ඔන්න කස්ටිය අපි අද සිංහලෙන් උපසිරස ලියන්න යන්නෙ...
උපසිරස කියන දෙ දන්නවනෙ? (අර සබ්ටයිටල් කියන්නෙ)
ගොඩක් කස්ටිය දැකල ඇති නේ ද ?
සිංහල උපසිරස ලබා දෙන සිංහල බ්ලොග් අඩවිය
ඒකෙන් ඔයලත් උපසිරස බාගෙන මූවීස් වලට දාගෙන බලලා ඇති නේ...
හිතුවෙ නැද්ද කොහොමද උපසිරස ලියන්නෙ කියලා??
ඔන්න මම හොයා ගත්ත විදිය..
(මම කරන්නෙ පරිවර්තන ක්‍රමය)
ඒ කියන්නෙ අදාල මූවී එකෙ ඉංගිරීසී උපසිරස අරගෙන ඒක අදාල විදියට
සිංහල පරිවර්තනය කිරිම..
අවශ්‍ය දේවල්
1. සිංහල Unicode (ඔබගේ පරිගනකයේ තියෙනවනම් ඕනේ නැ)
2. rsinglish (සිංහල ටයිප් කිරීම සදහා)
3. සිංහල අකුරු( fonts)
4. Subtitle Edit මෘදුකාංගය
හරි දැන් අපි පටන් ගමු..
1) මුලින්ම ඔය Subtitle edit මෘදුකාංගය install කරගන්න
2) දැන් උපසිරස සකස් කිරීමට අවශ්‍ය මූවී එකේ ඉංගිරීසී උපසිරස බා ගන්න...
(ඉංගිරීසී උපසිරස බා ගැනීම පෙර ලිපියක තියෙනවා)
දැන් බා ගත් උපසිරස එන්නෙ .srt ෆයිල් එකක් විදියටනේ.

දැන් ඒ .srt ෆයිල් එක subtitle edit කියන මෘදුකාංගයෙන් open කරගන්න
( file----> open---select, .srt file)
3) open කර ගත්තට පස්සෙ ඔයලට මෙහෙම එකක් තමා පෙන්නේ.

4) ඊට පස්සෙ ටයිප් කරන්න තමයි තියෙන්නෙ.
thoppiya
අවශ්‍ය කොටස සිලෙක්ට් කරලා පහල තියෙනෙ text කියන තැන
පරිවර්තනය කරලා සිංහලෙන් ලියන්න...
(ඔය රූපේ තියෙන විදියට ඉංගිරීසී කැල්ල ඕනේ නැ ඒක මකලා දාන්න)

සිංහල ටයිප් කරන්න මම අර උඩින දුන්න 2. rsinglish කියන ගැජට් එක
install කරලා Scoroll Lock කියන key එක ඔබලා ටයිප් කරන්න..
thoppiya
දැන් තමා අවසානය
දැන් ඔක්කොම ටයිප් කරලා ඉවරයි කියමුකෝ...
thoppiya
ඊට පස්සෙ subtitle edit කියන ගැජට් එකේ ඉහල හරියේ තියෙනවා
Source view කියලා ටැබ් 1ක්.
thoppiya
අන්න ඒක ඔබන්න
එබුවම මෙන්න මෙ විඩියට පෙනෙවී..

දැන් ඔය පේන ඔක්කොම Ctrl + A ඔබලා Select කරගන්න..
ඒ එක්කම Ctrl + C ඔබලා copy කරගන්න
ඊට පස්සෙ
thoppiya
අලුත් text ඩොකියුමන්ට් එකක් හදා ගන්න.
ඒක open කරලා අපි අර copy කර ගත්ත එව්වා Ctrl + V ඔබලා පෙස්ට් කරන්න.

ඊට පස්සෙ save කරන විදිය.thoppiya
text ඩොකියුමන්ට් එකේ file ගිහින්
save as තොරන්න

file name: (කැමති නමක්) .srt කියල දෙන්න
save as type : All files
Enconding : UTF- 8 (විදියට ලබා දෙන්න)
thoppiya
දැන් save කරන්න.
thothoppiyappiya
ඔන්න අපි දැන් උපසිරස හදාගෙන ඉවරයි...
දැන් මූවී එකට දාලා චෙක් කරලා බලන්න.....
(දාන විදිය පසුගිය ලිපියකින් කියලා දුන්නා)

තව ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න...

12 comments:
ස්තූතියි මල්ලි ...
දැන් අපි ඔරිජිනල් ෆිල්ම් එකේ තියෙන ඉන්ග්ලිෂ් සබ් සිංහලට පරිවර්තනය කළ යුතුයිද .. ?
නැතිනම් අර සොෆ්ට්වෙයා එක හරහා ඉබේම පරිවර්තනය වෙනවද ..?
අර යුනිකෝඩ් රියල් ටයිම් එසැනින් පරිවර්තකය වගේ ..
අෆ්ෆා මේ රයිසින් මගුලනම් මට එපා කරපු එකක්.පුලුවන්නම් ඒකෙ අකුරු ගහන හැටි කියහන්.සමහර වෙලාවට මහප්‍රාන අකුරු වදින්නේ.එපා වෙනවා.
@කුමාර!
ඔව් අපි පරිවර්තනය කරන්න ඕනේ.. ඉබෙ වෙන්නෙ නැ
ඔය සොෆ්ට් එක නැතිවත් කරන්න පුලුවන්..
(ෆිල්ම් බලමින් කතා කරන දෙබස් සින්හල වලට හරවලා වෙලව එක්ක ටයිප් කරන්න ඕනෙ)
ඒක වෙනම විදියක් තව ටික කලකින් ලිපියක් දාන්නම්
ඉන්ගිරිසි වාක්‍ය පිටින් පරිවර්තනය කරන ගැජට් 1ක් නම් මට හම්බෙලා නැ :(
@ ඇනොනිමස්
එකෙන් අකුරු ගහන්න කලින් ඒක රන් කරලා ඉන්න ඊට පස්සෙ
Scroll lock කියන key එක ඔබන්න...
ඊට පස්සෙ සින්ග්ලිශ් අර පොන් මැසෙජ් කරන විඩියට තමා...
මහප්‍රාන නම් වදින්නෙ shif එක ඔබන් ගැහුවම.
එක හරි නැතනම් මෙන්න මෙක බලන්න...
හැබැයි මෙක වැඩ කරන්න නම්
Net Framework 3.5 ඔනේ
Net Framework බාගන්න මෙතනින්
http://tinyurl.com/25hclps
ගැජට් එක මෙන්න
http://www.mediafire.com/?1cdmc58afj0i44k
නියම විස්තරය. මමත් මේ ගැන අදයි දැනගත්තේ. ගොඩක් ස්තුතියි.සමහර අය comment කරලා සිංහල input problems ගැන. ඔය ඒක ඒක සිංග්ලිෂ් ඒවා දාගන්නවට වඩා කෙලින්ම ගූගල් ලගේ සිංහල ටූල් ඒක දාගත්තනම් ඔක්කොම හරි. මෙන්න ලින්ක් ඒක
http://www.google.com/ime/transliteration/
සොෆ්ට් වෙයා ඕනෙ නෑනෙ බං.නෝට් පෑඩ් එක විතරනෙ ඕනෙ.සීන් එක තියෙන්නෙ english sub ඇවිත් නැති එකකට අළුතින්ම සබ් හදන්න ගියාම තමා.එහෙම නැත්තන් bluray වාගෙ එකකට සබ් හදන්න ගියාම.මොකද එතකොට අපිටම movie එක බල,බලා ටයිම් මැනේජ්මන්ට් කර ගන්න වෙනවනෙ.
ඒක තමා බන් මම කියලා ඇති උඩ කොමෙන්ට් එකෙ...
නෝට් පැඩ් හොදයි...
අලුතෙන්ම ලියනවනම් :D නේද?
එල තමා සැහෙන්න හොද ලිපියක් බොහොම ඉස්තුති සහෝදරයා
Subtitle edit මෘදුකාංගයෙන්ම සේව් කරන්න පුලුවන්නේ..
සේව් කරන්න පෙර Subtitle edit මෘදුකාංගයේ වම් පැත්තේ ඇති file encoding එක යුනිකෝඩ් කියන එක සිලෙට් කරන්න..
ස්තුතිය් අසන්ක :D
අලුත් වැඩක් කියල දුන්න අරුණ් සහොදරයටත් ස්තුතියි...
(මම එකෙ utf-8) දාලනෙ බැලුවෙ :D
එහෙම දැම්මම වැඩ නැ :D
යුනිකොඩ් කියලා දාමු :D
machan 4tos tika reupload karanna
ඕහ්! පිංතූර ටික ෂැක්-ගෙම්බා කාලා නෙවැ!
ඔච්චර දගලන්න ඕන වෙන්නෙ නෑ.srt file එක නෝට් පෑඩ් එකකට ඇදල දැම්මනං ඉංගිරිසි ටික සිංහලට ලියන්න පුලුවන්.ලේසි නැද්ද මචං.නෝට් පෑඩ් එකේ අලුතෙන් ලියන්නත් පුලුවන්.
Post a Comment