Sunday, September 18, 2016

iPhone 7 JET BLACK ජෙට් කලු වර්ශන් එක හිතන තරම් සුන්දර නැ.......













සුභ දවසක් මිත්‍රවරුනි. :D


මොකක් ගැනද මේ සීන් එක...
ඇපල් හෙටර් කෙනෙක්ද ?
අපො නැ... 

මම සාමාන්‍යෙන් කොම්පැනි වලට කඩෙ යන්නෙ නැ ;)
නිකං එකක් දුන්නොත් නම් කඩෙ යනවා...


එහෙනම් එමුකො ට්‍රැක් එකට.
ඉතිං සුට්ටි කොල්ලො ඉදන්ම දන්නවනේ ඇපල් අලුත් මෙව්වා එක අයිෆෝන් 7 සහ 7ලොකු එක

හුරුබුහුටි ෆොන් කැල්ලක් :)

ඔය අලුත් ෆොන් සෙට් එකෙ ආවා අලුත් පාටක් ඇපල් මෙතෙක් කල් නිකුත් නොකරපු.
ජෙට් කලු නැතිනම් JET BLACK
මං දන්න විදියට මේ පාට ෆෝන් ස්ටොක් එක ඉවර වෙන තරමට විකිනිලා ඉවරයි.
මොකද අලුත් පාටට කැමැති නිසා...

එ උනාට දැන් ගත්තු අය දෙන නරක ෆීඩ් බැක් එකක් තියෙනවා
ජෙට්බ්ලැක් කියන එක ඉතා ඉක්මනින් සීරිම් පේනවා කියලා






ෆෝන් හීරෙනවා තමයි අනිත් පාටත් හිරේනවා තමයි
එ උනාට ජෙට් කලු වල ඒක ටිකක් කැපිලා පේනවා

ලක්ස ගානක් දිලා අරන් හිත රිදවා ගන්නෙ නැතුව
පරිස්සමින් පවිච්චි කරන්න එහෙනම් කොල්ලො ටික!



1 comments:

#sirkinna said... REPLY

උබව ගොඩක් කාලෙකින් දැක්කේ ඩෝ..

ඒ වගේම ඇපල්ලා සයිට් එකේ කියලම තියෙනවා කෙනෙක් ජෙට් බ්ලැක් පාවිච්චි කරනවනම් එයාලා රෙකමන්ඩ් කරනවා කියලා කේස් එකක් පාවිච්චි කරන එක. :D ඉතින් ඒම කියලා තියෙද්දිත් නිකං සාක්කුවේ ඔබන් යන ඈයොන්ට පාඩමක් වෙයි. සෙල්ලංද! අනික 32 ඇන්ඩ් 64 ඇත්තෙම නෑනේ. 128 ටු 268 යනවා කියන්නේ :v

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More