Tuesday, December 27, 2011

Keyboard එකෙ තියෙන සුට්ටි සංකේත.....



ඇ :O......
මොනාද යකඩො අපි නොදන්න එව්වා කි බොර්ඩ් එකෙ තියෙනවද :D


අහ්!
කලබල වෙන්ඩ ඕනෙ නැ 
මම කියන්න යන්නෙ අද කි බොර්ඩ් එකෙ තියෙන ඔනෙ තරම් දැකලා ඇති ඒත් එකෙ නම මොකක්ද කියලා දන්නෙ නැති Symbols ගැන 
දන්න අයත් ඇති ඕනෙ තරමක් 

එ උනාට මට හිතෙන විදියට මේ ගැන අපෙ අය වැඩි දැනුවත් වීමක් නැ
ඒක නිසා මම අද එ key වල නම් ටික කියලා දෙන්නම් :D

එතකොට කාට හරි email එකක් web ඇඩ්‍රෙස් එකක් කියද්දි ඇබරෙන්න ඔනෙ නැ නෙ ;)

ඔය මම කියන සිම්බල් වල නම් දන්නෙ නැතිව කොහොමද සමහර අය email ඇඩ්‍රෙස් කියන්නෙ :D
මෙන්න මෙහෙම 
:- abc_cd@gmail.com කියන එක කියන්නෙ මෙන්න මෙහෙම :D

එ බි සි යටින් ඉරක් සිම්පල් එ කරලවලා රවුම ජි මේල් ඩොට් කොම්

එහෙම උනාම කියන කෙනයි අහන කෙනයි දෙන්නම අලි අපහසුතාවකට පත් වෙනවනෙ :( 

ඔන්න ලෝ වැසි සිංහල කියවන්න පුලුවන් සියලු ජනයාගෙ දැනුම පිනිස එ වගෙ  සංකේත වල නම් ටික කියන්නම් 

  • ~          Tilde
  • !           Exclamation Mark
  • @        At
  • #         Hash
  • $         Dollar
  • %        Percent
  • ^          Caret
  • &         Ampersand
  • *          Asterisk
  • (          Left bracket
  • )          Right bracket
  • _         Underscore
  • -          Dash or Hyphen
  • =         Equals
  • +         Plus
  • {          Left parenthesis
  • }          Right parenthesis
  • [          Open or Left Square Bracket
  • ]         Close or Right Square Bracket
  • |          Pipe
  • \          Backslash
  • :          Colon
  • ;          Semi-colon
  • "         Inverted comma or Quote
  • '          Apostrophe or Single Quote
  • <        Less Than
  • >        Greater Than
  • ,         Comma
  • .         Dot, Period or Full Stop
  • ?        Question mark
  • /         Solidus or Forward Slash
Internet එකෙ තියන් බලන්න ඔනෙම නැ එහෙම පහසුකම් නැති අයට මෙන්න PDF එකක් 


http://www.mediafire.com/?c112lo8t1o4a2iv


ඔච්චර තමයි ඉතිං තියෙන්නෙ :D ඔය ටික පොඩ්ඩක් බලා ගත්ත නම් කිසි අව්ලක් නැතිව ඔනෙතැනක තමන්ගෙ මේල් එක වෙබ් පේජ් එක හො මේවා භාවිතා වන ඔනෙ තැනකදි ඇබරෙන්නෙ නැතුව කතා කරන්න :D


www.thoppiya.info

10 comments:

උදාර said... REPLY

තෑන්ක්ස් මචං....

Anonymous said... REPLY

Thank you macho. This will help a lot of people.

Anonymous said... REPLY

_ meka 'Underscore' da? nathnam 'Understroke' da?

සංකල්ප said... REPLY

ගොඩක් වටී !!!
සමහර එවුවා මම් ඒ දවස්වල නෙට් එකෙන් පවා හොයලා බැලුවා. අර ටිල්ඩි සයින් එක එහෙම.

තොප්පි මල්ලි ආයෙමත් කාලෙකින් ඇවිත් !!!

මල්ලිට සුබ නව වසරක් වේවා !!!!

dammika said... REPLY

Thanx machan

Thoppiya said... REPLY

සැමට සුභ අලුත් අවුරුද්දක්
එ වගෙම කොමෙන්ට් කරපු සැමටම ස්තුතියි :)

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More