ඇ :O......
මොනාද යකඩො අපි නොදන්න එව්වා කි බොර්ඩ් එකෙ තියෙනවද :D
අහ්!
කලබල වෙන්ඩ ඕනෙ නැ
මම කියන්න යන්නෙ අද කි බොර්ඩ් එකෙ තියෙන ඔනෙ තරම් දැකලා ඇති ඒත් එකෙ නම මොකක්ද කියලා දන්නෙ නැති Symbols ගැන
දන්න අයත් ඇති ඕනෙ තරමක්
එ උනාට මට හිතෙන විදියට මේ ගැන අපෙ අය වැඩි දැනුවත් වීමක් නැ
ඒක නිසා මම අද එ key වල නම් ටික කියලා දෙන්නම් :D
එතකොට කාට හරි email එකක් web ඇඩ්රෙස් එකක් කියද්දි ඇබරෙන්න ඔනෙ නැ නෙ ;)
ඔය මම කියන සිම්බල් වල නම් දන්නෙ නැතිව කොහොමද සමහර අය email ඇඩ්රෙස් කියන්නෙ :D
මෙන්න මෙහෙම
:- abc_cd@gmail.com කියන එක කියන්නෙ මෙන්න මෙහෙම :D
එ බි සි යටින් ඉරක් සිම්පල් එ කරලවලා රවුම ජි මේල් ඩොට් කොම්
එහෙම උනාම කියන කෙනයි අහන කෙනයි දෙන්නම අලි අපහසුතාවකට පත් වෙනවනෙ :(
ඔන්න ලෝ වැසි සිංහල කියවන්න පුලුවන් සියලු ජනයාගෙ දැනුම පිනිස එ වගෙ
සංකේත වල නම් ටික කියන්නම්
- ~ Tilde
- ! Exclamation Mark
- @ At
- # Hash
- $ Dollar
- % Percent
- ^ Caret
- & Ampersand
- * Asterisk
- ( Left bracket
- ) Right bracket
- _ Underscore
- - Dash or Hyphen
- = Equals
- + Plus
- { Left parenthesis
- } Right parenthesis
- [ Open or Left Square Bracket
- ] Close or Right Square Bracket
- | Pipe
- \ Backslash
- : Colon
- ; Semi-colon
- " Inverted comma or Quote
- ' Apostrophe or Single Quote
- < Less Than
- > Greater Than
- , Comma
- . Dot, Period or Full Stop
- ? Question mark
- / Solidus or Forward Slash
Internet එකෙ තියන් බලන්න ඔනෙම නැ එහෙම පහසුකම් නැති අයට මෙන්න PDF එකක්
http://www.mediafire.com/?c112lo8t1o4a2iv
http://www.mediafire.com/?c112lo8t1o4a2iv
ඔච්චර තමයි ඉතිං තියෙන්නෙ :D ඔය ටික පොඩ්ඩක් බලා ගත්ත නම් කිසි අව්ලක් නැතිව ඔනෙතැනක තමන්ගෙ මේල් එක වෙබ් පේජ් එක හො මේවා භාවිතා වන ඔනෙ තැනකදි ඇබරෙන්නෙ නැතුව කතා කරන්න :D
www.thoppiya.info
10 comments:
Maru Bro
තෑන්ක්ස් මචං....
Thank you macho. This will help a lot of people.
ඵල..
_ meka 'Underscore' da? nathnam 'Understroke' da?
ගොඩක් වටී !!!
සමහර එවුවා මම් ඒ දවස්වල නෙට් එකෙන් පවා හොයලා බැලුවා. අර ටිල්ඩි සයින් එක එහෙම.
තොප්පි මල්ලි ආයෙමත් කාලෙකින් ඇවිත් !!!
මල්ලිට සුබ නව වසරක් වේවා !!!!
Thanx machan
නියමයි
සැමට සුභ අලුත් අවුරුද්දක්
එ වගෙම කොමෙන්ට් කරපු සැමටම ස්තුතියි :)
` = back tick :)
Post a Comment