඩ දාගත්ත බන් ...... තැන්ක්ස් වේවා ,,, එල කොල්ලෙක් .. :)

Unknown said... REPLY

machan mama xperia mini pro ekata ics damma.. eth podi kase ekak awa machan.. keyboard eke keys wala thiyena symbols newei type wenne... maka hadaganne kohomada machan?

YASH PRODUCTION said... REPLY

ela elaaaa math wade goda da gattoooooooo :) :)

TD said... REPLY

ela math goda dagaththa tnks habay neo eke 587 download link eka vada na eka hadanna

Unknown said... REPLY

මේක නම් පට්ට ඈ... දැන් ෆ්ලෑෂ් කරලම, 4න් දැන් මතකෙන් ෆ්ලෑෂ් කරන්නේ.

නියමයි ඈ.. (y)

Anonymous said... REPLY

kiyala wedak nee mac ptta aaaaaaaaaaa

VESAK said... REPLY

tool eka download wenne na...................

ashen said... REPLY

macha flshtool link eka aye dipanko link eka wada nane 404 error

Illusion said... REPLY

MAchnla Mge gawa HTC DESIRE fn ekak thiyenne,MAchnla Man root kranna puluwn hama softwere ekakinma try kra bn me magul fn eka root wenne na mchnla,,superuser file eka awith tbbath UNROOT kiyla thiyenne,,mchnla mta meka root kranna widihak hoyala dennako,,epa wela tiyenne,app pddai use krnna puluwn,apps wth move krnna ba,,HTC DESIRe use krana kenek innwannm MAta EMAIL ekak dnna (madushan,Snoop@gmail.com)

Unknown said... REPLY

arc s ekata jelly been rom ekak dennako.

Pasan said... REPLY

SONY experia tipo st21i phone ekata firmware dennako

Unknown said... REPLY

anith 4n walata danna barida bn

Pasan said... REPLY

SONY experia tipo st21i phone ekata firmware dennako

krishan De Mel said... REPLY

එකෙන්ම මාර වටිනවා.
thank you ලොක්කා,.

Unknown said... REPLY

mchn meke sola 1e sftware ganna site 1e awlak tynwne,,, poddak balannako plz...

Unknown said... REPLY

machn maga live eka tama restrat wenawa bn flash kalata hare geya na plz help

Unknown said... REPLY

W8 EKATA FIRMWARE NEDDOOOOOO LINK EKAK DENNAKO

Anonymous said... REPLY

Thanx kolla. Umma umma ;-)

VESAK said... REPLY

tool eka downlod karanna ba ne.link eka out

Anonymous said... REPLY

tool eka dwnlod karanna baha

Unknown said... REPLY

plzzz mata sony miro st23i eka sofware eka dhenna ko plzzzzzzz

Unknown said... REPLY

ane mcn , sony xpiria C eke drivrer nane..ai e

Charith said... REPLY
This comment has been removed by the author.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More