Xperia 2011දි ආපු ROOT කරපු ෆෝන් වලට CWM දාමු
2011 ආපු xperia මොනාද?
Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman
2011 ආපු xperia මොනාද?
Xperia Arc / Neo / Neo V / Xperia Mini / MiniPro / Active / Live With Walkman
අවශ්‍ය කරන දේවල්
1. ROOT කරපු xperia 2011 ක්
2. ADB Driver [DOWNLOAD] (කලින් දාලා තියෙනම් ඕනෙ නැ )
මේක අනිවා ඩවුන් කරගන්න
3. CWM install [DOWNLOAD]
ඔන්න CWM දාන විදිය
Phone එකෙ USB Debugging වලට ටික් එක දාන්න [ settings>Developer Options>USB debugging]
ඊට පස්සෙ කලින් ඩවුන්ලෝඩ් කරගත්තු CWM install කියන rar එක extract කරගන්න ඒකෙ ඇතුලෙ ඇති මෙන්න මෙ වගෙ ෆයිල්
Xperia Arc / Neo / Neo V තියෙන අය install-cwm1.cmd කියන එක ඔපෙන් කර ගන්න
Xperia Mini / MiniPro / Active / Live With Walkman තියෙන අය install-cwm2.cmd ඔපෙන් කරගන්න
ඔන්න මම neo නිසා මම install-cwm1.cmd ඔපෙන් කරා
දැන් phone එක usb cable එක හරහා pc එකට සම්බන්ද කරන්න
ඕනෙ කි එකක් ඔබන්න කියන්නෙ ඔන්න කියන එකෙ ඔන්න එබුවා
ඊට පස්සෙ මෙන්න එන විදිය
හැ ආයෙ මොකක් හරි ඔබන්නලු
හරි හරි ඔකත් ඔබලා දාන්න
CMD එක නැති වෙලා ගියාද එහෙනම් වැඩෙ හරි
********************************************
හරි ඉතිං CWM එකෙන් මොනාද කරන්න පුලුවන් cwm කියන්නෙ මොකක්ද?
සරලවම කිව්වොත් cwm කියන්නෙ
advanced backup & restore වැඩසටහනක් [dev කෙනෙක් මේක හොදට පහදාවි]
තව ඔකෙන් පුලුවන් ROM / එක එක MOD එහෙම install කරන්න [ මැනුවලි ප්ර්මිශන් දෙන්නෙ නැතුව]

Code:
අපෙ Thilinacba වැඩ්ඩගෙ තීම් එහෙම ඔන්න දැන් දාගන්න පුලුවන් ;)
කොහොමද CWM එකට යන්නෙ
Phone එක ඔෆ් කරන්න
ආයෙ ඔන් කරන්න
හෝව් හෝව් SONY ලොගො එක එන කොටම Volume Down බටන් එක ඔබ ඔබ ඉන්න ඔබන එක අතාරින්න එපා ඔන්න
මෙන්න මෙ වගෙ එකක් එනකම්
එහෙනම් අපි කැපුනා.....................
Code:
සැලකිල්ලෙන් වැඩ කරන්න නොසැලකිලිමත් කම නිසා වෙන කිසිදු හානියකට වග කියනු නොලැබෙ වගකීම තමන් සතුය
Code:
ස්තුතිය xda හි siddharthsure93
3 comments:
xperia u20 mini pro ekata android 4 dana vidiya kiyala denna puluwanda?
root karana vidiyai softwere tikaith denna
ray ekata danna puluwanda
ඒම බේරෙන්න බැහ් යකො..........මොකක් හරී උනොත් ඔන්න තෝ තමා අල්ලා ගන්නේ රෙද්ද...............
Post a Comment