Tuesday, June 26, 2012

Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු


Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු 

2011 ‍ආපු xperia මොනාද? 
Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman

අවශ්‍ය කරන දේවල් 

1. ROOT කරපු xperia 2011 ක්
2. ADB Driver [DOWNLOAD] (කලින් දාලා තියෙනම් ඕනෙ නැ )

මේක අනිවා ඩවුන් කරගන්න 
3. CWM install [DOWNLOAD]


ඔන්න CWM දාන විදිය 

Phone එකෙ USB Debugging වලට ටික් එක දාන්න [ settings>Developer Options>USB debugging]

ඊට පස්සෙ කලින් ඩවුන්ලෝඩ් කරගත්තු CWM install කියන rar එක extract කරගන්න ඒකෙ ඇතුලෙ ඇති මෙන්න මෙ වගෙ ෆයිල් 


Xperia Arc / Neo / Neo V තියෙන අය install-cwm1.cmd කියන එක ඔපෙන් කර ගන්න
Xperia Mini / MiniPro / Active / Live With Walkman තියෙන අය install-cwm2.cmd ඔපෙන් කරගන්න

ඔන්න මම neo නිසා මම install-cwm1.cmd ඔපෙන් කරා


දැන් phone එක usb cable එක හරහා pc එකට සම්බන්ද කරන්න 


ඕනෙ කි එකක් ඔබන්න කියන්නෙ ඔන්න  කියන එකෙ ඔන්න එබුවා 
ඊට පස්සෙ මෙන්න එන විදිය


හැ ආයෙ මොකක් හරි ඔබන්නලු 
හරි හරි ඔකත් ඔබලා දාන්න 
CMD එක නැති වෙලා ගියාද  එහෙනම් වැඩෙ හරි 

********************************************
හරි ඉතිං CWM එකෙන් මොනාද කරන්න පුලුවන් cwm කියන්නෙ මොකක්ද?  

සරලවම කිව්වොත් cwm කියන්නෙ
advanced backup & restore වැඩසටහනක්  [dev කෙනෙක් මේක හොදට පහදාවි]
තව ඔකෙන් පුලුවන් ROM / එක එක MOD එහෙම install කරන්න [ මැනුවලි ප්ර්මිශන් දෙන්නෙ නැතුව]
Code:
අපෙ Thilinacba වැඩ්ඩගෙ තීම් එහෙම ඔන්න දැන් දාගන්න පුලුවන් ;)
********************************************
කොහොමද CWM එකට යන්නෙ 

Phone එක ඔෆ් කරන්න 
ආයෙ ඔන් කරන්න  

හෝව් හෝව් SONY ලොගො එක එන කොටම Volume Down බටන් එක ඔබ ඔබ ඉන්න  ඔබන එක අතාරින්න එපා ඔන්න 
මෙන්න මෙ වගෙ එකක් එනකම්





එහෙනම් අපි කැපුනා.....................
Code:
සැලකිල්ලෙන් වැඩ කරන්න නොසැලකිලිමත් කම නිසා වෙන කිසිදු හානියකට වග කියනු නොලැබෙ
වගකීම තමන් සතුය
Code:
ස්තුතිය
xda හි siddharthsure93


3 comments:

DJ Veron Jay said... REPLY

xperia u20 mini pro ekata android 4 dana vidiya kiyala denna puluwanda?
root karana vidiyai softwere tikaith denna

Unknown said... REPLY

ray ekata danna puluwanda

කැප්ටන් හැඩොක් ගේ නැංගුරම said... REPLY

ඒම බේරෙන්න බැහ් යකො..........මොකක් හරී උනොත් ඔන්න තෝ තමා අල්ලා ගන්නේ රෙද්ද...............

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More