Saturday, September 17, 2016

මොනවද මේ ඩිස්ප්ලේ පොර්ට් කියන්නෙ Display-Port ?












Display port මොනාද ඒ? 
ඇහුවෙත් අදමයි 


ඇහුවෙ අද උනාට සමහරු නම් මෙව්වා දන්නවා,
ඉතිං නොදන්න අයට මේ කියන්නේ...

ඔය අපේ ගේම් ගහන කොල්ලො ටික දැකල තියෙනවා නේද අමුතු පෝර්ට් එකක් අලුත් VGA කාර්ඩ්වල
VGA , DVI , HDMI නෙවෙ වෙන මොකක්ද හැඩයක්
පැත්තක් ඇලකරපු සීන් එකක් තියෙන්නෙ

මෙන්න මේ වගේ...









මෙන්න මේ ජාතියෙ පොර්ට් වලට තමයි ඩිස්ප්ලෙපොර්ට් නැතිනම් DisplayPort ;) කියලා කියන්නෙ
එව්වා වර්සන් 1.2 /1.4 කියලා ඇවිත් තියෙනවා.

හොයා ගෙන නම් තියෙන්නෙ 2006 වගේ ..


මෙ පොර්ට් එකෙන් කරන්න ඉතිං VIDEO n AUDIO අවුට්පුට් එකක්ම තමයි. 
හැබැයි ලොකු Resolution එලියට දෙන්න පුලුවන්...

ඔය 2K 4K 8K වගෙ තඩි එව්වා

තව ටික කලකින් VGA අර නිල්පාට පොර්ට් එක නැති වේවි.
DVI පොර්ට් එක නැති වේවි..

එක නිසා අලුතෙන් මොනිටර් එහෙම ගන්නවා නම් මෙව්වා ගැනැත් බලන්න 


එහෙනම් අලුත් ටෝක් එකකින් සෙට් වෙමු



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More