Tuesday, November 30, 2010

බ්ලොග් කරනයට ආ තොප්පියා


මේ ලිපිය හරිනම් දාන්න තිබුනේ මුලින්ම ඒත් මේ තොප්පියට තිබුන හදිසියට පොඩි ලිපියක් දැම්මා කලින්....

ගනන් ගන්න එපා හොදේ


කොහොමද යාලුවනේ මම තමයි තොප්පියා...
බ්ලොග් කරනයට අලුතෙන් එකතු වන සාමජිකයෙක් ඔන්න මම....

ඔය බ්ලොගින් කාලවට එන්න කලින් මම බ්ලොග් අඩවි පැත්තේ පොඩි රව්මක්
එහෙම ගහලා පොඩි අද්දැකිමක් එහෙම අරගෙන ඔන්න මමත් බැස්සා වැඩේට..

ඔහොම රවුම් ගහන කොට තමයි දැක්කේ මේ සින්ඩි කියන ජාතිය ගැන....
ඔන්න මත ඇප්ලයි කොලා සින්ඩි කීපයකට...

ඉතින් යාලුවනේ....(යෙහිලියොත් අයිතියි හොදේ)
මටත් ඔය බ්ලොගින් ගැන ඔයාල දන්න වැඩ කෑලි එහෙම කියලා දෙන්න හොදේ....
 

මෙන්න මගේ කොන්ටෑක්ස් 
blog.thoppiaya@gmail.com

මුනූපොතේ මම ඉන්නවා....
thoppiya thoppisena
 ඔන්න ඇඩ් කොර ගන්න හොදේ....

ඔන්න එහෙනම් හැමෝටම කිව්වා....

7 comments:

Anonymous said... REPLY

සුභ පැතුම් දිගටම ලියන්න

Thoppiya said... REPLY

ස්තූතියි යාලුවා..

Princess Thushy said... REPLY

අලුත් යාලුවෙක්,අලුත් අදහස් එක්ක..

Thoppiya said... REPLY

හ්ම්ම්
මෙන්න තුසී ආයේ කොමෙන්ට් පාරක් දාලා....
ස්තූතියි

ඔව් ඔව් අලුත් දේවල් බලාපොරොත්තු වන්න...

නදී said... REPLY

සුබ පෑතුම් මගෙනුත්!

Thoppiya said... REPLY

ස්තූතියි යාලුවා..

Anonymous said... REPLY

elaz mchn.....superrrrrrr wadak..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More